ඔන්න අද ගෙනාවේ කැරකි කැරකි ඉන්න ගමන් හම්බුනා තවත් වැදගත් දෙයක් මෙන්න මේවගේ ඔයාලට යුරෝපිය රටවලට පමණක් ලැබෙන google youtube
ADSENSE ගන්නේ කොහොමද කියල ඔයලා දන්නවද ලංකාවේ ය මේක හදල දෙන්න
2500-5000ක් අතර මුදලක් ය කරනවා නමුත් මේක අපි ඔයාලට හදන හැටි කියල දෙන්නේ
නිකන් ඒ නිසා
1.ඉති දැන් අපි වැඩේට බහිමු මුලින්ම අපිට ඕන google emal addres එකක් ඕනේ එක නැත්තන් ඔය එක ක්ලික් කරලා යන්න
හබැයි මතක ඇතුව අපි ඔය හදන gmail account එක හදාගන්න ඕනේ USA විදියට .මොකද්ද මේ කුණුහරපෙ නේද අපි කොහොමද USA විදියට හදන්නේ නේද මෙන්න මෙහෙමි හදන්නේ මුලින්ම ඔයාගේ දත්ත ඔක්කොම දීල රට වෙනුවට ( srilanka ) USA දෙන්න දීලා ඔකේ කරන්න නමුත් ගේ phone number එක වෙනුවට දෙන්න ඔයාල ගේ පරණ gmail account එතකොට ඕක හරි (ඔයාට හැකියාවක් තියෙනවනම් ඔයාගේ ip adders එක USA විදියට වෙනස් කර ගැනීමෙන් ප්‍රතිපල ඉහලයි ) හරි දැන් අපි අමාරුම හරිය කරලා ඉවරයි
2.දැන් ඔයාල ඔයාගෙම video එකක් හදන්න නමුත් එක you tube අඩවියේ කොතනකවත් පල නොඋන එකක් වෙන්න ඕනේ නැත්තන් ඔයාලට මේ පහසුකම හම්බවෙන්නේ නැ හරිනේද මම කියපු දේ තෙරුනනේ
03.ඔන්න දැන් තමයි අපි බයහනකම හරියට පිවිසුනේ (යාලුවනේ මේ හැමදේම කරනකොට ip adders එක වෙනස් කරලා තිබොත් ප්‍රතිපල හොදයි)දැන් ඔය හදපු video එක upload කරන්න ඔයාගේ you tube ගිණුමට එහෙම කරලා ටික වෙලාවකින් මම පහල දීල තියෙන ලින්ක් එකෙන් ගහින් adsense apply කරන්නයි තියෙන්නේ ඊට පස්සේ ඔයාට පුරවන්න පෝරමයක් එයි එක නිවැරදි දත්ත දීල පිරවීමක් කරන්න මේකෙදි ඔයාගේ රට srilanka කියල දෙන්න දිලොයගේ හරි පදිංචිය දෙන්න දීල මේක හරියට පුරවා ගන්න ඊට පස්සේ ඔයාගේ gmail account එකට බලන්න එයාල adsense දුන්න කියල එවල ඇති දැන් ඉතින් වැඩ ඉවරයි දැන් ඔයාල තම මේකෙන් උපයන්නේ කොහොමද කියල දන ගන්න ඕනේ මට පුළුවන් පර හදල දෙන්න විතරයි එකට ඔයාල බස් එකද්ද නැත්තන් car එකද්ද දන්නේ කියල තේරුම් ගන්න ඒවගේම මගේ අර like දන එකත් කරලා දෙන්න එකට ඔයාලට පින් ඒවගේම දන්නැති දෙයක් තිබොත් අහන්න කියල දෙන්නම් කෝමෙන්ට් එකකින් එහෙනම් බුදු සරණයි

මෙන්න මේකට like එකක් දාන්නකෝ
0 comments:
Post a Comment