Meta Tag Generator Tool ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, April 23, 2012

Meta Tag Generator Tool

මෙන්න මේ අලුත් අවුරුද්දේ  ඔයාලට  ගේනවා මම අලුත් දෙයක් මොකද්ද දන්නවද මේක ගොඩක් වැදගත් බ්ලොගර් කරන යට මම දන්නා විදියට මේක තම මෙට ටැග්ස් කියන්නේ මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොගර් එක සර්ච් එන්ජින් වලින් හොයන්න උදවු  කරන එක මේක දාගන්න ලේසි වැඩක් තියෙන්නේ ඔයාලට වෙහෙසෙන්න ඕනේ න මම ලින්ක් එකක් දෙන්නම් එකට ගහින් බලන්න හරිම ලේසියි ඔයාලගෙන් අහනවා මුලින්ම Description කියලා එකට ඔයාලගේ බ්ලොගර් එක ගැන විස්තරයක් දෙන්න ඊට පස්සේ අහනවා Keywords කියලා එකට ඔයාල ඔයාලගේ බ්ලොගර් එක හොයන්න ඕනේ මොනවටද කියන එක ඒ කියන්නේ ඔයාල google එකේ එහෙම මොනවා හරි හොයන්න ටයිප් කරන්නේ අන්න ඒවා තම එතනට දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාලගේ name එක  ඊට පස්සේ  Generator කියන එක ඔබන්න ඔබල ඔයාලගේ බ්ලොගර් එකේ html එකේ <head  > කියන එකට පලින් ගෙන save කරගන්න එපමණයි  ගොඩක් මහන්සිවෙලා මේක හදපු ට්‍රික්ස් ලංකා එකට ස්තුති කරන්න ඕනේ එහෙනම් මම යනවා අයි
 දවසක හම්බවෙමු


                                              මෙතනින් මෙටා ටැග්ස් හදාගන්න පහලට ගහින්

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost