ඔයාට කගේ හරි phone එකක යන සින්දුවක් දැන ගන්න ඕනෙද? ලජ්ජිද අහන්න සින්දුවේ නම මෙන්න එහෙනම් විසදුම ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, February 13, 2012

ඔයාට කගේ හරි phone එකක යන සින්දුවක් දැන ගන්න ඕනෙද? ලජ්ජිද අහන්න සින්දුවේ නම මෙන්න එහෙනම් විසදුම


                   මම ගැන ඉතින් ඔයාලා හොදට දන්නවනේ. මම ඉතින් ඔය හැම තැනම යනකොට හම්බුනා තව අලුත් දෙයක්. මම නම් දැම්මා ඔයාලත් දාලා බලන්න ඇත්තටම හොදයි මේක. මෙන්න මේකයි කතන්දරේ





මම කියන්න යන්නේ ඔයාගේඔයාට කගේ හරි න් එකක යන සින්දුවක් දැන ගන්න ඕනෙද? ලජ්ජිද අහන්න සින්දුවේ නම මෙන්න එහෙනම් විසදුම .එකට වැදගත් දෙයක් ඔයාට nokia phone එකද්ද තියෙන්නේ නැත්තම් ඔයාට තියෙන්නේ apple එකද්ද නැත්තම්  ඔයාට තියෙන්නේ  blackberry ද  ඔන්න එහෙනම් ඒවාට මේක මොකද්ද දන්නවද ඔයාගේ phone එකට හොදට ඇහෙන විදියට සින්දුවක් යනවනම් ඔයා  එක අහලා නැත්තම් එකේ  නමක් දන්නේ  නැත්තම් මේක on කරලා ටිකවෙලාවක් යනකොට සින්දුවේ විස්තර ඔක්කොම දෙනවා   ඔයාලත් මේක කරලා බලන්න හොදනම් comment එකක් මතක් කරලා දාලා යන්න      

පහල තියන link click කරන්න ඔයාට ඕන එක තොර ගන්න


 nokia phone සදහා මෙතනට click කරන්න

apple සදහා මෙතනට click කරන්න

blackberry සදහා මෙතනට click කරන්න 

වෙනත් phone සදහා මෙතන click කරන්න

Comments
2 Comments
Facebook Comments by software and game box

2 comments:

Shyamin Ayesh said...

යාලු මමත් ඔය වගේම එකක් පාවිච්චි කරනවා. Track ID කියල එකක් එත් ඒක english සින්දු වලට වැඩ කරනවා. එත් සිංහල ඒවා අදුර ගන්නේ නැනේ. මේ දල තියෙන ඒක සිංහල ඒවත් අදුර ගන්නවද ? එකෙන්ම download කර ගන්නත් පුලුවන්ද ? android වලට support කරන්නේ නැද්ද ?

Harshan jayalath said...

puluwan yalu bagena balannakooo

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost