මොකටද දුක් වෙන්නේ මෙන්න උණු උණුවේ ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, June 20, 2012

මොකටද දුක් වෙන්නේ මෙන්න උණු උණුවේ

ඔයාලා මොකටද අනේ දුක් වෙන්නේ මෙන්න අලුත්ම IDM එක මගෙන් ඔයාලා හැමෝම වගේ දැන් පාවිච්චි කරන්නේ 10 නේද එහෙනම් මෙන්න 11 මේක ගෙන බලන්න එකෙන්න්ම වැඩ. මෙහෙමයි මුලින්ම මේක බාගන්න. ඊට පස්සේ ඔයාලා කවුරුත්  දන්නවනේ වින්රාවලින් ඕපන් කරගන්න . ඊටපස්සේ ඉන්ස්ට්‍රෝල් කරගෙන මේකේ තියන පැච් එක ඕපන්. කරලා එක ඔයා IDM එක ඉන්ස්ට්‍රෝල් කරපු තැන පෙන්නන්න. ඊට පස්සේ අහන ඒවාට උත්තර දෙන්න ඉතින් වැඩේ ඉවරයි ඔච්චරයි එහෙනම් අපි යනවා ජයවේවා
මෙතනින් බාගන්න  

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost