Software and game box: Games -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts

Tuesday, July 22, 2014

DOMINION

ඔන්න ඉතින් මම ගෙනවා ඔයලට අලුත් ට්ව් සිරියස් එකක් මෙකෙ නමෙ එක තමාඉතින් දැනට මෙකෙනම් කොටස් 5යි ඇවිත් තියෙන්නෙ බාගන්නනම් දෙන්න ලින්ක් එකක් නැ එත් මට පුලුවන් ඔයලට මෙක ඔන් ලයින් බලන්න IDM   තියෙන අයටනම් බගත්තහකි එක නත්තම් මෙතනින් යන්න ගිහින් බගන්න ඵල තියෙන එවා බලලා විස්තර කියන්න හොදද කියලා
ආ මෙකෙ විස්තරෙ තමා ලොකෙ පලනය කරන දෙවිවරු විසින් අපෙ ලොකෙ අක්‍රමය කරන එක බලන්න නියමයි අපි ගියා
 Pilot
Godspeed
Broken Places
Dominion Season 1 Episode 3
 The Flood
 Something Borrowed

Next Episode: 6. Black Eyes Blue
(Scheduled to Air: 24 July 2014) 

සින්හල උපසිරස ලබාගැනිමට මෙතන ඔබන්න 

Thursday, February 13, 2014

Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්



මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න. මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න.



(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?


1. හරි පළමුව ක්‍රිඩාවට යන්න. ඊට පස්සේ Aim 1k නැති Pool Table match එකක් ගන්න

2. ඊට පස්සේ Download කරපු software එක open කරන්න. ඔබට ආපු 
software එකේ Window එක Pool Table එකේ ගානට රුපයේ විදිහට හදාගන්න.

3. ඊට පස්සේ ඔබේ වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න. ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න.

4. ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න ..

5. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් ..

6. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමා 

  
7. මේක ගැන ඔබේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න නම් එපා.

Tuesday, February 11, 2014

COD : Ghosts RAM Patch


ඔන්න ඉතින් මම ගොඩ දවසකින් පොස්ටුවක් දැම්මෙ නැති නිසා මෙක දාන්න හිතුනා හරි. අද පොස්ට් එකෙන් මම කියන්නේ අලුතෙන් ම ආපු Call of Duty: Ghosts PC Game එකේ තියෙන 6GB Ram limit එක අයින් කරන හැටි. මේක කලාට පස්සේ ඔයාලට Call of Duty: Ghosts එක 2GB, 4GB Ram එකේ උනත් Play කරන්න පුළුවන්. Stuck වෙන එක සහ නොවෙන එක ඔයාලගේ VGA එක සහ Processor එක මත තීරණය වෙනවා. හරිනේ? ok? එහෙනම් දැන් මේක කරන හැටි බලමු. COD  සල්ලි වලට ගත්තනම් ඉතින් අප්ඩේට් කරපු ගමන් ඕක ඔටෝ add වෙනවා. එත් අපේ කට්ටිය ගොඩ දෙනෙක් ගාව තියෙන්නේ ගත්ත කොපියක් නිසා එහෙම කරන්න බෑ. ඒ අයට limit එක අයින් කරන හැටි ටමයි මම කියලා දෙන්නේ. හරිනේ. ඔන්න Step by step පහල තියෙනවා. අවුලක් තියේනම් comment කරන්න.

1) මුලින්ම මෙතන ක්ලික් කරලා COD : Ghosts RAM Patch  එක download කරගන්න.
2) ඔය ඩවුන්ලෝඩ් උන RAR එක extract කරලා ඇතුලේ තියෙන exe එක COD : Ghosts Install කරපු directory (path) එකට කොපි කරන්න. (iw6sp64_ship.exe කියන file එක තියෙන path එකට)

3) ඒ exe එක open කරන්න. එතකොට පහල වගේ window එකක් එන්නේ. 


4) දැන් එකේ patch කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔක්කොම ok කියලා msg එකක් එයි. ඒ msg එක ආවම patch එක close කරන්න.
දැන් වැඩේ ගොඩ! එහෙනම් ඉතින් open  කරලා බලන්නකෝ. ගින්දර වගේ වැඩ. අවුලක් නැනේ? මොකද test කරලයි දැම්මේ. අර කොපි කරන path එක හරියට හොයාගන්න. එහෙනම් මම කැපුනා. පස්සේ හම්බෙමු. මෙක IP_Man  ගත්ත එකක් 

Thursday, October 18, 2012

මේ අයේ අපි පොලිසියත් එක රණ්ඩු කරමුද ඇත්තමයි






           



                ඔන්න ඉතින් මේකනම් ගෙනාවේ ඕගොල්ලන්ට ගොඩ කාලෙකින් පරිගණක ක්‍රීඩාවක් ගෙන්න බැරි උන හින්ද හොයල හොයල ගේනවා මොකද හොද ගමේ එකක් අවේ නැ කාලෙකින් දන්නා විදියට එකයි  ඉතින් මේක අපේ කාර් නැති යට රේස් යන්න පොලිසියෙන් බේරෙන්න මේ හැම වැඩ කල්ලක්ම දන්නා ඔන්න දැන් ඉතින් කලේ ඇවිත් මොකද දන්නවද Need for Speed Most Wanted වලින් පස්සේ අපු Need for Speed Hot Pursuit  ඊට පස්සේ ආවා Need for Speed run ඒ හැම එකක්ම අබිබව ඉදිරියට ඇවිත් තියෙනවා මෙන්න මේක  Need for Speed Most Wanted 2012 කියන එක 


මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



මේක vista වල ඉදන් ඊට පස්සේ අපු මෙහෙඋම් පද්දති වලින් play කරන්න පුළුවන් කියනවා විකිපීඩියා මාමා  com වලට ගහන්න පුළුවන් කිඋව සිස්ටම් රිකුර්ටියත්  බලන්නකෝ පහල දාලා තියෙනවා පට්ට ටේලර් එකත් බලන්න ඔන්න මමනම් දන්නා ඕක රිලීස් වෙනවා කියල කියන්නේ මෙන්න මෙදවසේ    30 October 2012 සෙලු ඉති ඔයාල මෙදවසෙන් පස්සේ මගෙන් ඉල්ලා ඉල්ලා කරදර කරන්න එපා හොදේ  බය වෙන්න එපා දාපු ගමන් මාමා දෙන්නම් ඔයාලට නිකන් ගන්න තැනක්  හැබැයි  ඉතින් විකිපීඩියා මාමා කියන විදියට එක 20gb ලු අන්න එකී ඉවසන්නම බැරි එහෙනම් මාමා යනවා ඔයාලට සුබම සුබ දවසක්








Sunday, April 22, 2012

Call of Duty Modern Warfare 3

                               Call of Duty Modern Warfare 3 (MW3) by iMortaluz
                                                      Size
: 13.91 : GB
                     DOWNLOAD AS SOON AS U CAN Otherwise Links Will Removed


Experience the best-selling first person action game Call of Duty: Modern Warfare 3
the way it should always have been - with FREE MULTIPLAYER, without any limits!
You can play MW3 online, on LAN, or offline!


Installing MW3 has never been so simple:
------------------------------------------------------------------

1) Install (and update TeknoMW3 if prompted).
2) Enjoy free and unlimited MULTIPLAYER, COOP, and SINGLE PLAYER!

------------------------------------------------------------------
MW3 is cracked, no registration/activation/steam is required!
The game is portable, you can copy it to any PC - however,
you may have to install .net Framework 4.0, this is done
by starting "RUN if the game DOESN'T WORK!.bat" as ADMINISTRATOR.

System requirements:
------------------------------------------------------------------

OS: Windows XP, Windows Vista or Windows 7
CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better
RAM: 2 GB
GFX: Shader 3.0 or better 256 MB NVIDIA® GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better
Dependencies: Directx 9.c and .net Framework 4.0 (Included!)
HDD: 28 GB free hard drive space (14GB to download + 14GB to install)

Usage for Multiplayer or LAN:
------------------------------------------------------------------

1. Start "MW3 Multiplayer" or "MW3 Launcher - TeknoMW3" and Press Multiplayer
2. Press Start (LAN Game)
3. In game go to Options -> Dedicated Server and Enable "Enable Server Browser"
4. Go back to main menu -> server browser -> LAN tab
5. Select some server
5. Join the game (double click or click connect)

Usage for COOP Host:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Press Singleplayer
2. Press Start as host
3. In game press "TeknoGods Coop" to host

Usage for COOP Client:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Click Singleplayer
2. Enter IP Address
3. Press Start as client
4. In game click on "TeknoGods Coop" to join

Usage for Single Player:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Click Singleplayer
2. Press Start as host

Usage for Dedicated Server:
------------------------------------------------------------------

1. Start menu - MW3 Dedicated Server
2. Forward/unblock port 27014

MD5 checksums:
------------------------------------------------------------------

69ab94bb4be90d81d07c539bd3f4074a MW3.7z
96436557440f27b35c396f79d4df7e77 Install Call of Duty Modern Warfare 3.exe

Tuesday, March 27, 2012

කාබන් ගැහුවද නැද්ද එහෙනම් ඔන්න ගහන්න

Minimum System Requirements

Processor: Intel Pentium 4 (or equivalent) CPU running at 1.7GHz or higher
RAM: 512MB
Video Memory: 64 MB (NVIDIA Geforce4 Ti/ATI Radeon 8500 or higher)
Only supplied on DVD?: Yes
Hard Drive Space: 5.3 GB
Operating System: Windows XP Service Pack 2 (32Bit Edition only), Windows 2000 Professional Service Pack 4.
DirectX Version: 9.0c
                                                              ඔන්න එහෙනම් බාගන්න  
 

NFS RUN ගැහුවද මෙන්න ගැහුවේ නැත්තම් බාගන්න

Add caption
Need For Speed The Run-RELOADED
Need for Speed: The Run (c) Electronic Arts Inc.

11/2011 :..... RELEASE.DATE .. PROTECTION .......: EA/Crap
2 :.......... DISC(S) .. GAME.TYPE ........: Racing


It's called The Run. An illicit, high-stakes race across the country. The
only way to get your life back is to be the first from San Francisco to New
York. No speed limits. No rules. No allies. All you have are your driving
skills and sheer determination as you battle hundreds of the world's most
notorious drivers on the country's most dangerous roads. In Need for Speed
The Run, you'll weave through dense urban centers, rocket down icy mountain
passes and navigate narrow canyons at breakneck speeds, all the while
evading a relentless police force prepared - and willing - to use lethal
force to take you down.

* From the Golden Gate to the Empire State - Compete in The Run, an illicit
race across the most iconic and treacherous roads from San Francisco to
New York. There are no rules and no allies in the cities, deserts,
mountains and canyons than stand between you and the finish line.
* You are Jack's Competitive Edge - Jack is in a race for his life, but he's
got something the competition doesn't: You. Keep Jack one step ahead of
the dangers from his dark past, both inside and outside the car. It's up
to you to get Jack to New York in one piece and ahead of the competition.
* Beat Your Friends - Connect to Autolog. Compare your times against those
that matter most. Compete to be the best. Autolog now tracks your entire
career - making every second of every race count in the battle to be the
fastest to New York.
* Racing Powered by Frostbite 2 - The powerful new Frostbite 2 engine,
created by the award-winning DICE studio, advances technical achievements
to deliver a gameplay experience with an unprecedented level of visual
detail, environmental immersion, and emotional impact.

2. Burn or mount the image.
3. Install the game.
4. Copy over the cracked content from the /Crack dir on DVD2 to your
dir.
5. Play the game.
6. Support the software developers. If you like this game, BUY IT!

PS: As usual, don't let the game go online, and stay away from Origin

Uploader Note: Please don't mind inside .jpg file included by one of our preseeding
supporting uploader,sometimes my gameseedbox is dead and in this case i took a torrent
from a private site with private seeders for better speeds-seeds via dht/peer exchange+my
own bandwidth for about 100 GiB.

Note:If you have something to offer as early releases,seedboxes,links,accounts,etc
please contact us on piratepedia[@]msn/gmail.com or our website torentz 3xforum ro
Seed Stats: 20-400 GiB at aprox 10 MiB/sec/20 slots per torrent

How To Get Your Maxspeed (uTorrent)

Torrent Client - Preferences - Bandwidth - Number of connections - Set aprox. 500 for each
Torrent Client - Preferences - BiTorrent - Protocol Encryption - Forced
Bandwidth Allocation - High (Set download/upload limit - Unlimited)
Stop Other Active Torrents - Start downloading and wait for connections.
Enjoy and Seed for at least 1:1 ratio. Don't forget to say thanks/leave reviews.
For more info,crack only,PATCH,serial,keygen,trainers,CRACKFIX,UPDATES,
system requirements,cheats,NFO,gameplay trailers,free downloads,
pc iso,demos,screenshots,visit some RELEASE SITES or official web pages.
IF the game does not work for you then update drivers, directX, components
as netframework/redist files/etc, run as administrator, change compatibility
mode, block/disable access to internet, copy crack/overwrite, other tweaks,etc
Search here for any future updates/working status/etc http://orlydb.com/s/games
or any other quality PreDatabase, Scene Release & Dupecheck sites.
Stop using stupid av's as AVG reporting false positive viruses-disable or use ESET         
                                                                                                  down lord this game 

Tuesday, March 20, 2012

ඔයාලා ගැහුවදගේම් එක නැද්ද එහෙනම් අරගෙන ගහන්න



ඔන්න යාලුවනේ මම ඔයාලට හොයාගන්න බැරි පට්ට ගේම්  එකක් ගේනවා මේක සුපිරි ගේම් එකක් මේක අපි පොඩි කලේ ගැහුවා මතකයිද එජ්ඔෆ් එම්පයර් කියලා එකක්  ඒ විදියේ  එකක් තම මේක හැබැයි  ඊට වැඩ ගොඩක් වෙනස් මොකද දන්නවද මේකේ තියනවා පැරණි කාලේ ඉදලා  න්‍යෂ්ටික අවි වෙනකන්  ඔයාල ආස කරයි  මේක ගහන්න ගත්තම මටනම් තවමත් අසයි  ගහන්න එකසැරයක් ඉවරකරත් එක්ක ඔයාලත් මේක ගහල බලන්න හැබැයි  මේකේ තියෙන්නේ ටොරෙන්ට් file එකක්  ඔයාල ගව තියෙනවනේ ටොරෙන්ට් ඩවුන්ලෝඩර් එකක් නැත්තම් මම දෙන්නම් එකත් ඔයාල දාගන්න අපි ආයි දව්වසක හම්බවෙමු මතක ඇතුව ඔයාලගේ අදහසුත් ලියලා යන්න  
Developer(s)     Big Huge Games
Publisher(s)       Microsoft Game Studios
Designer(s)       Brian Reynolds
Engine              GameSpy
Version             02.04.04.2903[1][2]
Platform(s)       Microsoft Windows, Mac OS X
Release date(s)   

                                NA May 20, 2003

                                EU May 23, 2003

Genre(s)                  Real-time strategy
Mode(s)                  Single-player, Multiplayer
Rating(s)                  ESRB: T
                               USK: 12+
                               PEGI: 12+
                               OFLC: G8+
Media/distribution    CD
System requirements

500 MHz processor, 128 MB RAM, 800 MB Hard disk space, 16 MB GPU, Windows 98, Windows ME, Windows 2000, Windows XP, Windows Vista

video

                                                   මෙතනින් බාගත කරගන්න ගේම් එක
                                        ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න

Wednesday, February 8, 2012

Crysis 2



Crytek's been at the forefront of graphical achievement for years now. Crysis is still one of the first games people install when they get new hardware, even though the game came out in 2007. Now the company is finally developing something multiplatform. Not surprisingly, it's a shooter. Perhaps to the dismay of some PC purists, it sounds like the core Crysis formula is being altered somewhat to create a more funneled, streamlined experience. But honestly, is that really a bad thing? For now we can't really say for sure.



That being said, we should have faith in Crytek. Far Cry, Crysis and Warhead are all excellent shooters, and with Crysis 2 the company is getting more exposure than ever outside of the core PC gaming community. Having refined its shooting mechanics, presentation, and artificial intelligence over the years, Crytek's shooter sequel could be the best thing the studio has ever made. At the very least, you know it's going to be a visual spectacle bound to be obsessively tested on every gaming machine on the planet.




Source Name: PCgame




alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost