ඔන්න ඉතින් මේකනම් ගෙනාවේ ඕගොල්ලන්ට ගොඩ කාලෙකින් පරිගණක ක්‍රීඩාවක් ගෙන්න බැරි උන හින්ද හොයල හොයල ගේනවා මොකද හොද ගමේ එකක් අවේ නැ කාලෙකින් දන්නා විදියට එකයි ඉතින් මේක අපේ කාර් නැති යට රේස් යන්න පොලිසියෙන් බේරෙන්න මේ හැම වැඩ කල්ලක්ම දන්නා ඔන්න දැන් ඉතින් කලේ ඇවිත් මොකද දන්නවද Need for Speed Most Wanted වලින් පස්සේ අපු Need for Speed Hot Pursuit ඊට පස්සේ ආවා Need for Speed run ඒ හැම එකක්ම අබිබව ඉදිරියට ඇවිත් තියෙනවා මෙන්න මේක Need for Speed Most Wanted 2012 කියන එක
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...
මේක vista වල ඉදන් ඊට පස්සේ අපු මෙහෙඋම් පද්දති වලින් play කරන්න පුළුවන් කියනවා විකිපීඩියා මාමා com වලට ගහන්න පුළුවන් කිඋව සිස්ටම් රිකුර්ටියත් බලන්නකෝ පහල දාලා තියෙනවා පට්ට ටේලර් එකත් බලන්න ඔන්න මමනම් දන්නා ඕක රිලීස් වෙනවා කියල කියන්නේ මෙන්න මෙදවසේ 30 October 2012 සෙලු ඉති ඔයාල මෙදවසෙන් පස්සේ මගෙන් ඉල්ලා ඉල්ලා කරදර කරන්න එපා හොදේ බය වෙන්න එපා දාපු ගමන් මාමා දෙන්නම් ඔයාලට නිකන් ගන්න තැනක් හැබැයි ඉතින් විකිපීඩියා මාමා කියන විදියට එක 20gb ලු අන්න එකී ඉවසන්නම බැරි එහෙනම් මාමා යනවා ඔයාලට සුබම සුබ දවසක්
1 comments:
හෑ .. හු ඈ ..එල එල .. ගන්න ඕනි හැබැයි බාන්න ඩේටා නැහැ
Post a Comment