මොකටද අනේ facebook application ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, July 9, 2012

මොකටද අනේ facebook application


  ඔන්න යාලුවනේ මගේ ගානේ අලුත්ම දෙයක් ඔයාලට ගේනවා. මේක තමා ඔයාල face book එකේ හැමතැනම  හොයා හොයා ගිය දේවල් වලින් එකක් . දැන් ඉතින් මේ කරන්න App හොය හොය ඉන්න දෙයක් න ඔයාලට කැමති විදියට කැමති තාලෙට ඔයාගේ පින්තුර පන්සලෙන් අන්දවගේ හදාගන්න ඕනෑම එකක් හදාගන්න පුළුවන් මහලොකු දෙයක් නෙමේ ඔයාල කවුරුත් ඉතින් දැන්නම් චොම්පුටර්ස් ගැන දන්නවනේ මේක පුංචි මුදුකාංගයක් වැඩකරන්නත් ලේසි  එහෙනම් ඔයාලත් කරන්න බලන්න.කරලා ඔයාලගේ පින්තුර හදාගන්න අපි යනවා ජයවෙන්නවා. comment එක්කක් දන්න හොදේ

  පහලින් බලන්න වෙනස කොහොමද කියලා
 මේ මගේ මුල් පින්තුරේ


 මේ හැදුවට පස්සේ පින්තුරේ















      
                                                                

                                                              ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost