9/15/13 - 9/22/13 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, September 19, 2013

"තප්පර 60කින් ෆොටෝකොමෙන්ට් එකක් හදා ගන්න"


ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

                                                                මෙතනින් ගිහින් බාගන්න 

google translate sinhala එක වගෙද මෙක

ඔන්න යලුවනෙ මෙච්චර කලයක් ලොකු පොබ්ලම් එකක හිටියෙ ගුගලි ට්‍රන්ස්ලෙටර් එක වැඩ කරපු නැති නිසා පොස්ට් දාන්න කම්මලි හිතුනා එත් අද මට අහම්බෙන් හම්බ  උනා ඉට වඩා වැදගත් එකක් එක ගැන තමා මම කියන්න යන්නෙ අපෙ අය ගොඩක් දෙනෙක් සින්හලෙන් ලිය ලිය ඉදලා ඕන් ඔක්කොම ඉන්ග්‍රිසියෙන් පොස්ට් එහෙම දනව මම දැක්කා ඔන්න ඉතින් එකට මම විසදුමක් හොයගත්තා නිකන් එක එකගෙ දෙවල් බලගෙන ඉන්න හිටියොත් අපෙ දෙවල් අපිට කවදාවත් කරන්න බැරිවෙනවා දැන් ඉතින් සුද්දා අපිට දෙනකන් බලගෙන ඉන්න එපා ඔන්න අපෙ සින්හල කොල්ලො හදල එකට දෙවෙනි නොවෙන්න එවගෙම එකක් අපි ගිහින් එක මතක අතුව බුක් මාක් එකක් දලා තියා ගමු අපි ගියවෙ එහෙනම්

                                         
                                                            මෙතනින් යමුද

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost