මේ අපි ඩොන්ගල් එකෙන් call ගමු නැත්තන් mms එහෙනම් මේක කියවන්නම ඕනේ ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, October 17, 2012

මේ අපි ඩොන්ගල් එකෙන් call ගමු නැත්තන් mms එහෙනම් මේක කියවන්නම ඕනේ

      


             ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක    Mobile Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම  මේක add කරගන්න පුළුවන් ඒ කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට බහිමු මේකේ folder දෙකක් මේකෙන් ඔයාල flashing කරනවානම් මෙන්න මේක තෝරාගන්න Mobile_Partner_UTPS16.001.06.01.500 නැත්තම් මෙන්න මේක තෝරාගන්න කකොක උනත් හොදයි  flashing කරලම දානවනම් හැබැයි  පරිස්සම් වෙන්න ඕනේ කරනකොට තේරෙයි ඔයාලට ඔයාලගේ ඩොන්ගල් එක ගලවන්න එපා com එක ඔෆ් වෙන්න දෙන්න එපා වෙන ප්‍රෝග්‍රෑම් රන් කරන්නෙපා කියයි  ඉතින් තේරෙනවනී ඔයාලට අහන හැමදේටම next දෙන්න එතකොට වැඩේ හරි එහෙනම් ජයවේව අපි පස්සේ හම්බවෙමු කොමන්ට් නොකර ගහින්  අහුවෙන්නත් එපා හොදේ (විහිලුවට කිවුවේ ) කෝකටත් දාලම යන්නකෝ ඒ විතරක් නෙමේ ලයික්   එකකුත් දාන්න ඕනේ  අයෙ  ඔයවගේ ඒවා හම්බුනා ගමන්ම දෙන පොරොන්දුව මත මම ගියා එහෙනම් බුදුසරණයි     
                                                 
       
                                                       මෙතනින් බාගන්න

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost