Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, April 2, 2012

web cam එකෙන් ඔන්න දැන් ccvtv cam එකක් ඔයාලට

යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින් ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි  කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ

  Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
             
                           මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න 

 හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
 දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව  Install කරන්න 


 මේක Install කරාට  පස්සේ මේවිදියට තම එන්නේ මේක පහලට ගහින් බලන්න 
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙමේ  move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !


 motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

 අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
      

     මම ඕක ගැන කියල දෙනවට වඩා ඔයාලට මේක බලන එක වැදගත් වෙයි පහලට ගහින් බලන්න 






තව ඒවා තියෙනවා ඒවත් දල බලන්නකෝහොදයිද  කියල පහලට ගහින් 
                                   මෙන්න ලින්ක් ටික 
                                             Rise Sun 
                                           Tebo Cam

සිහිනයේ මිදුම

             පලමු වෙලුම


                               ඇත පිටිසර ගම්මානයක පුංචි පුලක් වාසය කළා හරියටම කියනවනම් අම්මයි තාත්තයි නංගියි  අයියයි තම ජිවත් උනේ  හැබැයි   මොවුන්  කියන්න තරම් දුප්පත් වුනේ  නෑ මොවුන්ට  මොවුන්ගේම  කියල ඉඩ කඩම් තිබ්බ මෙයාල ජිවත් වුනේ  ගොවි තැන කරලා මේ ගෙදර තාත්තට  වයස අවුරුදු  38 යි අම්මට 35 නංගිට 10 අයියට  15 ඉතින් මේ නංගී හා අයියයි දෙන්නම පාසල් යනවා යන්නේ ගමේ ඉස්කෝලෙට මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 5 පයින් යන්න ඕනේ එයාලගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ගහින් හවසට ආවාම හේනට ගහින් තාත්තට උදවු    වෙනවා එක තියෙන්නේ මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 2,3 කැලේ ඇතුලට වෙන්න එනකොටනම් තාත්තත් එක්ක තම එන්නේ ඇවිත් තම නැගෙන කළා එහෙම පාඩම් කරන්නේ ඉතින් ඔහොම යනකොට දවසක් සුරංගයි නංගී දෙන්නන යනවා තාත්තට උදවු  කරන්න යනකොට කැලේ මැද්දෙන් එක පාරට සද්දයක් ඇහුන මේ දෙන්නට දෙන්න හොදටම බය උන කවදාවත්ම මේ දෙන්නට මේ වගේ සද්දයක් ඇහිලා තිබිල නෑ අයෙත් ඒ වගේම සද්දයක් ඇහුන කොළ තු හෙලවෙන සද්දයය් ඒ අතු කඩෙන සද්දයකු ඒ විතාක් නෙමේ සද්දේ ටික ටික ලගට එනවා ත් තේරුණා සුරංග නංගිගේ අතින් තදකරල අල්ල ගත්ත සුරන්ගටනම් හිතුනෙම අලියෙක් ගම පැත්තට අවිත්ත තම කියල සුරංග නංගිට රහසින් කිඋව සද්ද නොකර ඉන්න කියල දැන් සද්දේ එන්න එන්නම ලං වුන එක පාරට එක පාරටම කැලේ පොඩි කරගෙන පර මැද්දට අවේ නැද්ද පහල ගෙදර සුමනගේ කොලුවා සුරංගට පුදුම තරහක් අවේ තම ත් සුමනගේ පොඩි පුතා සුරන්ගලගේ දියහ බලාගෙන  හිනාවෙනවා  සුරංග නංගිගේ  අත අතඇරලා  සුමනගේ කොලුවට ගහන්න ගිය එක්කෙම නං ගී පැනල සුරංගව අල්ලලා නවත්ත ගත්ත සුරංග කවදාවත් නැතුව මෙච්චර තරහ ගත්තා නංගිවත් දැකල නෑ සුරංග තමාටම ටනියෙන් බැනගෙන අපු ගමන යන්න පිටත් වුනා              

Thursday, March 29, 2012

ඔයාල බැලුවද B13 නැද්ද එහෙනම් බලන්න ඔන්න මගෙන්


In 2010 social problems such as violence, drugs and organized crime have overrun the poorer suburbs of Paris and especially a Banlieue commonly referred to as B13 (Banlieue 13 – which translates to District 13 or Borough 13 in English) a ghetto with a population of some two million. Unable to control B13 the authorities construct a high wall topped by barbed wire around the entire area forcing the inhabitants within to survive without education, proper utilities or police protection behind the containment wall. Police checkpoints stop anybody going in or out.
Three years later an almost feudal system has developed amongst the street gangs of B13. The area is now flooded with hard drugs such as heroin and completely controlled by gangsters. Certain blocks are ruled over by various individuals and one high rise apartment block is looked after by an athletic and street-wise man known as Leïto (David Belle). Leïto hates drugs and injustice and wages a one-man war against a neighboring gang lord named Taha Bemamud (Bibi Naceri) to keep his own building and people safe and free of drugs. Leïto captures 20 kg of cocaine from Taha, worth over a million euro, which incites Taha to send his thugs to recover the merchandise, led by the towering K2 (Tony D'Amario). Leïto destroys the cocaine by using bleach and uses parkour to evade Taha's thugs through the building and across rooftops.
Taha kidnaps Leïto's younger sister Lola (Dany Verissimo) to use against him, but Leïto manages to invade Taha's base, rescue his sister, and kidnap Taha in turn. Leïto takes Taha to the police office at the edge of the district perimeter, but the police are in the process of abandoning their position on orders from the French Ministry, and are also threefold outnumbered by Taha's gang. The police release Taha and allow him to take Lola with him to avoid a confrontation. In addition, they put Leïto in a cell also to contain the situation, but Leïto kills the police chief in the process for handing over Lola.
Six months later, outside of B13 in the affluent areas of Paris, an undercover police captain named Damien Tomaso (Cyril Raffaelli) infiltrates an underground casino and attempts to arrest Carlos Montoya, the gangster who owns it. His extraction procedure fails, however, forcing him to fight his way through an army of thugs to escape the casino. Upon the mission's completion, Damien immediately receives another assignment from his chief and also the Defence Secretary of France, Mr Krüger. He is told that Taha has stolen an experimental neutron bomb that is set to detonate in 24 hours. His mission is to convince Leïto, imprisoned for months, to lead him to Taha's base so that he can disarm the bomb.
Damien attempts to pass himself off as a fellow prisoner and helps Leïto escape to B13, but Leïto sees through Damien's act and abandons him. After fighting off some of the local thugs, Damien locates Leïto and admits the truth. They team up to disarm the bomb and rescue Lola. The pair surrenders to Taha in order to gain access to his base. There, they discover that Taha has rigged the warhead to a missile launcher, pointed towards the center of Paris and is prepared to blackmail the government with it. Taha demands a high ransom, which is refused by Damien's government contact. The pair escape, and while Taha's thugs pursue them, he discovers that the government has emptied all of his offshore accounts in the Bahamas and elsewhere. One of Taha's men asks how Taha will pay them. Frustrated Taha tries to shoot the member who asked him that only to discover that his gun is empty. Taha offers money from a safe he possesses. Knowing that with Tahas accounts emptied and unable to have any reason to work for him the thugs shoot and kill Taha. This leaves K2, a more sympathetic leader, in charge and K2 has a moment of reconciliation with Leïto, suggesting that peace is possible in the future within B13.
Leïto and Damien fight their way to the tower building holding Lola and the bomb. They are confronted by their final obstacle: Yeti, a substantial henchman left by Taha to block their access to the bomb. Damien underestimates Yeti and tries attacking him, but is gradually overpowered. Leito helps out Damien and gains the upper hand with the henchman by tying him up with a electricity cord. Damien then picks up a brick and smashes it on Yeti's head, knocking him out. Having defeated Yeti, Damien calls his contact to receive the deactivation code, 9293709B13. Leïto recognizes the code as a reference to the bomb's location (92 and 93 are the two area codes of the departements that make up District 13), the day's date (7 September), and the district, B13. Leïto deduces that the government has set them up and the code will actually detonate the bomb instead of deactivating it. He fights Damien to prevent him from entering the code. The timer runs out and the bomb does not detonate, proving Leïto's theory.
The pair return to the government building with the bomb and force Mr Krüger to admit that he had planned to blow up B13 as a means to get rid of it. The confession has been filmed and is immediately broadcast by pirate television transmission across all channels. The pair's actions cause a major scandal that sparks public support for B13. Soon the rest of the government promises to tear down the containment wall and bring back schools and police to B13. Leïto and Damien depart as friends, and Lola kisses Damien to encourage him to visit B13 in the future.lmed and is immediately broadcast by pirate television transmission across all channels. The pair's actions cause a major scandal that sparks public support for B13. Soon the rest of the government promises to tear down the containment wall and bring back schools and police to B13. Leïto and Damien depart as friends, and Lola kisses Damien to encourage him to visit B13 in the future.

                                බාගන්න මෙතනට click කරන්න

Tuesday, March 27, 2012

කාබන් ගැහුවද නැද්ද එහෙනම් ඔන්න ගහන්න

Minimum System Requirements

Processor: Intel Pentium 4 (or equivalent) CPU running at 1.7GHz or higher
RAM: 512MB
Video Memory: 64 MB (NVIDIA Geforce4 Ti/ATI Radeon 8500 or higher)
Only supplied on DVD?: Yes
Hard Drive Space: 5.3 GB
Operating System: Windows XP Service Pack 2 (32Bit Edition only), Windows 2000 Professional Service Pack 4.
DirectX Version: 9.0c
                                                              ඔන්න එහෙනම් බාගන්න  
 

NFS RUN ගැහුවද මෙන්න ගැහුවේ නැත්තම් බාගන්න

Add caption
Need For Speed The Run-RELOADED
Need for Speed: The Run (c) Electronic Arts Inc.

11/2011 :..... RELEASE.DATE .. PROTECTION .......: EA/Crap
2 :.......... DISC(S) .. GAME.TYPE ........: Racing


It's called The Run. An illicit, high-stakes race across the country. The
only way to get your life back is to be the first from San Francisco to New
York. No speed limits. No rules. No allies. All you have are your driving
skills and sheer determination as you battle hundreds of the world's most
notorious drivers on the country's most dangerous roads. In Need for Speed
The Run, you'll weave through dense urban centers, rocket down icy mountain
passes and navigate narrow canyons at breakneck speeds, all the while
evading a relentless police force prepared - and willing - to use lethal
force to take you down.

* From the Golden Gate to the Empire State - Compete in The Run, an illicit
race across the most iconic and treacherous roads from San Francisco to
New York. There are no rules and no allies in the cities, deserts,
mountains and canyons than stand between you and the finish line.
* You are Jack's Competitive Edge - Jack is in a race for his life, but he's
got something the competition doesn't: You. Keep Jack one step ahead of
the dangers from his dark past, both inside and outside the car. It's up
to you to get Jack to New York in one piece and ahead of the competition.
* Beat Your Friends - Connect to Autolog. Compare your times against those
that matter most. Compete to be the best. Autolog now tracks your entire
career - making every second of every race count in the battle to be the
fastest to New York.
* Racing Powered by Frostbite 2 - The powerful new Frostbite 2 engine,
created by the award-winning DICE studio, advances technical achievements
to deliver a gameplay experience with an unprecedented level of visual
detail, environmental immersion, and emotional impact.

2. Burn or mount the image.
3. Install the game.
4. Copy over the cracked content from the /Crack dir on DVD2 to your
dir.
5. Play the game.
6. Support the software developers. If you like this game, BUY IT!

PS: As usual, don't let the game go online, and stay away from Origin

Uploader Note: Please don't mind inside .jpg file included by one of our preseeding
supporting uploader,sometimes my gameseedbox is dead and in this case i took a torrent
from a private site with private seeders for better speeds-seeds via dht/peer exchange+my
own bandwidth for about 100 GiB.

Note:If you have something to offer as early releases,seedboxes,links,accounts,etc
please contact us on piratepedia[@]msn/gmail.com or our website torentz 3xforum ro
Seed Stats: 20-400 GiB at aprox 10 MiB/sec/20 slots per torrent

How To Get Your Maxspeed (uTorrent)

Torrent Client - Preferences - Bandwidth - Number of connections - Set aprox. 500 for each
Torrent Client - Preferences - BiTorrent - Protocol Encryption - Forced
Bandwidth Allocation - High (Set download/upload limit - Unlimited)
Stop Other Active Torrents - Start downloading and wait for connections.
Enjoy and Seed for at least 1:1 ratio. Don't forget to say thanks/leave reviews.
For more info,crack only,PATCH,serial,keygen,trainers,CRACKFIX,UPDATES,
system requirements,cheats,NFO,gameplay trailers,free downloads,
pc iso,demos,screenshots,visit some RELEASE SITES or official web pages.
IF the game does not work for you then update drivers, directX, components
as netframework/redist files/etc, run as administrator, change compatibility
mode, block/disable access to internet, copy crack/overwrite, other tweaks,etc
Search here for any future updates/working status/etc http://orlydb.com/s/games
or any other quality PreDatabase, Scene Release & Dupecheck sites.
Stop using stupid av's as AVG reporting false positive viruses-disable or use ESET         
                                                                                                  down lord this game 

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost