Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, August 13, 2014

බන්දුල මාමා හොද වැඩක් කරයි

ඔන්න ඉතින් අපේ අධයාපන දෙපර්තු මෙන්තුවෙන් හොද වැඩක් කරලා මොකද්ද දන්නවද අපෙ එක වසරෙ ඉදලා එකොලහා වසර දක්වා අච්චු පොත් ඔක්කොම අන්තර්ජලයට එක් කරල බලන්නකො මෙතනින් ගිහින්
                                                           
                                                                 මෙතනින් ගිහින්

Tuesday, July 22, 2014

DOMINION

ඔන්න ඉතින් මම ගෙනවා ඔයලට අලුත් ට්ව් සිරියස් එකක් මෙකෙ නමෙ එක තමාඉතින් දැනට මෙකෙනම් කොටස් 5යි ඇවිත් තියෙන්නෙ බාගන්නනම් දෙන්න ලින්ක් එකක් නැ එත් මට පුලුවන් ඔයලට මෙක ඔන් ලයින් බලන්න IDM   තියෙන අයටනම් බගත්තහකි එක නත්තම් මෙතනින් යන්න ගිහින් බගන්න ඵල තියෙන එවා බලලා විස්තර කියන්න හොදද කියලා
ආ මෙකෙ විස්තරෙ තමා ලොකෙ පලනය කරන දෙවිවරු විසින් අපෙ ලොකෙ අක්‍රමය කරන එක බලන්න නියමයි අපි ගියා
 Pilot
Godspeed
Broken Places
Dominion Season 1 Episode 3
 The Flood
 Something Borrowed

Next Episode: 6. Black Eyes Blue
(Scheduled to Air: 24 July 2014) 

සින්හල උපසිරස ලබාගැනිමට මෙතන ඔබන්න 

Thursday, February 13, 2014

Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්



මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න. මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න.



(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?


1. හරි පළමුව ක්‍රිඩාවට යන්න. ඊට පස්සේ Aim 1k නැති Pool Table match එකක් ගන්න

2. ඊට පස්සේ Download කරපු software එක open කරන්න. ඔබට ආපු 
software එකේ Window එක Pool Table එකේ ගානට රුපයේ විදිහට හදාගන්න.

3. ඊට පස්සේ ඔබේ වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න. ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න.

4. ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න ..

5. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් ..

6. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමා 

  
7. මේක ගැන ඔබේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න නම් එපා.

Tuesday, February 11, 2014

COD : Ghosts RAM Patch


ඔන්න ඉතින් මම ගොඩ දවසකින් පොස්ටුවක් දැම්මෙ නැති නිසා මෙක දාන්න හිතුනා හරි. අද පොස්ට් එකෙන් මම කියන්නේ අලුතෙන් ම ආපු Call of Duty: Ghosts PC Game එකේ තියෙන 6GB Ram limit එක අයින් කරන හැටි. මේක කලාට පස්සේ ඔයාලට Call of Duty: Ghosts එක 2GB, 4GB Ram එකේ උනත් Play කරන්න පුළුවන්. Stuck වෙන එක සහ නොවෙන එක ඔයාලගේ VGA එක සහ Processor එක මත තීරණය වෙනවා. හරිනේ? ok? එහෙනම් දැන් මේක කරන හැටි බලමු. COD  සල්ලි වලට ගත්තනම් ඉතින් අප්ඩේට් කරපු ගමන් ඕක ඔටෝ add වෙනවා. එත් අපේ කට්ටිය ගොඩ දෙනෙක් ගාව තියෙන්නේ ගත්ත කොපියක් නිසා එහෙම කරන්න බෑ. ඒ අයට limit එක අයින් කරන හැටි ටමයි මම කියලා දෙන්නේ. හරිනේ. ඔන්න Step by step පහල තියෙනවා. අවුලක් තියේනම් comment කරන්න.

1) මුලින්ම මෙතන ක්ලික් කරලා COD : Ghosts RAM Patch  එක download කරගන්න.
2) ඔය ඩවුන්ලෝඩ් උන RAR එක extract කරලා ඇතුලේ තියෙන exe එක COD : Ghosts Install කරපු directory (path) එකට කොපි කරන්න. (iw6sp64_ship.exe කියන file එක තියෙන path එකට)

3) ඒ exe එක open කරන්න. එතකොට පහල වගේ window එකක් එන්නේ. 


4) දැන් එකේ patch කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔක්කොම ok කියලා msg එකක් එයි. ඒ msg එක ආවම patch එක close කරන්න.
දැන් වැඩේ ගොඩ! එහෙනම් ඉතින් open  කරලා බලන්නකෝ. ගින්දර වගේ වැඩ. අවුලක් නැනේ? මොකද test කරලයි දැම්මේ. අර කොපි කරන path එක හරියට හොයාගන්න. එහෙනම් මම කැපුනා. පස්සේ හම්බෙමු. මෙක IP_Man  ගත්ත එකක් 

Monday, December 9, 2013

ඩොලර් 25ක් සමග ඔයටත් අමරිකන් බැන්ක් එකක බැන්කු කර්ඩ් එකක් තොග සිමිතයි

අද මම ඔයලට කියන්න යන්නෙ සුලු පටු දෙයක් නෙමෙ මොකද්ද දන්නවද අමරිකන් බැන්ක්(Payoneer) එකක කාර්ඩ් එකක් ගන්න එ විතරක් නෙමෙ ඔයලට ඒ කාර්ඩ් එකත් එක්ක ඩොලර් 25කුත් හම්බවෙනව වැඩෙ පට්ට නෙද කොහොමද එක ඇත්තටම මටනම් හම්බවුනා මම හිතුව ඔයලටත්  එක හද ගන්න විඩිය කියල ඩෙන්න ඔනෙ කියල්ල දැන් වැඩෙට බහිමු

මුලින්ම්ම අපි මෙ ලින්ක් එකෙන් ගිහින් ඉමු මෙ සයිට් එකට මෙතනින් යමු



දැන් ඔයට මෙවගෙ සයිට් එකක් එයි එකට ගිහින් sign up කියන එක ඔබමු 

ඉට පස්සෙ මෙවගෙ පෙජ් එකක් එයි 

මුලින්ම මම 1  දලා තියෙන තැන කිලික් කරන්න 

 

ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න 

අනිවර්යයෙන් ඔයා ඔකෙ අන්තිමට තියෙන ටික් එක දාන්න

මම 2  දලා තියෙන තැන කිලික් කරන්න


ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න 

මම 3  දලා තියෙන තැන කිලික් කරන්න


මෙ වගෙ  එයි දැන් ඉතින් ඔය ටිකත් පුරවලා ඔය විදියට ටික් ටික දන්න  ඉට පස්සෙ Finish ඔබන්න ඉට පස්සෙ ඔයට අනිවර්යයෙන් එයල ඔයගෙ අකවුන්ට් එක අනුමත කරයි දවස් 3-7 අතර ඉට පස්සෙ ඔයගෙ මේල් එකට ඉ මේල් එකක් එනව එතකොට ඔයගෙ අයිඩ් එක හරි ඔය දුන්න ජතියෙ එකෙ පොටො එකක් එයලට යවන්න ඉලගට මෙ කර්ඩ් එක ඔයලගෙ ගෙඩරටම ඒ ඔන්න දැන් සතියක් වෙනව මට ඇවිත් මෙකයි මම ඔයලව අනුමත කරන නිසා තමා ඔයලට මෙකෙන් ඩොලර් 25 හම්බවෙන්නෙ නැත්තන් නිකන් ගියට හම්බවෙන්නෙ නැ එහෙනම් මොකක් හරි අවුලක් තියෙනම් යටින් දන්න අපිව ලයික් කරන්න අමතක නොකර

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost