Software and game box: software -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

Saturday, October 12, 2013

පින්තුරෙක තියෙන වචන නොට් පැඩ් එකට ගමු

අද මම ඔයාලට කියන්න යන්නෙ වදගත් දෙයක් ඔයාට ඔනෙද මොකක් හරි පින්තුරෙක තියෙන වචන ටිකක් නොට් පැඩ් එකට ගන්න එකට තම මෙ දෙන්නෙ එක වඩ ඔයලත් කරල බලන්න මෙකෙන් පුලුවන් ඔයාට ඔන කරන පින්තුරෙ  උඩ අදින්න ඉට පස්සෙ එ වචන ටික වෙනම පෙන්නඉ එක කොපි කරගෙන ඔයට ඔන තනට ඩන්න වඩෙ ගොඩ එහෙනම් අපි ගිය මම ඉලගට කියදෙනව ඔයලට  එයටෙල් 25 කඩ් දැම්මාම 76 මැසෙජ් 500යි නැති එවට  ඩගන්නෙ කොහොමඩ කියල කොමෙන්ට් එකක් දන්න හොදෙ
                                                           


                                                           මෙතනින් බාගන්න

Thursday, September 19, 2013

"තප්පර 60කින් ෆොටෝකොමෙන්ට් එකක් හදා ගන්න"


ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

                                                                මෙතනින් ගිහින් බාගන්න 

google translate sinhala එක වගෙද මෙක

ඔන්න යලුවනෙ මෙච්චර කලයක් ලොකු පොබ්ලම් එකක හිටියෙ ගුගලි ට්‍රන්ස්ලෙටර් එක වැඩ කරපු නැති නිසා පොස්ට් දාන්න කම්මලි හිතුනා එත් අද මට අහම්බෙන් හම්බ  උනා ඉට වඩා වැදගත් එකක් එක ගැන තමා මම කියන්න යන්නෙ අපෙ අය ගොඩක් දෙනෙක් සින්හලෙන් ලිය ලිය ඉදලා ඕන් ඔක්කොම ඉන්ග්‍රිසියෙන් පොස්ට් එහෙම දනව මම දැක්කා ඔන්න ඉතින් එකට මම විසදුමක් හොයගත්තා නිකන් එක එකගෙ දෙවල් බලගෙන ඉන්න හිටියොත් අපෙ දෙවල් අපිට කවදාවත් කරන්න බැරිවෙනවා දැන් ඉතින් සුද්දා අපිට දෙනකන් බලගෙන ඉන්න එපා ඔන්න අපෙ සින්හල කොල්ලො හදල එකට දෙවෙනි නොවෙන්න එවගෙම එකක් අපි ගිහින් එක මතක අතුව බුක් මාක් එකක් දලා තියා ගමු අපි ගියවෙ එහෙනම්

                                         
                                                            මෙතනින් යමුද

Thursday, August 1, 2013

පොන් එකට wi fi අහු වෙනවද මෙන්න එහනම් බඩුව

   \
 ඔයාලට ඔන්න මම අද ගෙන්න හිතුවේ මොක්කද්ද දන්නවද ඔන්න ඔයාලගේ 4න වලතියෙනවා  නේද wi - fi එකට ඔයාලට cafe වල wi -fi  line  අහුවෙනවද ඒවගේ පාස්වර්ඩ් දන්නැද්ද හොයාගන්න ඕනෙද එකට කියලම හදපු එකක් තමි මේක ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයි මුලින්ම යන්න wi -fi තිඉයෙන cafe එකට ගහින් එයාලගේ චොම් එකට මම මේ දෙන සොෆ්ට් එක දන්නා දල එක ඔපෙන් කරන්න ඕපන් ක්‍රම ඔයාලට පෙන්නී පාස්වාර්ඩ් එක ඊට පස්සේ ඔන්න ඉතින් මට පින් දිදී එතන පැලක් ගහගෙන ඉන්න  තියෙන්නේ මට පින් දුන්නට වැඩක් නැ   
                                                              මෙතනින් බාගන්න
මම ඔයාලට දෙනවා වගේම මට හෙල්ප් එකක් දෙන්න ඔයාල ඔයතරම් කුහක වෙන්න එපා

Sunday, July 28, 2013

google youtube ADSENSE free

ඔන්න අද ගෙනාවේ කැරකි කැරකි ඉන්න ගමන් හම්බුනා තවත් වැදගත් දෙයක් මෙන්න මේවගේ ඔයාලට යුරෝපිය රටවලට පමණක් ලැබෙන google youtube   ADSENSE ගන්නේ කොහොමද කියල ඔයලා දන්නවද  ලංකාවේ ය මේක හදල දෙන්න 2500-5000ක් අතර මුදලක් ය කරනවා නමුත් මේක අපි ඔයාලට හදන හැටි කියල දෙන්නේ නිකන් ඒ නිසා
1.ඉති දැන් අපි වැඩේට බහිමු  මුලින්ම අපිට ඕන google emal addres  එකක් ඕනේ එක නැත්තන් ඔය එක ක්ලික්  කරලා යන්න
හබැයි  මතක ඇතුව අපි ඔය හදන gmail account එක හදාගන්න ඕනේ USA විදියට .මොකද්ද මේ කුණුහරපෙ නේද අපි කොහොමද USA විදියට හදන්නේ නේද මෙන්න මෙහෙමි හදන්නේ මුලින්ම ඔයාගේ දත්ත ඔක්කොම දීල රට වෙනුවට    (  srilanka ) USA දෙන්න දීලා ඔකේ කරන්න නමුත් ගේ phone number එක වෙනුවට දෙන්න ඔයාල ගේ පරණ gmail account එතකොට ඕක හරි (ඔයාට හැකියාවක් තියෙනවනම් ඔයාගේ ip adders එක USA  විදියට වෙනස් කර ගැනීමෙන් ප්‍රතිපල ඉහලයි ) හරි දැන් අපි අමාරුම හරිය  කරලා ඉවරයි
2.දැන් ඔයාල ඔයාගෙම video එකක් හදන්න නමුත් එක you tube  අඩවියේ කොතනකවත් පල නොඋන එකක් වෙන්න ඕනේ නැත්තන් ඔයාලට මේ පහසුකම හම්බවෙන්නේ නැ හරිනේද මම කියපු දේ තෙරුනනේ
03.ඔන්න දැන් තමයි අපි බයහනකම හරියට පිවිසුනේ (යාලුවනේ මේ හැමදේම කරනකොට ip adders එක වෙනස් කරලා තිබොත් ප්‍රතිපල හොදයි)දැන් ඔය හදපු video එක upload කරන්න ඔයාගේ you tube  ගිණුමට එහෙම කරලා ටික වෙලාවකින් මම පහල දීල තියෙන ලින්ක් එකෙන් ගහින් adsense apply කරන්නයි  තියෙන්නේ ඊට පස්සේ ඔයාට පුරවන්න පෝරමයක් එයි එක නිවැරදි දත්ත දීල පිරවීමක් කරන්න මේකෙදි ඔයාගේ රට srilanka කියල දෙන්න දිලොයගේ හරි පදිංචිය  දෙන්න දීල මේක හරියට පුරවා ගන්න ඊට පස්සේ ඔයාගේ  gmail account එකට බලන්න එයාල adsense දුන්න කියල එවල ඇති දැන් ඉතින් වැඩ ඉවරයි දැන් ඔයාල තම මේකෙන් උපයන්නේ කොහොමද කියල දන ගන්න ඕනේ මට පුළුවන් පර හදල දෙන්න විතරයි එකට ඔයාල බස් එකද්ද නැත්තන් car එකද්ද දන්නේ කියල තේරුම් ගන්න ඒවගේම මගේ අර like දන එකත් කරලා දෙන්න එකට ඔයාලට පින් ඒවගේම දන්නැති දෙයක් තිබොත් අහන්න කියල දෙන්නම් කෝමෙන්ට් එකකින් එහෙනම් බුදු සරණයි 

                                                              මෙන්න මේකට like එකක් දාන්නකෝ

Wednesday, July 24, 2013

හිතන්නවත් පුලුවන්ද

ඔන්න යාලුවනේ මම ඔයාලට දෙන්න යන්නේ මේ දවස් වල ගොඩක් වටිනා චැනල් එකක් එහෙම කිඋවට මේ ක චැනල් ගොඩක් හිතාගන්න බැරි තරම් ඔයාල දන්නවද මම ඔයාලට දෙන්න යන්නේ ට්ව චැනල් 3000ක් විතර සොෆ්ට් එකක් මේකෙන් ඔයාලට ලෝකේ තියෙන ගොඩක් චැනල් නරබන්න පුළුවන් ෆ්‍රී එවගේමි ඔයාලට මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන් ගෙදර පොඩි ලමි ඉන්නම් මේක use කරන්නේ අනිවාර්යයෙන් මේ දේ කරන්න මතක තියාගන්නත් ඕනේ වැඩිහිටියන්ට පමණි චැනල් 500කට අදික ප්‍රමාණයක් ඇති බැවින් එය පාස්වඩ් එකක් දල ලෝක කරමු මෙහෙමි කරන්නේ file >setting >adult content filter ගිහින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දල ලෝක කරලා ලමින්ට දෙන්නතව දෙයක් මේක 6mb  තරම මතක තියාගන්න එහෙනම් අපි ගියාවේ
                                                              මෙතනින් බාගන්න

Saturday, July 6, 2013

සිංහලෙන් පොටෝෂොප් ඉගන ගනිමු

ඔයාලට කියල දෙන්නේ මම පොටෝෂොප් වල මුලික කොටස් මේ වීඩියෝ එක මගීන ඔයාලට පුළුවන් මේ ක බලල ඉගෙන ගන්න ඒ වගේම මේ වීඩියෝ එකට like  එකක් දම යන්න අමතක
නොකරන්න
  මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Thursday, July 4, 2013

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝද එහෙනම් මෙන්න

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝනම් මම පහත දීල තියෙන වීඩියෝ එකෙන් කියල තියන විදියට කරලා බලන්න පට්ට නේද කියල කොමන්ට් එකක් මතක ඇතුව දල යන්න විදිඕ එකටත් like  එකක් දාමු  නේද මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...

Zte Mf100 unlocking

අද  ඔයාලට කියල දෙන්නන යන්නේ මොකද්ද දන්නවද ඔයාල ගේ ඩොන්ගල් එක ඒ කියන්නේ අලුතින් ඩයලොග් එකෙන් දෙන Zte Mf100 කියන දොන් ගල් එක කොහොමද අන් ලෝක කරන්නේ කියන එකී ඒගැන හරියටම දන ගන්න පහත වීඩියෝව බලන
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              මෙතනින් බාගන්න

Thursday, April 11, 2013

Kaspersky Small Office Security 2 (9.1.0.59).

මම ඉතින් ඔය නිකන් දෙන්න හරි අසයි. ඒ විතරක් නෙමේ සල්ලි දීල ගන්න හොයන අයට වඩා නිකන් හොයන කට්ටිය වැඩි කියන එකත් මම දන්නවනේ, ඉතින් ඔන්න මම තීරණය කරා   ඔයාලගේ කොම් එක පරිස්සම් කරන්න Kaspersky දෙන්නඕනේ කියලා  මේක ඔයාලා  Kaspersky 2012/2013 වගේ පොඩි එකක් නම් නෙමේ මේක දෙන්නේ ලොකු කොම්පැනි වලට නිකම් නෙමේ කෝටි 2 ක් විතර වෙනවා මොකද ඒ සමගම තුල තිබෙන කොම් වල වග කීම එයාල බාරගන්න නිසා ඒවිතරක් නෙමේ මේකට එන key එක කොම් 1000කට විතර දාන්නත් පුළුවන් හැබැයි  ඔයාලගේ කොම් වලටනම් Kaspersky සමාගමෙන් වග කියන්නේ නෑ  නමුත් එයාල මේක හදල තියෙන්නේ හැමෝටම හරියන්නනේ මමත් දාලා  තියෙන්නේ මේකම තමා කොහොම නමුත් මගේ කොම් එකනම් දැනට ආරක්ෂිතයි ඉතින් මේක Kaspersky small Office Security  තමා  කියන්නේ මේක ඔයාලට අද ඉදන් ඒ කියන්නේ 2013/4/11 ඉදන් දින 282 තියෙනවා ඔයාලට මේ අවුරුද්දම පාවිචි කරන්න පුළුවන් ඔයාලට පහල තියෙන ලින්ක් වලින් මේවා බාගත කරගන්න   පුළුවන්  මම  ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා එහෙනම් ඉක්මනටම පොස්ටුවකින් එනබව කියමින් සමු ගන්නවා  
 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න  

Kaspersky small Office Security key මෙතනින් ගන්න  

ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ

 ඔයාල සාමාන්‍යයෙන් ඉන්ස්ටරෝල් කරන ආකාරයට ඉන්ස්ටරෝල් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ key ඉල්ලන තැනක් එයි මතක තියාගන්න ඔයාගේ අන්තර්ජාල සැපයුම  විසඳි කරන්න දැන් පහල තියෙන රුප  පිලිවලට කරගෙන යන්න 


 key එක ඉල්ලන තැනට AAAAA-AAAAA-AAAAA-AAAA3   මෙන්න  දෙන්න

                                                  ඊට පස්සේ මෙහෙම එකක් ඒ එක OK කරන්න
                                 ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ  බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ

Monday, December 17, 2012

කැමතිද අලුත් වැඩකට නිකන් දෙන්නේ නිකන් දෙන්නේ


          ඔන්න යාලුවනේ මම ඔයාලට වැදගත් වෙයි කියල හිතුන සොෆ්ට් වෙයාර් කැල්ලක් උස්සන් අව මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් කරන යට මොකද එයලානේ මේවා හොයන්නේ මොකද්ද දන්නවද මම මේ ඔයාලට දෙන්න යන්නේ රෙකෝඩර් එකක් මේකේ තියෙන්නේ ඔයාලට ස්ක්‍රීන් සොට් වීඩියෝ එකක් විදියට ගන්න ලේසිම ක්‍රමේ තමි මේක කොහොමද හොදි නේද හැමෝටම වැදගත් නේ කවදාවත් අහක යන එකක් න මේකේ සිස් එකනම් mb 250 වගේ පොඩි ගානක් ඓර්ටෙක් 25 කාර්ඩ් 3යි ඕවවදක් න කෝ ඉතින් කිඋවට මොනවද විස්තර කියන්න නඟී ඔයාලට මේකෙන් පුළුවන් සෞන්ද් එකත් එක්කම රෙකෝඩ් කරන්න තව වැඩකෑලි ගොඩයි ඕව ඉතින් අපේ කොල්ලෝ කෙලන්න්ට කියන්න දෙයක් නඟී ඇත පත ගලම හොයල බලන්න දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කියක්ල්කන්න පහලින් කොමන්ට් එකක් දල න්තිඋනත් හොදද නැද්ද කියලවත් දල යන්නකෝ එතකොටනේ මටත් සතුටු එහෙනම් අපි එන අවුරුද්දේ අලුත් වැඩ කිඩ ටිකකින් හම්බවෙමු බුදුසරනයි
   Name :   Movieland
    Key    :  GCABC-CPCCE-BPMMB-XAJXP-S8F6R


මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...


                                                                 මෙතනින් බාගන්න

Sunday, October 28, 2012

කොම්පුටර් එකක් පාවිච්චි කරනවානම් කියවන්නම ඕනේ

                         ඔයාල දන්නවද මගේ හාඩ් එකේ ලොකු ප්‍රස්නයක් අවා මොකද්ද දන්නවද මගේ හාඩ් එක එන්න එන්නම ස්ලෝ උන ඒ මදිවට හර්ඩ් එකේ තියෙන file වල ප්‍රමාණයට වැඩ වැඩි ප්‍රමාණයක්  අරගෙන තියෙනවා ඉතින් මම බැලුව මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල හිතාගන්න බැරි උනා එත් පස්සේ පස්සේ තේරුණා මෙන්න මේක දල හොද කරගන්න පුළුවන් කියල මොකද්ද දන්නවද මේක
  Defraggler එක දල හරි ගැස්සුවා විතරි ඔය තිබ්බ ලෙඩ ඔක්කොම හරි ඒවිතරක් නෙමේ තව වෙන තිබ්බ ලෙඩත් එලටම හොද්දි ඔයාලට මම හොදි කියන්නනේ නිකන්ම එකෙන්ම හොද නිසා කියන්නේ ඔයාලත් බොරුනම් මේක ගෙන බලන්න බලල යන්න ඉස්සෙල්ල කොමෙන්ට් එකකුඉ like  එකකුඉ දල යන්න හොද ළමයි  වගේ
                                 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...                                                                                                                මෙතනින් බාගන්න

Wednesday, October 17, 2012

මේ අපි ඩොන්ගල් එකෙන් call ගමු නැත්තන් mms එහෙනම් මේක කියවන්නම ඕනේ

      


             ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක    Mobile Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම  මේක add කරගන්න පුළුවන් ඒ කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට බහිමු මේකේ folder දෙකක් මේකෙන් ඔයාල flashing කරනවානම් මෙන්න මේක තෝරාගන්න Mobile_Partner_UTPS16.001.06.01.500 නැත්තම් මෙන්න මේක තෝරාගන්න කකොක උනත් හොදයි  flashing කරලම දානවනම් හැබැයි  පරිස්සම් වෙන්න ඕනේ කරනකොට තේරෙයි ඔයාලට ඔයාලගේ ඩොන්ගල් එක ගලවන්න එපා com එක ඔෆ් වෙන්න දෙන්න එපා වෙන ප්‍රෝග්‍රෑම් රන් කරන්නෙපා කියයි  ඉතින් තේරෙනවනී ඔයාලට අහන හැමදේටම next දෙන්න එතකොට වැඩේ හරි එහෙනම් ජයවේව අපි පස්සේ හම්බවෙමු කොමන්ට් නොකර ගහින්  අහුවෙන්නත් එපා හොදේ (විහිලුවට කිවුවේ ) කෝකටත් දාලම යන්නකෝ ඒ විතරක් නෙමේ ලයික්   එකකුත් දාන්න ඕනේ  අයෙ  ඔයවගේ ඒවා හම්බුනා ගමන්ම දෙන පොරොන්දුව මත මම ගියා එහෙනම් බුදුසරණයි     
                                                 
       
                                                       මෙතනින් බාගන්න

Sunday, October 7, 2012

වතුරද බලවත් ගින්දරද බලවත් හැබැයි මේක software එකක්

               ඔන්න යාලුවනේ ඔයාල නොදන්නා නියම එකක් ගේනවා මොකද්ද දන්නවද මේක    අමුතුම තලේ එකක් ඔය ල දන්නවනේ ගින්දරට වැඩ බලවත් කියල වතුර බලවත් කියන්න ගින්නක් නිමන්නත් පුළුවන් ඒ වගේම වතුර ගමන් කිරීම ගොඩක් ඉක්මන්නේ ඉතින් Mozilla සමගම විසින් firefox ට වැඩ බලවත් ඒවගේම ඉක්මන් විදියේ වෙබ් බ්‍රවුසර් එකක් හදල තියෙනවා එතම water fox ඔයාලත් අදම ගෙන බලන්න කොහොමද මේක කියලා පහලින්  බාගන්න
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              බාගන්න මෙතනින්

Friday, July 20, 2012

මොකටද අනේ GENUINE කරන්න crack

ඔය පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7/විස්ටද නැත්තන් xp ද එකක්වත් ගෙනුවින් නැද්ද genuine කරේ නැද්ද  crack කරන්න බයද  මෙන්න විසදුම මේක පොඩි tool එකක් මේක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් කිසි ආපදාවක් නෑ මේකෙන් කරන්නේ ඔයාගේ වින්ඩෝස් වලතියෙන සිරියල් number එක හොයලා add කරන එක විතරයි  බයවෙන්න කාරියක් ඇත්තෙම නෑ හරිම ලේසි ඉන්ස්ට්‍රෝල් කරන්න මුකුත් නෑ බපුගමන් කරගන්න පුළුවන්




                                                         ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

Monday, July 9, 2012

මොකටද අනේ facebook application


  ඔන්න යාලුවනේ මගේ ගානේ අලුත්ම දෙයක් ඔයාලට ගේනවා. මේක තමා ඔයාල face book එකේ හැමතැනම  හොයා හොයා ගිය දේවල් වලින් එකක් . දැන් ඉතින් මේ කරන්න App හොය හොය ඉන්න දෙයක් න ඔයාලට කැමති විදියට කැමති තාලෙට ඔයාගේ පින්තුර පන්සලෙන් අන්දවගේ හදාගන්න ඕනෑම එකක් හදාගන්න පුළුවන් මහලොකු දෙයක් නෙමේ ඔයාල කවුරුත් ඉතින් දැන්නම් චොම්පුටර්ස් ගැන දන්නවනේ මේක පුංචි මුදුකාංගයක් වැඩකරන්නත් ලේසි  එහෙනම් ඔයාලත් කරන්න බලන්න.කරලා ඔයාලගේ පින්තුර හදාගන්න අපි යනවා ජයවෙන්නවා. comment එක්කක් දන්න හොදේ

  පහලින් බලන්න වෙනස කොහොමද කියලා
 මේ මගේ මුල් පින්තුරේ


 මේ හැදුවට පස්සේ පින්තුරේ















      
                                                                

                                                              ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

Wednesday, June 20, 2012

මොකටද දුක් වෙන්නේ මෙන්න උණු උණුවේ

ඔයාලා මොකටද අනේ දුක් වෙන්නේ මෙන්න අලුත්ම IDM එක මගෙන් ඔයාලා හැමෝම වගේ දැන් පාවිච්චි කරන්නේ 10 නේද එහෙනම් මෙන්න 11 මේක ගෙන බලන්න එකෙන්න්ම වැඩ. මෙහෙමයි මුලින්ම මේක බාගන්න. ඊට පස්සේ ඔයාලා කවුරුත්  දන්නවනේ වින්රාවලින් ඕපන් කරගන්න . ඊටපස්සේ ඉන්ස්ට්‍රෝල් කරගෙන මේකේ තියන පැච් එක ඕපන්. කරලා එක ඔයා IDM එක ඉන්ස්ට්‍රෝල් කරපු තැන පෙන්නන්න. ඊට පස්සේ අහන ඒවාට උත්තර දෙන්න ඉතින් වැඩේ ඉවරයි ඔච්චරයි එහෙනම් අපි යනවා ජයවේවා
මෙතනින් බාගන්න  

Tuesday, June 19, 2012

TEX file එකක් mp 3 එකක් විදියට අහන්න කැමතිද

  ඔයාල කැමතිද ඔයාල ලියන එක  එකියන්නේ ඔයාලගේ Tex  file එක mp3 file එකක් බවට පත් කරගන්න කැමතිද එහෙනම් මෙන්න මගෙන් ඔයාට එකට නියම software එකක් ඔයාලට හොයාගන්න අමාරුම එකක් තමා මේක ඔයාලත් කරලා බලන්න කොහොමද වැඩේ කියල කොමන්ට් එකකුත් දල යන්න හිත හිත ඉන්නේ නැතුව
මෙතනින් බාගන්න

Tuesday, May 1, 2012

කවුද කැමති නොමිලේ Free Domain නමේ එකක් ගන්න එහෙනම් එන්න ඇවිත් ගන්න

    යාලුවනේ ඉතින් අද මැයි  පළවෙනිදා කම්කරුවන්ගේ දිනේ මුලින්ම එයාලට අපි හදවතින්ම්ම සුබ පතමු ඔන්න ඉතින් අද මාතෘකාව මොකද්ද දන්නවද පහලට කියවන්නකෝ මෙකී අපේ බ්ලොග් ලියන ය ගොඩක් ඉන්නවා කියල මම දන්නවා එයට තම මේක වැදගත් වෙන්නේ කුඩා අකමතිනේද තමන්ටම කියල ඩොමේන් නේම් එකක් ත්යනවානම් ඔන්න අද මම කියන්නේ අන්න ඒ ඩොමේන් එක නොමිලේ දෙන තැන් දෙකක් ගැන මම මුලින්ම්ම දැක්කේ මේක එක සයිට් එකක් ගැන ට්‍රික්ස්ලංකා එකේ පොස්ට් එකකින් නමුත් මට තව එකක් හම්බුනා එකත් නියමයි මේවා ඔයාලට දෙන්නේ නොමිලේ ඉතින් එනිසා පොඩි කට්ටක් කන්න ඕනේ එහෙනම් ඔයාලත් ගහින් මේවයේ රෙජිස්ටර්වෙලා හදාගන්න තේරෙන්නේ නැති එකක් තියනවනම් අහන්න එකදෙයක් මේකේ co.cc සයිට්  එකේ ඩොමේන් නමේ එකක් හදන්න ගොඩක් අමාරුයි   නමුත් cc .cc එකේනම් ලේසියි co .cc එකේ ඔයාල රෙව්ජිස්ටර් වෙලා හදාගත්තාම hotmail  signupඑකට ගහින් mail එකක් හදල ඊටපස්සේ  windos live admin aria එකට ගහින් ස්පේස් එක ගන්න වෙනවා එක නිසා තම මම කරදරයි  කිවුවේ    නමුත් එක තම හොද
cc .cc එකේනම් ඒවා මුකුත් නෑ. ඔක්කොම කෙරෙන්නේ google එකෙන් එක නිසා ඔයාල ගොඩක් කැමති වෙයි    කියල මට හිතුන . free ස්පේස් එක දෙන්නේ  googale එකෙන් එක කරන්න දෙයක් නෑ අරවගේ මුලින්ම ඔයාල හැබැයි gmail එකක් හදාගන්න ඊට පස්සේ මේකේ රෙජිස්ටර් වෙන ඊට පස්සේ පැය 48 කින් ඔයාලට අයිති වෙනවා. මටනම් දැනුන විදියට මේක තම හොදම එකඑහෙනම් ඉතින් අපි යනවා ඔයාල හැමෝටම සුබ වෙසක් මාසයක් වේවා කියලා    පාර්ථනා ක‍රනවා මතක තියාගන්න ඔයාලට මම මේ කියුව එක වැදගත් උනානම් ඔයාල මේකේ fan page එකට like එකක් දාලා bamp කියලා හරි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. පහලින් දීලා තියෙන ලින්ක් වලින් යන්න.    

                                        මෙතනින් cc .cc එකට

               

CO.CC:Free Domain

Wednesday, April 25, 2012

ඔන්න දැන් සිම් ගලව ගලව ඩොන්ගල් එකටයි ෆෝන් එකටයි දාපු වදේත් නිදහස්


        ඔන්න ඔයාලට මම අලුත් අවුරුදු  මාසේ අලුත්ම දෙයක් ගේනවා මේක තමා අලුත්ම mobile partner එක මේකෙන් ඔයාලට කිසිම කරදරයක් නැතුව කෝල් ගන්න පුළුවන් මැසේජ්  යවන්න පුළුවන් රිචාජ් කරගන්න පුළුවන් එතකොට තව ෆෝන් එකකින් කරන දේවල් ඔක්කොම වගේ පුළුවන් ඉතින් තව මොනවද නේ එහෙනම් දාගන්නකෝ පහලින් බාගෙන  ඔයාලගේ දොන්ගලෙක ෆ්ලෑෂ් කරන්න එපා මොකද ඔකදන්න බැරි උනොත් එහෙම එක නිසා මම ෆ්ලෑෂ් කරන එකනම් දෙන්නේ නෑ දෙන්නේ mobile partner  එක විතරි ඉතින් පොදිදෙයක් තියනවා මොකද්ද දන්නවද මේක දාගත්තම නිතරම ඔන්වෙද්දී අහනවා මේක රිමු කරන්න එක නොකියන එක දෙන්න එතකොට හරි මම හිතනවා ඔයාලට මේක ඉන්ස්ට්‍රෝල් කරන්න කියල දෙන්න ඕනේ වෙනෙකක් නැතිවෙයි  කියල මොනවා හරි දැනගන්න ඕනෙනම් කොම්මෙන්ට්  එකකින් අහන්න මතක ඇතුව කොමන්ටුවකුත් දල යන්න face book like එකකුත් දන්නා මගේ fan page එකට අමතක කරන්නෙපා එහෙනම් යේ හමුවෙමු  



මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...


                                                මෙතනින් යන්න බාගන්න







alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost