2/19/12 - 2/26/12 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, February 22, 2012

තාම දාගත්තේ නැද්ද? එහෙනම් මෙන්න ඒක දාගන්න

මම ඉතින් ඔය ඒක ඒක දේවල් හොයාගෙන යන්න ඒක මගේ පුරුද්දනේ ඔය විදියටහොයා හොයා යනකොට මට හම්බුනා ගොඩක් වටිනවා කියල හිතෙන බඩු ගොඩාරියක් ඉතින් මම හිතුව ඔයාලටත් මේක වැදගත් වෙඉ හොයා ඔය ඉන්න  එපා මම දෙන්නම් හබි ඉතින් මේක දාගත්ත අයත් දැනටමත් ඇති මේකේ එකක් නෙමේ ගොඩක් තියනවා අලුත් ඒවා බලන්නකෝ පහලට කියවලා මේක ඔයාල කවුරුත් දන්නා  
  VLC media player 2.0.0     එකයි ඔයාල මේක දාගන්න මේකේ වැඩ ගොඩයි ඒක විතරක් නෙමේ   ඔන්න තවත් ගොඩක් දේවල් මගෙන් 
    
  ඉළග ඒක තාමා  Media Player Hotkeys (MPH) 1.0.2 build 1 මේක ගොඩක් අයනම් දන්නේ නැ මොකද මේක අලුත් මේකත් හොදි ගෙන බලන්න මොකද මේකේ අනිත් ඒවාට වැඩ වෙනස්

 Smart Installer Pack 1.5 මේකත් අලුත් එකක් ඔයාලට හොදනම් ගෙන බලන්න වරදක් නැ 


XMPlay 3.6 මම නම් දන්නේ නැ ඕක මොනවගේද කියල මොකද මම ගෙන බැලුවේ නැ කොහොම උනත් හොදයි  කියල තමා මම හිතන්නේ .

BS.Player Free 2.61.1065 m  මම නම් දන්නේ නැ ඕක මොනවගේද කියල මොකද මම ගෙන බැලුවේ නැ කොහොම උනත් හොදයි  කියල තමා මම හිතන්නේ

GOM Player 2.1.37.5085 මේක මේකේ අලුත්ම ඒක පට්ට පට පට නියමි ඒක .

KMPlayer 3.1.0.0 මේකනම් ඉතින් කියල වැඩක් නැ සුපිරිම ඒක තමා මේක  

 VLC media player 2.0.0 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න

 Player Hotkeys (MPH) 1.0.2 build 1 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න

Smart Installer Pack 1.5 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න 

 

 BS.Player Free 2.61.1065 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න 

 

 

 

GOM Player 2.1.37.5085 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න

 

 

KMPlayer 3.1.0.0 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න  



XMPlay 3.6 මේක බාගත කර ගැනීමට මෙතන click කරන්න

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost