Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Saturday, October 12, 2013

පින්තුරෙක තියෙන වචන නොට් පැඩ් එකට ගමු

අද මම ඔයාලට කියන්න යන්නෙ වදගත් දෙයක් ඔයාට ඔනෙද මොකක් හරි පින්තුරෙක තියෙන වචන ටිකක් නොට් පැඩ් එකට ගන්න එකට තම මෙ දෙන්නෙ එක වඩ ඔයලත් කරල බලන්න මෙකෙන් පුලුවන් ඔයාට ඔන කරන පින්තුරෙ  උඩ අදින්න ඉට පස්සෙ එ වචන ටික වෙනම පෙන්නඉ එක කොපි කරගෙන ඔයට ඔන තනට ඩන්න වඩෙ ගොඩ එහෙනම් අපි ගිය මම ඉලගට කියදෙනව ඔයලට  එයටෙල් 25 කඩ් දැම්මාම 76 මැසෙජ් 500යි නැති එවට  ඩගන්නෙ කොහොමඩ කියල කොමෙන්ට් එකක් දන්න හොදෙ
                                                           


                                                           මෙතනින් බාගන්න

Thursday, September 26, 2013

ගෙදර ඉඳන් සල්ලි හොයන නියම විදිහ

       
මම ඉතින් ඔන්න මුලින්ම කියන්නම් මෙක නිකන් ඉදල සල්ලි හම්බ කරන එකක් නෙමෙ අනික මෙක කර කියල ලක්ශ ගනන් හොයන්නත් බැ බොරු කියලා වැඩක් නැනෙ හොදයිඉතින් මෙකෙන් ඔයට හොදට මහන්සි උනොත් මසෙට 5000ක් නම් අනිව හොයන එක ලෙසි හරි එහෙනම් වඩෙට යමු  ඔන්න යලුවනෙ මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත් වැඩක් ඉක්මන් කොලොත් ඔයලා ගොඩ මොකද අපෙ කොල්ලෙක් හදලා තියෙනව වෙබ් පිටුවක් මෙක ලෝකේ තියෙන අනිත් එව වගේ නෙමේ මෙක හරියට මහන්සි වෙල කලොත් මසෙට අඩුම 5000ක් සුවර් අනිවා අපෙ එකක්නෙ මෙකෙන් ඇත්තටම සල්ලිත් ගෙවනවා ඔයලට ඔයලට පහසු විඩියට පුලුවන් ඉතින් මෙ ගෙන කියන්න ඩෙයක් න ඉතින් ඔයලා දන්නවනෙ මෙකට අතුල් වෙන විදිය එහෙම දන්නෙ නැත්තන් අහන්න කියලා දෙන්නම් එහෙනම් කරලා ගොඩ යන එවුන් අපෙ ස්යිට් එකට ඇවිත් කොමන්ට් එකක් දලා ඇඩ් එකක් ක්ලික් කරලා ගියට බනින්නෙත් නැ හොදේ





                                                               මෙතනින් යන්න 

Thursday, September 19, 2013

"තප්පර 60කින් ෆොටෝකොමෙන්ට් එකක් හදා ගන්න"


ෆේස්බුක් එකේ ෆොටෝ කොමෙන්ට් ස්ටෝර් කරගෙන ඉක්මනට හොයල ගන්නත්/ඉක්මනට ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නත් මේකෙන් පුලුවන්.

ෆොටෝ කොමෙන්ට් 200ක් 300ක් අස්සෙ ඉක්මනින් තමන්ට ඕනෙ අයිඩියා එක හොයා ගන්න හෝ තමන්ගෙ ෆොටෝ කොමෙන්ට් එක තප්පට කීපයක් ඇතුලත හදා ගන්න 'CommentME'වලින් පුලුවන්.
මෘදුකාන්ගය ලබා ගැනීමේදී මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියෙක් බහුලව භාවිතා වන ෆොටෝ කොමෙන්ට් 300 ක් පමන ඇතුලත් කර තියනව. තමන් ගාව තියන ඒවත් මේ ස්ටෝර් එකට ඇඩ් කර ගන්න පුලුවන්. ස්ටෝර් එකේ නමින්/කැටගරි එකෙන්/ වගේම Tags භාවිතා කරල ඉක්මනින් හොයා ගන්න පුලුවන් තමන්ට ඕනෙ ෆොටෝ කොමෙන්ට් එක. හොයා ගන්න ෆොටෝ කොමෙන්ට් එක Click 2කින් තමන්ට අවශ්‍ය තැනට කොමෙන්ට් කරන්න පුලුවන්.

තමන්ටම කියල ෆොටෝ කොමෙන්ට් එකක් හදා ගන්නවනම් මේ සමගම ලබාදෙන කොමෙන්ට් එඩිටර් එක භාවිතා කරන්න පුලුවන්.
එහි ඉමේජ් ඇඩ් කරන්න/ පෙන් ටූල් එකෙන් අඳින්න/ටයිප් කරන්න(සිංහල/English)/ වගේම ඔබේ පහසුවට Meme Templates 350ක් පමන ඇතුලත් කර තියනව.

"නිර්මාණශීලී ලෙස කොමෙන්ට් කරන්න!"

                                                                මෙතනින් ගිහින් බාගන්න 

google translate sinhala එක වගෙද මෙක

ඔන්න යලුවනෙ මෙච්චර කලයක් ලොකු පොබ්ලම් එකක හිටියෙ ගුගලි ට්‍රන්ස්ලෙටර් එක වැඩ කරපු නැති නිසා පොස්ට් දාන්න කම්මලි හිතුනා එත් අද මට අහම්බෙන් හම්බ  උනා ඉට වඩා වැදගත් එකක් එක ගැන තමා මම කියන්න යන්නෙ අපෙ අය ගොඩක් දෙනෙක් සින්හලෙන් ලිය ලිය ඉදලා ඕන් ඔක්කොම ඉන්ග්‍රිසියෙන් පොස්ට් එහෙම දනව මම දැක්කා ඔන්න ඉතින් එකට මම විසදුමක් හොයගත්තා නිකන් එක එකගෙ දෙවල් බලගෙන ඉන්න හිටියොත් අපෙ දෙවල් අපිට කවදාවත් කරන්න බැරිවෙනවා දැන් ඉතින් සුද්දා අපිට දෙනකන් බලගෙන ඉන්න එපා ඔන්න අපෙ සින්හල කොල්ලො හදල එකට දෙවෙනි නොවෙන්න එවගෙම එකක් අපි ගිහින් එක මතක අතුව බුක් මාක් එකක් දලා තියා ගමු අපි ගියවෙ එහෙනම්

                                         
                                                            මෙතනින් යමුද

Thursday, August 1, 2013

පොන් එකට wi fi අහු වෙනවද මෙන්න එහනම් බඩුව

   \
 ඔයාලට ඔන්න මම අද ගෙන්න හිතුවේ මොක්කද්ද දන්නවද ඔන්න ඔයාලගේ 4න වලතියෙනවා  නේද wi - fi එකට ඔයාලට cafe වල wi -fi  line  අහුවෙනවද ඒවගේ පාස්වර්ඩ් දන්නැද්ද හොයාගන්න ඕනෙද එකට කියලම හදපු එකක් තමි මේක ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයි මුලින්ම යන්න wi -fi තිඉයෙන cafe එකට ගහින් එයාලගේ චොම් එකට මම මේ දෙන සොෆ්ට් එක දන්නා දල එක ඔපෙන් කරන්න ඕපන් ක්‍රම ඔයාලට පෙන්නී පාස්වාර්ඩ් එක ඊට පස්සේ ඔන්න ඉතින් මට පින් දිදී එතන පැලක් ගහගෙන ඉන්න  තියෙන්නේ මට පින් දුන්නට වැඩක් නැ   
                                                              මෙතනින් බාගන්න
මම ඔයාලට දෙනවා වගේම මට හෙල්ප් එකක් දෙන්න ඔයාල ඔයතරම් කුහක වෙන්න එපා

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost