ඔයාලා ගැහුවදගේම් එක නැද්ද එහෙනම් අරගෙන ගහන්න ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Tuesday, March 20, 2012

ඔයාලා ගැහුවදගේම් එක නැද්ද එහෙනම් අරගෙන ගහන්න



ඔන්න යාලුවනේ මම ඔයාලට හොයාගන්න බැරි පට්ට ගේම්  එකක් ගේනවා මේක සුපිරි ගේම් එකක් මේක අපි පොඩි කලේ ගැහුවා මතකයිද එජ්ඔෆ් එම්පයර් කියලා එකක්  ඒ විදියේ  එකක් තම මේක හැබැයි  ඊට වැඩ ගොඩක් වෙනස් මොකද දන්නවද මේකේ තියනවා පැරණි කාලේ ඉදලා  න්‍යෂ්ටික අවි වෙනකන්  ඔයාල ආස කරයි  මේක ගහන්න ගත්තම මටනම් තවමත් අසයි  ගහන්න එකසැරයක් ඉවරකරත් එක්ක ඔයාලත් මේක ගහල බලන්න හැබැයි  මේකේ තියෙන්නේ ටොරෙන්ට් file එකක්  ඔයාල ගව තියෙනවනේ ටොරෙන්ට් ඩවුන්ලෝඩර් එකක් නැත්තම් මම දෙන්නම් එකත් ඔයාල දාගන්න අපි ආයි දව්වසක හම්බවෙමු මතක ඇතුව ඔයාලගේ අදහසුත් ලියලා යන්න  
Developer(s)     Big Huge Games
Publisher(s)       Microsoft Game Studios
Designer(s)       Brian Reynolds
Engine              GameSpy
Version             02.04.04.2903[1][2]
Platform(s)       Microsoft Windows, Mac OS X
Release date(s)   

                                NA May 20, 2003

                                EU May 23, 2003

Genre(s)                  Real-time strategy
Mode(s)                  Single-player, Multiplayer
Rating(s)                  ESRB: T
                               USK: 12+
                               PEGI: 12+
                               OFLC: G8+
Media/distribution    CD
System requirements

500 MHz processor, 128 MB RAM, 800 MB Hard disk space, 16 MB GPU, Windows 98, Windows ME, Windows 2000, Windows XP, Windows Vista


                                                   මෙතනින් බාගත කරගන්න ගේම් එක
                                        ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost