Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක් ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, February 13, 2014

Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්



මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න. මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න.



(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?


1. හරි පළමුව ක්‍රිඩාවට යන්න. ඊට පස්සේ Aim 1k නැති Pool Table match එකක් ගන්න

2. ඊට පස්සේ Download කරපු software එක open කරන්න. ඔබට ආපු 
software එකේ Window එක Pool Table එකේ ගානට රුපයේ විදිහට හදාගන්න.

3. ඊට පස්සේ ඔබේ වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න. ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න.

4. ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න ..

5. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් ..

6. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමා 

  
7. මේක ගැන ඔබේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න නම් එපා.

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost