නැති වූන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්? ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Sunday, February 12, 2012

නැති වූන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?












ඔන්න ඉතින් මම අයෙත් අහුමුලුවල යනගමන්හමුවුන දෙයක්ඔයාලතත් වැදගත් කියල හිතුනා. කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකද්ද නේ ?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන යන්න තිබ්බනම් කියල හිතෙනවා නේද එහෙනම් එකට පිළියම මේක .


මෙ ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙක සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

 මෙ Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්ම ගමන්  ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

 Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔන දේ මෙකයි ?මේ  විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙ Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?


මෙක තමයි හොදම Option එක මෙන්න මේ  විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාව පොලිසියට අල්ලලා දෙන්න  ?


මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙ විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාව පොලිසියට අල්ලලා දෙන්න ?

මේ  දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පුද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔන #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?
හැබැයි මෙක වැඩ කරන්නේ මෙන්න මෙ Os සදහා විනරයි?
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
 බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?


Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost