කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම අස කරන පට්ට පට පට වැඩක් ඇවිත්ම බලන්න ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, February 27, 2012

කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම අස කරන පට්ට පට පට වැඩක් ඇවිත්ම බලන්න

මෙන්න මේකයි  වැඩේ, මමත් ඉතින් ඔය හැමතැනම කැරකෙන කොට තම මේක හම්බ උනේ. මම නම් මාර ආසයි  මේකට. මොකද්ද  දන්නවද බලාගෙන  ඉද්දි මර ආතල් එකක් තියෙන්නේ. මොකද්ද දන්නවද ?මේ ඔයාලගේ desktop එකේ සත්තු ඇවිදිනවා දකින්න .  ඔයා ආසම පුසෙක්, ඔයාගේ desktop එකේ යනවා දකින්න. කුබි යනවා දකින්න. හිමවටෙනවා දකින්න.  දාලම බලන්න මාරු අප්පා මම නම් ගොඩක් ආසයි . හැබැයි මේක හොදනම් comment එකක් දාලම යන්න කෙල්ලෝ කොල්ලනේ

මේවා දාගන්න පහල තියෙන ලින්ක් වලට click කරන්න
 
පරිගනක තිරය මත ඇවිදින පූසා (1)












පරිගනක තිරය මත ඇවිදින පූසා 2
 
පරිගනක තිරය මත ඇවිදින කූඹි..

පරිගනක තිරය මත හිම01

පරිගනක තිරය මත හිම

Comments
1 Comments
Facebook Comments by software and game box

1 comments:

Unknown said...

ඔයා නියමයි! බ්ලොග් එකේ උඩ තියෙන ෆේස්බුක් කොමන්ට් බොක්ස් එක අයින් කරන්න, තව අර ඇඩ් එකත් කරදරයි

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost