ඔයාල කැමතිද ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජින් එකකින් සර්ච් වෙනවට ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, March 21, 2012

ඔයාල කැමතිද ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජින් එකකින් සර්ච් වෙනවට

යාල කැමතිද ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජින් එකකින් සර්ච් වෙනවට
මේකනම් අලුත් තාලේ වැඩක් අපේ අය හැමතැනම හොයන එකක් ඔන්න මම හොයාගත්තා ක්‍රමේ.මෙකී ඉතින් වෙන්නේ ඔයාල කුරුත් කැමති ඇතිනේ නේද ඔයාලගේ සිට google හරි
yahoo හරි bing එකෙන් සර්ච් වෙනවට නේද කවුද  අකමැති
එහෙනම්
ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච් කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? මෙන්න මෙහෙමයි 
හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින් විසින් සපයා ඇති විශේෂ ලින්ක් වලට ගිහින් අදළ තොරතුරු ලබා දිය යුතුයි.මේ සඳහා...


වෙබ් පිටු සබ්මිට් කළ හැකි තවත් ක්‍රමයක් තමයි.වෙබ් පිටුවට HTML කේත ලිවීමේදී <Title></Title> හා <h1> <h2> ආදී tags සමඟ යොදන වචනද සර්ච් එන්ජිමක තොරතුරු සොයා බලන විශේෂ මෘදුකංග හෙවත් ස්පයිඩර්ස්(Search engine spiders) මඟින් හඳුනා ගනී.එවිට අපේ වෙබ් එක ඉබේම ලැයිස්තු ගත වේ.


තවත් ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ සෝස් කෝඩ් තුළට ඇතුළු කරන Meta නම් ටැග් එක් තුළට ඇතුළු කරන කෝඩ් (<META name="key words">) අධාරයෙන්ද වෙබ් අඩවි සොයා ලැයිස්තු ගත කරන සර්ච් එන්ජින් තිබේ.

Comments
1 Comments
Facebook Comments by software and game box

1 comments:

සමීර රුක්ෂාන් said...

පෝස්ට් එක හොදයි කොල්ලෝ. තව ටිකක් විස්තර දාන්නකෝ බලන්න.

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost