2013 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, December 9, 2013

ඩොලර් 25ක් සමග ඔයටත් අමරිකන් බැන්ක් එකක බැන්කු කර්ඩ් එකක් තොග සිමිතයි

අද මම ඔයලට කියන්න යන්නෙ සුලු පටු දෙයක් නෙමෙ මොකද්ද දන්නවද අමරිකන් බැන්ක්(Payoneer) එකක කාර්ඩ් එකක් ගන්න එ විතරක් නෙමෙ ඔයලට ඒ කාර්ඩ් එකත් එක්ක ඩොලර් 25කුත් හම්බවෙනව වැඩෙ පට්ට නෙද කොහොමද එක ඇත්තටම මටනම් හම්බවුනා මම හිතුව ඔයලටත්  එක හද ගන්න විඩිය කියල ඩෙන්න ඔනෙ කියල්ල දැන් වැඩෙට බහිමු

මුලින්ම්ම අපි මෙ ලින්ක් එකෙන් ගිහින් ඉමු මෙ සයිට් එකට මෙතනින් යමු



දැන් ඔයට මෙවගෙ සයිට් එකක් එයි එකට ගිහින් sign up කියන එක ඔබමු 

ඉට පස්සෙ මෙවගෙ පෙජ් එකක් එයි 

මුලින්ම මම 1  දලා තියෙන තැන කිලික් කරන්න 

 

ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න 

අනිවර්යයෙන් ඔයා ඔකෙ අන්තිමට තියෙන ටික් එක දාන්න

මම 2  දලා තියෙන තැන කිලික් කරන්න


ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න 

මම 3  දලා තියෙන තැන කිලික් කරන්න


මෙ වගෙ  එයි දැන් ඉතින් ඔය ටිකත් පුරවලා ඔය විදියට ටික් ටික දන්න  ඉට පස්සෙ Finish ඔබන්න ඉට පස්සෙ ඔයට අනිවර්යයෙන් එයල ඔයගෙ අකවුන්ට් එක අනුමත කරයි දවස් 3-7 අතර ඉට පස්සෙ ඔයගෙ මේල් එකට ඉ මේල් එකක් එනව එතකොට ඔයගෙ අයිඩ් එක හරි ඔය දුන්න ජතියෙ එකෙ පොටො එකක් එයලට යවන්න ඉලගට මෙ කර්ඩ් එක ඔයලගෙ ගෙඩරටම ඒ ඔන්න දැන් සතියක් වෙනව මට ඇවිත් මෙකයි මම ඔයලව අනුමත කරන නිසා තමා ඔයලට මෙකෙන් ඩොලර් 25 හම්බවෙන්නෙ නැත්තන් නිකන් ගියට හම්බවෙන්නෙ නැ එහෙනම් මොකක් හරි අවුලක් තියෙනම් යටින් දන්න අපිව ලයික් කරන්න අමතක නොකර

Wednesday, October 16, 2013

Flying Fish - Igillena Maluwo තාම බලුවෙ නද්ද

ඔන්න මගෙ යලුවනේ මම ගොඩකාලයකින් තමා ඔයලට ෆිල්ම් එකක් ගෙනවෙ මොකද්ද දනනවද මෙ  ඉතින් ඔයල තම බලුවෙ නද්ද බලන්න හිතගෙන ඉන්නවද හොයනවද මෙක තමා කියන්නෙ මෙක අපෙ රටෙ එකක් උනට අපෙ රටෙ සම්මන නෑ   නමුත් මෙක පිටරටනම් සමන්නිය කතවක් හොඩඉ ඉතින් අපි බලලම කත කරමු නෙ කොමෙන්ට් අනිව ඔනෙ හොඩෙ නත්තන් මෙව දෙන්නෑ

Saturday, October 12, 2013

පින්තුරෙක තියෙන වචන නොට් පැඩ් එකට ගමු

අද මම ඔයාලට කියන්න යන්නෙ වදගත් දෙයක් ඔයාට ඔනෙද මොකක් හරි පින්තුරෙක තියෙන වචන ටිකක් නොට් පැඩ් එකට ගන්න එකට තම මෙ දෙන්නෙ එක වඩ ඔයලත් කරල බලන්න මෙකෙන් පුලුවන් ඔයාට ඔන කරන පින්තුරෙ  උඩ අදින්න ඉට පස්සෙ එ වචන ටික වෙනම පෙන්නඉ එක කොපි කරගෙන ඔයට ඔන තනට ඩන්න වඩෙ ගොඩ එහෙනම් අපි ගිය මම ඉලගට කියදෙනව ඔයලට  එයටෙල් 25 කඩ් දැම්මාම 76 මැසෙජ් 500යි නැති එවට  ඩගන්නෙ කොහොමඩ කියල කොමෙන්ට් එකක් දන්න හොදෙ
                                                           


                                                           මෙතනින් බාගන්න

Thursday, September 26, 2013

ගෙදර ඉඳන් සල්ලි හොයන නියම විදිහ

       
මම ඉතින් ඔන්න මුලින්ම කියන්නම් මෙක නිකන් ඉදල සල්ලි හම්බ කරන එකක් නෙමෙ අනික මෙක කර කියල ලක්ශ ගනන් හොයන්නත් බැ බොරු කියලා වැඩක් නැනෙ හොදයිඉතින් මෙකෙන් ඔයට හොදට මහන්සි උනොත් මසෙට 5000ක් නම් අනිව හොයන එක ලෙසි හරි එහෙනම් වඩෙට යමු  ඔන්න යලුවනෙ මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත් වැඩක් ඉක්මන් කොලොත් ඔයලා ගොඩ මොකද අපෙ කොල්ලෙක් හදලා තියෙනව වෙබ් පිටුවක් මෙක ලෝකේ තියෙන අනිත් එව වගේ නෙමේ මෙක හරියට මහන්සි වෙල කලොත් මසෙට අඩුම 5000ක් සුවර් අනිවා අපෙ එකක්නෙ මෙකෙන් ඇත්තටම සල්ලිත් ගෙවනවා ඔයලට ඔයලට පහසු විඩියට පුලුවන් ඉතින් මෙ ගෙන කියන්න ඩෙයක් න ඉතින් ඔයලා දන්නවනෙ මෙකට අතුල් වෙන විදිය එහෙම දන්නෙ නැත්තන් අහන්න කියලා දෙන්නම් එහෙනම් කරලා ගොඩ යන එවුන් අපෙ ස්යිට් එකට ඇවිත් කොමන්ට් එකක් දලා ඇඩ් එකක් ක්ලික් කරලා ගියට බනින්නෙත් නැ හොදේ





                                                               මෙතනින් යන්න 

Thursday, September 19, 2013

"තප්පර 60කින් ෆොටෝකොමෙන්ට් එකක් හදා ගන්න"


ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

                                                                මෙතනින් ගිහින් බාගන්න 

google translate sinhala එක වගෙද මෙක

ඔන්න යලුවනෙ මෙච්චර කලයක් ලොකු පොබ්ලම් එකක හිටියෙ ගුගලි ට්‍රන්ස්ලෙටර් එක වැඩ කරපු නැති නිසා පොස්ට් දාන්න කම්මලි හිතුනා එත් අද මට අහම්බෙන් හම්බ  උනා ඉට වඩා වැදගත් එකක් එක ගැන තමා මම කියන්න යන්නෙ අපෙ අය ගොඩක් දෙනෙක් සින්හලෙන් ලිය ලිය ඉදලා ඕන් ඔක්කොම ඉන්ග්‍රිසියෙන් පොස්ට් එහෙම දනව මම දැක්කා ඔන්න ඉතින් එකට මම විසදුමක් හොයගත්තා නිකන් එක එකගෙ දෙවල් බලගෙන ඉන්න හිටියොත් අපෙ දෙවල් අපිට කවදාවත් කරන්න බැරිවෙනවා දැන් ඉතින් සුද්දා අපිට දෙනකන් බලගෙන ඉන්න එපා ඔන්න අපෙ සින්හල කොල්ලො හදල එකට දෙවෙනි නොවෙන්න එවගෙම එකක් අපි ගිහින් එක මතක අතුව බුක් මාක් එකක් දලා තියා ගමු අපි ගියවෙ එහෙනම්

                                         
                                                            මෙතනින් යමුද

Thursday, August 1, 2013

පොන් එකට wi fi අහු වෙනවද මෙන්න එහනම් බඩුව

   \
 ඔයාලට ඔන්න මම අද ගෙන්න හිතුවේ මොක්කද්ද දන්නවද ඔන්න ඔයාලගේ 4න වලතියෙනවා  නේද wi - fi එකට ඔයාලට cafe වල wi -fi  line  අහුවෙනවද ඒවගේ පාස්වර්ඩ් දන්නැද්ද හොයාගන්න ඕනෙද එකට කියලම හදපු එකක් තමි මේක ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයි මුලින්ම යන්න wi -fi තිඉයෙන cafe එකට ගහින් එයාලගේ චොම් එකට මම මේ දෙන සොෆ්ට් එක දන්නා දල එක ඔපෙන් කරන්න ඕපන් ක්‍රම ඔයාලට පෙන්නී පාස්වාර්ඩ් එක ඊට පස්සේ ඔන්න ඉතින් මට පින් දිදී එතන පැලක් ගහගෙන ඉන්න  තියෙන්නේ මට පින් දුන්නට වැඩක් නැ   
                                                              මෙතනින් බාගන්න
මම ඔයාලට දෙනවා වගේම මට හෙල්ප් එකක් දෙන්න ඔයාල ඔයතරම් කුහක වෙන්න එපා

Sunday, July 28, 2013

google youtube ADSENSE free

ඔන්න අද ගෙනාවේ කැරකි කැරකි ඉන්න ගමන් හම්බුනා තවත් වැදගත් දෙයක් මෙන්න මේවගේ ඔයාලට යුරෝපිය රටවලට පමණක් ලැබෙන google youtube   ADSENSE ගන්නේ කොහොමද කියල ඔයලා දන්නවද  ලංකාවේ ය මේක හදල දෙන්න 2500-5000ක් අතර මුදලක් ය කරනවා නමුත් මේක අපි ඔයාලට හදන හැටි කියල දෙන්නේ නිකන් ඒ නිසා
1.ඉති දැන් අපි වැඩේට බහිමු  මුලින්ම අපිට ඕන google emal addres  එකක් ඕනේ එක නැත්තන් ඔය එක ක්ලික්  කරලා යන්න
හබැයි  මතක ඇතුව අපි ඔය හදන gmail account එක හදාගන්න ඕනේ USA විදියට .මොකද්ද මේ කුණුහරපෙ නේද අපි කොහොමද USA විදියට හදන්නේ නේද මෙන්න මෙහෙමි හදන්නේ මුලින්ම ඔයාගේ දත්ත ඔක්කොම දීල රට වෙනුවට    (  srilanka ) USA දෙන්න දීලා ඔකේ කරන්න නමුත් ගේ phone number එක වෙනුවට දෙන්න ඔයාල ගේ පරණ gmail account එතකොට ඕක හරි (ඔයාට හැකියාවක් තියෙනවනම් ඔයාගේ ip adders එක USA  විදියට වෙනස් කර ගැනීමෙන් ප්‍රතිපල ඉහලයි ) හරි දැන් අපි අමාරුම හරිය  කරලා ඉවරයි
2.දැන් ඔයාල ඔයාගෙම video එකක් හදන්න නමුත් එක you tube  අඩවියේ කොතනකවත් පල නොඋන එකක් වෙන්න ඕනේ නැත්තන් ඔයාලට මේ පහසුකම හම්බවෙන්නේ නැ හරිනේද මම කියපු දේ තෙරුනනේ
03.ඔන්න දැන් තමයි අපි බයහනකම හරියට පිවිසුනේ (යාලුවනේ මේ හැමදේම කරනකොට ip adders එක වෙනස් කරලා තිබොත් ප්‍රතිපල හොදයි)දැන් ඔය හදපු video එක upload කරන්න ඔයාගේ you tube  ගිණුමට එහෙම කරලා ටික වෙලාවකින් මම පහල දීල තියෙන ලින්ක් එකෙන් ගහින් adsense apply කරන්නයි  තියෙන්නේ ඊට පස්සේ ඔයාට පුරවන්න පෝරමයක් එයි එක නිවැරදි දත්ත දීල පිරවීමක් කරන්න මේකෙදි ඔයාගේ රට srilanka කියල දෙන්න දිලොයගේ හරි පදිංචිය  දෙන්න දීල මේක හරියට පුරවා ගන්න ඊට පස්සේ ඔයාගේ  gmail account එකට බලන්න එයාල adsense දුන්න කියල එවල ඇති දැන් ඉතින් වැඩ ඉවරයි දැන් ඔයාල තම මේකෙන් උපයන්නේ කොහොමද කියල දන ගන්න ඕනේ මට පුළුවන් පර හදල දෙන්න විතරයි එකට ඔයාල බස් එකද්ද නැත්තන් car එකද්ද දන්නේ කියල තේරුම් ගන්න ඒවගේම මගේ අර like දන එකත් කරලා දෙන්න එකට ඔයාලට පින් ඒවගේම දන්නැති දෙයක් තිබොත් අහන්න කියල දෙන්නම් කෝමෙන්ට් එකකින් එහෙනම් බුදු සරණයි 

                                                              මෙන්න මේකට like එකක් දාන්නකෝ

Wednesday, July 24, 2013

හිතන්නවත් පුලුවන්ද

ඔන්න යාලුවනේ මම ඔයාලට දෙන්න යන්නේ මේ දවස් වල ගොඩක් වටිනා චැනල් එකක් එහෙම කිඋවට මේ ක චැනල් ගොඩක් හිතාගන්න බැරි තරම් ඔයාල දන්නවද මම ඔයාලට දෙන්න යන්නේ ට්ව චැනල් 3000ක් විතර සොෆ්ට් එකක් මේකෙන් ඔයාලට ලෝකේ තියෙන ගොඩක් චැනල් නරබන්න පුළුවන් ෆ්‍රී එවගේමි ඔයාලට මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන් ගෙදර පොඩි ලමි ඉන්නම් මේක use කරන්නේ අනිවාර්යයෙන් මේ දේ කරන්න මතක තියාගන්නත් ඕනේ වැඩිහිටියන්ට පමණි චැනල් 500කට අදික ප්‍රමාණයක් ඇති බැවින් එය පාස්වඩ් එකක් දල ලෝක කරමු මෙහෙමි කරන්නේ file >setting >adult content filter ගිහින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දල ලෝක කරලා ලමින්ට දෙන්නතව දෙයක් මේක 6mb  තරම මතක තියාගන්න එහෙනම් අපි ගියාවේ
                                                              මෙතනින් බාගන්න

Saturday, July 6, 2013

සිංහලෙන් පොටෝෂොප් ඉගන ගනිමු

ඔයාලට කියල දෙන්නේ මම පොටෝෂොප් වල මුලික කොටස් මේ වීඩියෝ එක මගීන ඔයාලට පුළුවන් මේ ක බලල ඉගෙන ගන්න ඒ වගේම මේ වීඩියෝ එකට like  එකක් දම යන්න අමතක
නොකරන්න
  මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Thursday, July 4, 2013

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝද එහෙනම් මෙන්න

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝනම් මම පහත දීල තියෙන වීඩියෝ එකෙන් කියල තියන විදියට කරලා බලන්න පට්ට නේද කියල කොමන්ට් එකක් මතක ඇතුව දල යන්න විදිඕ එකටත් like  එකක් දාමු  නේද මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...

Zte Mf100 unlocking

අද  ඔයාලට කියල දෙන්නන යන්නේ මොකද්ද දන්නවද ඔයාල ගේ ඩොන්ගල් එක ඒ කියන්නේ අලුතින් ඩයලොග් එකෙන් දෙන Zte Mf100 කියන දොන් ගල් එක කොහොමද අන් ලෝක කරන්නේ කියන එකී ඒගැන හරියටම දන ගන්න පහත වීඩියෝව බලන
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              මෙතනින් බාගන්න

Thursday, April 11, 2013

Kaspersky Small Office Security 2 (9.1.0.59).

මම ඉතින් ඔය නිකන් දෙන්න හරි අසයි. ඒ විතරක් නෙමේ සල්ලි දීල ගන්න හොයන අයට වඩා නිකන් හොයන කට්ටිය වැඩි කියන එකත් මම දන්නවනේ, ඉතින් ඔන්න මම තීරණය කරා   ඔයාලගේ කොම් එක පරිස්සම් කරන්න Kaspersky දෙන්නඕනේ කියලා  මේක ඔයාලා  Kaspersky 2012/2013 වගේ පොඩි එකක් නම් නෙමේ මේක දෙන්නේ ලොකු කොම්පැනි වලට නිකම් නෙමේ කෝටි 2 ක් විතර වෙනවා මොකද ඒ සමගම තුල තිබෙන කොම් වල වග කීම එයාල බාරගන්න නිසා ඒවිතරක් නෙමේ මේකට එන key එක කොම් 1000කට විතර දාන්නත් පුළුවන් හැබැයි  ඔයාලගේ කොම් වලටනම් Kaspersky සමාගමෙන් වග කියන්නේ නෑ  නමුත් එයාල මේක හදල තියෙන්නේ හැමෝටම හරියන්නනේ මමත් දාලා  තියෙන්නේ මේකම තමා කොහොම නමුත් මගේ කොම් එකනම් දැනට ආරක්ෂිතයි ඉතින් මේක Kaspersky small Office Security  තමා  කියන්නේ මේක ඔයාලට අද ඉදන් ඒ කියන්නේ 2013/4/11 ඉදන් දින 282 තියෙනවා ඔයාලට මේ අවුරුද්දම පාවිචි කරන්න පුළුවන් ඔයාලට පහල තියෙන ලින්ක් වලින් මේවා බාගත කරගන්න   පුළුවන්  මම  ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා එහෙනම් ඉක්මනටම පොස්ටුවකින් එනබව කියමින් සමු ගන්නවා  
 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න  

Kaspersky small Office Security key මෙතනින් ගන්න  

ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ

 ඔයාල සාමාන්‍යයෙන් ඉන්ස්ටරෝල් කරන ආකාරයට ඉන්ස්ටරෝල් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ key ඉල්ලන තැනක් එයි මතක තියාගන්න ඔයාගේ අන්තර්ජාල සැපයුම  විසඳි කරන්න දැන් පහල තියෙන රුප  පිලිවලට කරගෙන යන්න 


 key එක ඉල්ලන තැනට AAAAA-AAAAA-AAAAA-AAAA3   මෙන්න  දෙන්න

                                                  ඊට පස්සේ මෙහෙම එකක් ඒ එක OK කරන්න
                                 ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ  බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost