ඔන්න දැන් සිම් ගලව ගලව ඩොන්ගල් එකටයි ෆෝන් එකටයි දාපු වදේත් නිදහස් ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, April 25, 2012

ඔන්න දැන් සිම් ගලව ගලව ඩොන්ගල් එකටයි ෆෝන් එකටයි දාපු වදේත් නිදහස්


        ඔන්න ඔයාලට මම අලුත් අවුරුදු  මාසේ අලුත්ම දෙයක් ගේනවා මේක තමා අලුත්ම mobile partner එක මේකෙන් ඔයාලට කිසිම කරදරයක් නැතුව කෝල් ගන්න පුළුවන් මැසේජ්  යවන්න පුළුවන් රිචාජ් කරගන්න පුළුවන් එතකොට තව ෆෝන් එකකින් කරන දේවල් ඔක්කොම වගේ පුළුවන් ඉතින් තව මොනවද නේ එහෙනම් දාගන්නකෝ පහලින් බාගෙන  ඔයාලගේ දොන්ගලෙක ෆ්ලෑෂ් කරන්න එපා මොකද ඔකදන්න බැරි උනොත් එහෙම එක නිසා මම ෆ්ලෑෂ් කරන එකනම් දෙන්නේ නෑ දෙන්නේ mobile partner  එක විතරි ඉතින් පොදිදෙයක් තියනවා මොකද්ද දන්නවද මේක දාගත්තම නිතරම ඔන්වෙද්දී අහනවා මේක රිමු කරන්න එක නොකියන එක දෙන්න එතකොට හරි මම හිතනවා ඔයාලට මේක ඉන්ස්ට්‍රෝල් කරන්න කියල දෙන්න ඕනේ වෙනෙකක් නැතිවෙයි  කියල මොනවා හරි දැනගන්න ඕනෙනම් කොම්මෙන්ට්  එකකින් අහන්න මතක ඇතුව කොමන්ටුවකුත් දල යන්න face book like එකකුත් දන්නා මගේ fan page එකට අමතක කරන්නෙපා එහෙනම් යේ හමුවෙමු  



මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...


                                                මෙතනින් යන්න බාගන්න







Comments
2 Comments
Facebook Comments by software and game box

2 comments:

E info LK said...

ela kolla

Sanjaya සිතුවිලි said...

ela

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost