Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, March 19, 2012

Fun Never එන්ඩ්ස් බ්ලොග් අච්චුව දාගන්න ඔයාගේ එකට

Features:
Instructions: How to use this template
Template author:EZwpthemes
Description:Fun Never Ends is a free blogger template adapted from WordPress with 2 columns and right sidebar.
Excellent layout for blogs about computers or games.
Download Fun Never Ends for free in BTemplates.
Rating4.4 out of 5 based on 14 bloggers.     downlord this template

Music News බ්ලොග් අච්චුව දාගන්න ඔයාගේ එකට

Features:
Instructions:How to use this template
Template author:NBTemplate
Description:Music News is a free blogger template with 2 columns, fluid width, left sidebar, exclusive design for Blogger, simple look and vectorial elements.
Excellent layout for blogs about fashion, girls or music.
Download Music News for free in BTemplates.
Rating3.9 out of 5 based on 12 bloggers.DOWNLORD THIS TEMPLATE 

Tuesday, March 13, 2012

ඔයාට ඕනෑම කරන file එකක් delete උනාද මොකද දන්නවද කරන්න ඕනේ එහෙනම් මේක බලන්න

ඔන්න ඉතින් මම ගොඩක් දවසකට පස්සේ තම අලුතෙන් එකක් හොයල ලියන්න හිතුවේ මේක ඔයාට ගොඩක් වැදගත් ඇති කියල හිතුව මොකද්ද දම්මවද ඔයාට ඔයාගේ නැතිඋනා ඕනෑම එකක් මෙය හොයලා දෙයි එහෙනම් අපි වැඩේට බහිමුද හානේ ගොඩක් ලේසි මේක කරගන්න අපි හිතන තරම් අමාරු න හබි වෙලාව යන එක තම ඖල අපිට හොයලා දෙන්න වැඩේ කෙරෙනවනම් ඕනදෙයක් නේ    GetData Recover My Files  මෙන්න මේක තමා  software එකේ නම මම දෙන්න යන්නේ මේකේ    Professional Edition v4.6.8.993 version  එක මේකේ ඔයාල දැනටමත් පරණ එකෙන් වැඩකරනවා ඇති මේකනම් අලුත් මොකද මේකේ crack wersion එක මේක බාගන්න මම ලින්ක් එක දෙන්නම් හබි toront   file එකක් තමා එන්නේ ඔයාල ට එක දන්නේ නැත්තම් මම තව ලින්ක් එකක් දෙන්නම් මෙකට ගහින් බාගත කරගන්න  මේකේ crack එක එන්නේ winrar file එකක් විදියට එක winrar වලින් extract කරගන්න ඔය පාවිච්චි කරන වයිරස් ගාඩ් එකෙන් මේක delete කරන්න පුළුවන් එක නිසා වයිරස් ගාඩ් එක desibal කරලා ඉන්ස්ට්‍රෝල් කරගෙන ප්‍රතිපල  ලබාගන්න



                Professional Edition v4.6.8.993 version බාගත කරන්න මෙතනට click කරන්න
             

                                    winrar ඔයා ගාව නැත්තම් මෙතනින් බාගත කරගන්න

                                   

Tuesday, March 6, 2012

ඔයාගේ phone එකෙන් මේවා කරලා බලන්න

ඔන්න ඉතින් මම දැනගත්ත දෙයක් ඔයාලට කියන්න යන්නේ මේක අහම්බයෙන් හම්බුනේ වැදගත් වෙයි  කියලා හිතුන ඔයාලටත්. එහෙනම් බලන්නකෝ  ඔයාට මොකක් හරි අනතුරක් වුනොත් ඔයාට කරන්න පුළුවන් වැඩ තියෙන්නේ අතලොස්සි. නමුත් අතේ phone එකෙන්   ඔයාට එක දෙයි කරන්න තියෙන්නේ .ඔයා දන්නවද ඔයාගේ phone එක ඔයාගේ ජ්විතේ  ආරක්ෂාකර දෙන බව  ඔබ. දන්නෑ නේද එහෙනම් මෙන්න කියාදෙන්නම් එක කරන විදිය



 ලෝකේ ඕනෑම රටක හදිස්සි ඇමතුම් ඒකකය 112 වේ ඔබගේ ජංගම දුරකතනයට තරංග නැතිවිටකදී පවා මෙය ඇමතුවා හැකිවන අයුරින් නිපදවා ඇත.  එය සිදුවනේ මෙසේය වෙනත් ජංගම දුරකථන ජාලයකට සම්බන්දවි ඔබට එම ඇමතුම ලබාදේ.මෙහි ඇති අනෙක් විසේසත්වය වන්නේ මෙය ඔබගේ යතුරු පුවරුව අගුල වැටි ඇති  අවස්ථාවේදීද ඇමතුම් ලබාගත හැකිවීමයි. තවද මෙය ලෝකේ ඕනෑම රටක නොමිලේ ලබාදෙන සේවාවකි .  



 යතුර වාහනය ඇතුළෙද ගෙදර තව යතුරක් තිබේද එහනම් මොකටද බියවන්නේ මේකයි  කරන්න ඕනේ  ඔබේ අමතර යතුර  කතා කර ගෙන්වා ගත හැක. ඔබට තියෙන්නේ දුරස්ථ පාලක ය්තුරක්නම් මෙන්න ලේසිම වැඩේ ඔය ගෙදර ඉන්න කෙනෙකුට කතාකරන්න. ඊට පස්සේ කියන්න දුරස්ථපාලක යතුර ඔහුගේ phone එක ලගට කර ඔබන්න කියාන්න. ඔබේ දුරකථනය දොර ලගට ලන්කරන්න    එවිට වාහනය දොර අරෙනු ඇත .




      මේක දැනගත්තම අම්ම, තාත්ත යාලුවෝ  වෙන දේවල් හිතන්නෙත් නෑ මට හොදටම විස්වසි මොකද්ද දන්නවද ඔයාගේ phone එකේ බටිරියේ බලය ඇත්තෙම නැද්ද call එකක් ගන්නම ඕනෙද එහෙනම් මෙන්න විසදුම *3370# ඔබන්න එවිට බැටරියේ බලය 50% ඔබට ලැබෙනු ඇත  බැටරිය නැවත චාජ් කරන කොට එම බලය බැටරිය ලබාගන්නවා එක නිසා baya වෙන්නෑ දෙයක් නෑ බට්‍රියට  අවුලක්  නෑ එක නිසා බයවෙන්න එපා ඉතින් මම යනවා මේ වගේ ඒවා තව තියනවා ගහින් බලන්න home එකට   ගිහින්  බලන්න  

Monday, March 5, 2012

මොකටද අනේ දුක් විදින්නේ මෙන්න අලුත් එකක් එකෙන්න්ම ලේසි වැඩක් ඇවිල්ලම බලමු

මම කියන්න යන්නේ ඉතින් මම හැමදාම වගේ කැරකෙනකොට නෙට් එකේ හම්බ උනා මෙහෙම දෙයක් ඔයාලට කවදාවත් පුළුවන් උනාද 2gb file එකක් mail එකකින් යවන්න ඔන්න යවන ක්‍රමේ තමයි මේ ඉතින් මේකෙන් පුළුවන් file ඕනෑම ගානක් යවන්න හැබැයි 2 gb වෙනකන් විතරයි ඔයාට ඕනෑතරම් යවන්න ඕන කෙනෙකුට කිසිම අවුලක් නෑ register වෙන්න ඕනේ නෑ දැනගන්න ඕනේ යාළුවගේ mail number එක විතරයි එහෙනම් වැඩේ පටන් ගමු
මේ හැබැයි මෙහෙමයි මේකේ වැඩේ කෙරෙන්නේ හරිම සරලයි වැඩේ ඔයාගේ email එකයි යාළුවගේ mail එක ගැහුවා message එක atteche කරා send කරා..... වැඩේ ඉවරයි දවස් 3ක් මේ file එක තියාගන්නවා 2gb දක්වා file යවන්න පුළුවන් ඔයාට premium ගිණුමක් ගන්න පුලුවන්නම් දවස් 30 ට්‍යගන්න පුළුවන් එක ඔයාලත් කරලා බලන්න කොහොමද කියල මේක හොදිනම් comment එකක් දාලා යන්න අපි ගිය ඊලග එකෙන් හමුවෙමු


                                 මේක ට යන්න ඕනෙනම් මෙතනට click කරන්න











alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost