10/14/12 - 10/21/12 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, October 18, 2012

මේ අයේ අපි පොලිසියත් එක රණ්ඩු කරමුද ඇත්තමයි






           



                ඔන්න ඉතින් මේකනම් ගෙනාවේ ඕගොල්ලන්ට ගොඩ කාලෙකින් පරිගණක ක්‍රීඩාවක් ගෙන්න බැරි උන හින්ද හොයල හොයල ගේනවා මොකද හොද ගමේ එකක් අවේ නැ කාලෙකින් දන්නා විදියට එකයි  ඉතින් මේක අපේ කාර් නැති යට රේස් යන්න පොලිසියෙන් බේරෙන්න මේ හැම වැඩ කල්ලක්ම දන්නා ඔන්න දැන් ඉතින් කලේ ඇවිත් මොකද දන්නවද Need for Speed Most Wanted වලින් පස්සේ අපු Need for Speed Hot Pursuit  ඊට පස්සේ ආවා Need for Speed run ඒ හැම එකක්ම අබිබව ඉදිරියට ඇවිත් තියෙනවා මෙන්න මේක  Need for Speed Most Wanted 2012 කියන එක 


මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



මේක vista වල ඉදන් ඊට පස්සේ අපු මෙහෙඋම් පද්දති වලින් play කරන්න පුළුවන් කියනවා විකිපීඩියා මාමා  com වලට ගහන්න පුළුවන් කිඋව සිස්ටම් රිකුර්ටියත්  බලන්නකෝ පහල දාලා තියෙනවා පට්ට ටේලර් එකත් බලන්න ඔන්න මමනම් දන්නා ඕක රිලීස් වෙනවා කියල කියන්නේ මෙන්න මෙදවසේ    30 October 2012 සෙලු ඉති ඔයාල මෙදවසෙන් පස්සේ මගෙන් ඉල්ලා ඉල්ලා කරදර කරන්න එපා හොදේ  බය වෙන්න එපා දාපු ගමන් මාමා දෙන්නම් ඔයාලට නිකන් ගන්න තැනක්  හැබැයි  ඉතින් විකිපීඩියා මාමා කියන විදියට එක 20gb ලු අන්න එකී ඉවසන්නම බැරි එහෙනම් මාමා යනවා ඔයාලට සුබම සුබ දවසක්








Wednesday, October 17, 2012

මේ අපි ඩොන්ගල් එකෙන් call ගමු නැත්තන් mms එහෙනම් මේක කියවන්නම ඕනේ

      


             ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක    Mobile Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම  මේක add කරගන්න පුළුවන් ඒ කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට බහිමු මේකේ folder දෙකක් මේකෙන් ඔයාල flashing කරනවානම් මෙන්න මේක තෝරාගන්න Mobile_Partner_UTPS16.001.06.01.500 නැත්තම් මෙන්න මේක තෝරාගන්න කකොක උනත් හොදයි  flashing කරලම දානවනම් හැබැයි  පරිස්සම් වෙන්න ඕනේ කරනකොට තේරෙයි ඔයාලට ඔයාලගේ ඩොන්ගල් එක ගලවන්න එපා com එක ඔෆ් වෙන්න දෙන්න එපා වෙන ප්‍රෝග්‍රෑම් රන් කරන්නෙපා කියයි  ඉතින් තේරෙනවනී ඔයාලට අහන හැමදේටම next දෙන්න එතකොට වැඩේ හරි එහෙනම් ජයවේව අපි පස්සේ හම්බවෙමු කොමන්ට් නොකර ගහින්  අහුවෙන්නත් එපා හොදේ (විහිලුවට කිවුවේ ) කෝකටත් දාලම යන්නකෝ ඒ විතරක් නෙමේ ලයික්   එකකුත් දාන්න ඕනේ  අයෙ  ඔයවගේ ඒවා හම්බුනා ගමන්ම දෙන පොරොන්දුව මත මම ගියා එහෙනම් බුදුසරණයි     
                                                 
       
                                                       මෙතනින් බාගන්න

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost