Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, July 4, 2013

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝද එහෙනම් මෙන්න

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝනම් මම පහත දීල තියෙන වීඩියෝ එකෙන් කියල තියන විදියට කරලා බලන්න පට්ට නේද කියල කොමන්ට් එකක් මතක ඇතුව දල යන්න විදිඕ එකටත් like  එකක් දාමු  නේද මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...

Zte Mf100 unlocking

අද  ඔයාලට කියල දෙන්නන යන්නේ මොකද්ද දන්නවද ඔයාල ගේ ඩොන්ගල් එක ඒ කියන්නේ අලුතින් ඩයලොග් එකෙන් දෙන Zte Mf100 කියන දොන් ගල් එක කොහොමද අන් ලෝක කරන්නේ කියන එකී ඒගැන හරියටම දන ගන්න පහත වීඩියෝව බලන
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              මෙතනින් බාගන්න

Thursday, April 11, 2013

Kaspersky Small Office Security 2 (9.1.0.59).

මම ඉතින් ඔය නිකන් දෙන්න හරි අසයි. ඒ විතරක් නෙමේ සල්ලි දීල ගන්න හොයන අයට වඩා නිකන් හොයන කට්ටිය වැඩි කියන එකත් මම දන්නවනේ, ඉතින් ඔන්න මම තීරණය කරා   ඔයාලගේ කොම් එක පරිස්සම් කරන්න Kaspersky දෙන්නඕනේ කියලා  මේක ඔයාලා  Kaspersky 2012/2013 වගේ පොඩි එකක් නම් නෙමේ මේක දෙන්නේ ලොකු කොම්පැනි වලට නිකම් නෙමේ කෝටි 2 ක් විතර වෙනවා මොකද ඒ සමගම තුල තිබෙන කොම් වල වග කීම එයාල බාරගන්න නිසා ඒවිතරක් නෙමේ මේකට එන key එක කොම් 1000කට විතර දාන්නත් පුළුවන් හැබැයි  ඔයාලගේ කොම් වලටනම් Kaspersky සමාගමෙන් වග කියන්නේ නෑ  නමුත් එයාල මේක හදල තියෙන්නේ හැමෝටම හරියන්නනේ මමත් දාලා  තියෙන්නේ මේකම තමා කොහොම නමුත් මගේ කොම් එකනම් දැනට ආරක්ෂිතයි ඉතින් මේක Kaspersky small Office Security  තමා  කියන්නේ මේක ඔයාලට අද ඉදන් ඒ කියන්නේ 2013/4/11 ඉදන් දින 282 තියෙනවා ඔයාලට මේ අවුරුද්දම පාවිචි කරන්න පුළුවන් ඔයාලට පහල තියෙන ලින්ක් වලින් මේවා බාගත කරගන්න   පුළුවන්  මම  ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා එහෙනම් ඉක්මනටම පොස්ටුවකින් එනබව කියමින් සමු ගන්නවා  
 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න  

Kaspersky small Office Security key මෙතනින් ගන්න  

ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ

 ඔයාල සාමාන්‍යයෙන් ඉන්ස්ටරෝල් කරන ආකාරයට ඉන්ස්ටරෝල් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ key ඉල්ලන තැනක් එයි මතක තියාගන්න ඔයාගේ අන්තර්ජාල සැපයුම  විසඳි කරන්න දැන් පහල තියෙන රුප  පිලිවලට කරගෙන යන්න 


 key එක ඉල්ලන තැනට AAAAA-AAAAA-AAAAA-AAAA3   මෙන්න  දෙන්න

                                                  ඊට පස්සේ මෙහෙම එකක් ඒ එක OK කරන්න
                                 ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ  බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ

Monday, December 17, 2012

කැමතිද අලුත් වැඩකට නිකන් දෙන්නේ නිකන් දෙන්නේ


          ඔන්න යාලුවනේ මම ඔයාලට වැදගත් වෙයි කියල හිතුන සොෆ්ට් වෙයාර් කැල්ලක් උස්සන් අව මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් කරන යට මොකද එයලානේ මේවා හොයන්නේ මොකද්ද දන්නවද මම මේ ඔයාලට දෙන්න යන්නේ රෙකෝඩර් එකක් මේකේ තියෙන්නේ ඔයාලට ස්ක්‍රීන් සොට් වීඩියෝ එකක් විදියට ගන්න ලේසිම ක්‍රමේ තමි මේක කොහොමද හොදි නේද හැමෝටම වැදගත් නේ කවදාවත් අහක යන එකක් න මේකේ සිස් එකනම් mb 250 වගේ පොඩි ගානක් ඓර්ටෙක් 25 කාර්ඩ් 3යි ඕවවදක් න කෝ ඉතින් කිඋවට මොනවද විස්තර කියන්න නඟී ඔයාලට මේකෙන් පුළුවන් සෞන්ද් එකත් එක්කම රෙකෝඩ් කරන්න තව වැඩකෑලි ගොඩයි ඕව ඉතින් අපේ කොල්ලෝ කෙලන්න්ට කියන්න දෙයක් නඟී ඇත පත ගලම හොයල බලන්න දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කියක්ල්කන්න පහලින් කොමන්ට් එකක් දල න්තිඋනත් හොදද නැද්ද කියලවත් දල යන්නකෝ එතකොටනේ මටත් සතුටු එහෙනම් අපි එන අවුරුද්දේ අලුත් වැඩ කිඩ ටිකකින් හම්බවෙමු බුදුසරනයි
   Name :   Movieland
    Key    :  GCABC-CPCCE-BPMMB-XAJXP-S8F6R


මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...


                                                                 මෙතනින් බාගන්න

Sunday, October 28, 2012

කොම්පුටර් එකක් පාවිච්චි කරනවානම් කියවන්නම ඕනේ

                         ඔයාල දන්නවද මගේ හාඩ් එකේ ලොකු ප්‍රස්නයක් අවා මොකද්ද දන්නවද මගේ හාඩ් එක එන්න එන්නම ස්ලෝ උන ඒ මදිවට හර්ඩ් එකේ තියෙන file වල ප්‍රමාණයට වැඩ වැඩි ප්‍රමාණයක්  අරගෙන තියෙනවා ඉතින් මම බැලුව මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල හිතාගන්න බැරි උනා එත් පස්සේ පස්සේ තේරුණා මෙන්න මේක දල හොද කරගන්න පුළුවන් කියල මොකද්ද දන්නවද මේක
  Defraggler එක දල හරි ගැස්සුවා විතරි ඔය තිබ්බ ලෙඩ ඔක්කොම හරි ඒවිතරක් නෙමේ තව වෙන තිබ්බ ලෙඩත් එලටම හොද්දි ඔයාලට මම හොදි කියන්නනේ නිකන්ම එකෙන්ම හොද නිසා කියන්නේ ඔයාලත් බොරුනම් මේක ගෙන බලන්න බලල යන්න ඉස්සෙල්ල කොමෙන්ට් එකකුඉ like  එකකුඉ දල යන්න හොද ළමයි  වගේ
                                 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...                                                                                                                මෙතනින් බාගන්න

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost