Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, July 24, 2013

හිතන්නවත් පුලුවන්ද

ඔන්න යාලුවනේ මම ඔයාලට දෙන්න යන්නේ මේ දවස් වල ගොඩක් වටිනා චැනල් එකක් එහෙම කිඋවට මේ ක චැනල් ගොඩක් හිතාගන්න බැරි තරම් ඔයාල දන්නවද මම ඔයාලට දෙන්න යන්නේ ට්ව චැනල් 3000ක් විතර සොෆ්ට් එකක් මේකෙන් ඔයාලට ලෝකේ තියෙන ගොඩක් චැනල් නරබන්න පුළුවන් ෆ්‍රී එවගේමි ඔයාලට මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන් ගෙදර පොඩි ලමි ඉන්නම් මේක use කරන්නේ අනිවාර්යයෙන් මේ දේ කරන්න මතක තියාගන්නත් ඕනේ වැඩිහිටියන්ට පමණි චැනල් 500කට අදික ප්‍රමාණයක් ඇති බැවින් එය පාස්වඩ් එකක් දල ලෝක කරමු මෙහෙමි කරන්නේ file >setting >adult content filter ගිහින් ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දල ලෝක කරලා ලමින්ට දෙන්නතව දෙයක් මේක 6mb  තරම මතක තියාගන්න එහෙනම් අපි ගියාවේ
                                                              මෙතනින් බාගන්න

Saturday, July 6, 2013

සිංහලෙන් පොටෝෂොප් ඉගන ගනිමු

ඔයාලට කියල දෙන්නේ මම පොටෝෂොප් වල මුලික කොටස් මේ වීඩියෝ එක මගීන ඔයාලට පුළුවන් මේ ක බලල ඉගෙන ගන්න ඒ වගේම මේ වීඩියෝ එකට like  එකක් දම යන්න අමතක
නොකරන්න
  මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Thursday, July 4, 2013

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝද එහෙනම් මෙන්න

ඔයාලගේ ඉන්ටර්නෙට් එක ස්ලෝනම් මම පහත දීල තියෙන වීඩියෝ එකෙන් කියල තියන විදියට කරලා බලන්න පට්ට නේද කියල කොමන්ට් එකක් මතක ඇතුව දල යන්න විදිඕ එකටත් like  එකක් දාමු  නේද මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...

Zte Mf100 unlocking

අද  ඔයාලට කියල දෙන්නන යන්නේ මොකද්ද දන්නවද ඔයාල ගේ ඩොන්ගල් එක ඒ කියන්නේ අලුතින් ඩයලොග් එකෙන් දෙන Zte Mf100 කියන දොන් ගල් එක කොහොමද අන් ලෝක කරන්නේ කියන එකී ඒගැන හරියටම දන ගන්න පහත වීඩියෝව බලන
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              මෙතනින් බාගන්න

Thursday, April 11, 2013

Kaspersky Small Office Security 2 (9.1.0.59).

මම ඉතින් ඔය නිකන් දෙන්න හරි අසයි. ඒ විතරක් නෙමේ සල්ලි දීල ගන්න හොයන අයට වඩා නිකන් හොයන කට්ටිය වැඩි කියන එකත් මම දන්නවනේ, ඉතින් ඔන්න මම තීරණය කරා   ඔයාලගේ කොම් එක පරිස්සම් කරන්න Kaspersky දෙන්නඕනේ කියලා  මේක ඔයාලා  Kaspersky 2012/2013 වගේ පොඩි එකක් නම් නෙමේ මේක දෙන්නේ ලොකු කොම්පැනි වලට නිකම් නෙමේ කෝටි 2 ක් විතර වෙනවා මොකද ඒ සමගම තුල තිබෙන කොම් වල වග කීම එයාල බාරගන්න නිසා ඒවිතරක් නෙමේ මේකට එන key එක කොම් 1000කට විතර දාන්නත් පුළුවන් හැබැයි  ඔයාලගේ කොම් වලටනම් Kaspersky සමාගමෙන් වග කියන්නේ නෑ  නමුත් එයාල මේක හදල තියෙන්නේ හැමෝටම හරියන්නනේ මමත් දාලා  තියෙන්නේ මේකම තමා කොහොම නමුත් මගේ කොම් එකනම් දැනට ආරක්ෂිතයි ඉතින් මේක Kaspersky small Office Security  තමා  කියන්නේ මේක ඔයාලට අද ඉදන් ඒ කියන්නේ 2013/4/11 ඉදන් දින 282 තියෙනවා ඔයාලට මේ අවුරුද්දම පාවිචි කරන්න පුළුවන් ඔයාලට පහල තියෙන ලින්ක් වලින් මේවා බාගත කරගන්න   පුළුවන්  මම  ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා එහෙනම් ඉක්මනටම පොස්ටුවකින් එනබව කියමින් සමු ගන්නවා  
 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ... 

Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න  

Kaspersky small Office Security key මෙතනින් ගන්න  

ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ

 ඔයාල සාමාන්‍යයෙන් ඉන්ස්ටරෝල් කරන ආකාරයට ඉන්ස්ටරෝල් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ key ඉල්ලන තැනක් එයි මතක තියාගන්න ඔයාගේ අන්තර්ජාල සැපයුම  විසඳි කරන්න දැන් පහල තියෙන රුප  පිලිවලට කරගෙන යන්න 


 key එක ඉල්ලන තැනට AAAAA-AAAAA-AAAAA-AAAA3   මෙන්න  දෙන්න

                                                  ඊට පස්සේ මෙහෙම එකක් ඒ එක OK කරන්න
                                 ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ  බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost