Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, October 11, 2012

ඔබත් skype බාවිතා කරන්නෙක්ද එසේනම් කියවිය යුතුමයි මෙය

        
Skype හරහා ඔබේ මිතුරකුගෙන් හෝ වෙනත් පවුලේ හිතවතෙකුගෙන් ඔබට “lol is this your new profile pic” යන පණිවිඩය සමගින්, http://goo.gl/XXX?img=XXX වැනි වූ link එකක් ලැබුනොතින්, එම link එක click කිරීමෙන් වලකින්න.
“lol is this your new profile pic http://goo.gl/XXX?img=XXX” ලෙසින් පණිවිඩයක් skype බාවිතා කරන්නන් අතර spam වන බව විවිද security firms කිහිපයක් හා skype විසින් තහවුරු කර තිබෙනවා. මෙම link එක click කළ විට trojans සහිත ZIP file එකක් ඔබේ පරිගණකයට automatically download වෙනවා. මෙම ZIP file එක තුළ ඇති files run වු සැනින් ඔබේ පරිගණකය backdoor trojan එකක ග්‍රහණයට නතු කරගෙන අනෙක් malware වැඩසටහන ඔබේ පරිගණකයට download කරනු ලබනවා. Sophos ප්‍රකාශ කරණ පරිදි ඔබේ පරිගණකයේ දත්ත සොරාගැනීමට එයට හැකියාව තිබෙනවා. තවද මෙමගින් ඔබේ පරිගණකය botnet එකක කොටස් කරුවකු බවට පත්වනවා.
මෙම malware වැඩසහන ක්‍රියාත්මක වෙන්නේ windows තුළ පමණයි. යම් අත්වැරදීමකින් ඔබ එම file එක download කළෝතින්, ඉක්මනින්ම anti-malware වැඩසටහනක් බාවිතා කර එය block කර delete කර දමන්න.
Related: Ashampoo Anti-Malware මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිළේ !
තවද ඔබේ මිතුරන්ගෙන් ඔබට මෙම පණිවිඩය ලැබුනොතින් ඔවුන්ව මේ ගැන දැනුවත් කර ඔවුන්ගේ පරිගණකය විනාශකාරී වැඩසටහනක ග්‍රහණයට හසු වී ඇති බව අවබෝද කරදී ඔබ මෙන්ම අනිත් අයවත් ආරක්ෂා කරගන්න. ඒ වගේම මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ share කර ඔවුන්ව දැනුවත් කරන්නන් අමතක කරන්න එපා. ඔබට ජය !!

 මෙමෙ ලිපියේ මුල් අයිති  කරු වන්නේ බුද්ධික නුවන්ය මෙය මා විසින් උපුටා ගනු ලැබුවේ ට්‍රික් ලංකා නම්  වෙබ් අඩවිය තුලිනි මෙය ම උපුටා ගනු ලද්දේ මා සමග  සිටින මගේ සහෝදර පිරිස මින්  මුදවා ගැනීම සදහා වන බවත්  කාරුණිකව කියා සිටි

Sunday, October 7, 2012

වතුරද බලවත් ගින්දරද බලවත් හැබැයි මේක software එකක්

               ඔන්න යාලුවනේ ඔයාල නොදන්නා නියම එකක් ගේනවා මොකද්ද දන්නවද මේක    අමුතුම තලේ එකක් ඔය ල දන්නවනේ ගින්දරට වැඩ බලවත් කියල වතුර බලවත් කියන්න ගින්නක් නිමන්නත් පුළුවන් ඒ වගේම වතුර ගමන් කිරීම ගොඩක් ඉක්මන්නේ ඉතින් Mozilla සමගම විසින් firefox ට වැඩ බලවත් ඒවගේම ඉක්මන් විදියේ වෙබ් බ්‍රවුසර් එකක් හදල තියෙනවා එතම water fox ඔයාලත් අදම ගෙන බලන්න කොහොමද මේක කියලා පහලින්  බාගන්න
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



                                                              බාගන්න මෙතනින්

Saturday, October 6, 2012

face book triks

ඔන්න යාලුවනේ මම ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ඔයාලව බලන එන්න හිතුනා ටික කාලයක් පොස්ට් නොදැ ඉදල යේ හිතුනා අලුත් මාතෘකාවක්   යටතේ ඔයාලට අලුත් පොස්ට් මාලාවක් ගෙන මොකද්ද දන්නවද ඔයාල දන්නා නොදන්නා පෙස් බුක්(face book )කියන සමාජ ජාල අඩවියේ තියෙන පහසුකම් ට්‍රික්ස් ඒ වගේම ඔබ නොදත් කරුණු බොහොමයක් අද සිට ඉදිරි දින තුල සිට ඔබ වෙත් ගෙන එමටයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම දන්නා විදියට ඔයාල හුග දෙනෙක් දන්නවා face book සමාජ ජාල අඩවියේ ගිණුමක් අරම්බ කරන විදිය මම හිතන්නේ එක හැමෝම දන්නා නිසා මම එය පිලිබදව කියාදීමට උත්සහ නොකරමි නමුත් ඊලග ලිපියේ සිට face book ගිණුම තුල ඔබ නොදත් දනුව කරුණු සමුදායක් ගෙන හැර දැක්වීමට මගේ කල්පනවි එහෙනම් අපි ඉදිරි ලිපි වලදී හම්බවෙමු  ඔබට ජය

 

 

Tuesday, September 11, 2012

Vga , Ram ,Com speed මදිද මෙන්න විසදුම

                    
                            

                    යාලුවනේ මම හුගක් කාලෙකට පස්සේ තමා මේක පැත්තට අවේ මොකද මට ටිකක් වගේ වැඩ වැඩි උන නිසා මුකුත්ම ඔයාල වෙනුවෙන් දෙන්න බැරිඋන එත් අද ගේනවා නියම බඩු පොඩ්ඩක්  මේක නික්ම නිකම් එකක් නෙමේ ඔයාල  වෙනුවෙන්ම හදපු එකක් vga , ram ,com speed එක මේකෙන් වැඩි කරන එක තමා කරන්නේ සාමාන්‍යයෙන් මේක p4 com එකක් dual -core තත්වයට පත් කරනවා ඊට පස්සේ ඔයාලට speed එක ඕන තරම් ගෙන බලන්න මේකත්  හරිම ලේසි පහසුයි





                                                   ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

Saturday, August 11, 2012

SETP UP 4


    
   ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ  ඔයාලට ගොඩක් හොද danceing movie එකක්      දන්නවද  මේක  තම  අලුත්ම  step up 4 මේක ගැන විස්තර කියන්න දෙයක් න මම හිතන විදියට මේකේ නම අහපු ගමන් දන්නවා ඔයාල මේක මොකද්ද කියල මේකේ කතාව කියල වැඩකුත් නැනේ ඔයාලම බලන්න ඔයාලට මෙතනින් on line බලන්න පුළුවන් ඒ විතරක් නෙමේ මේක එතැනින්ම IDM තියන යට බාගන්නත් පුළුවන්  එක   නැත්තම්   මගේ  සයිට්    එකෙන්ම  බාගන්නත් පුළුවන් ඉතින් අපි  යන්නම්  ඔයාලට සුබ  අනාගතයක්

                                                                   නරබන්න මෙතනින්

 

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost