Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Saturday, October 4, 2014

how train your dragon 2

ඔන්න මම ඉතින් ගෙනව ඔයලට මෙ ෆිල්ල්ම් එක ඔයල හමතනම හොයන්න ඇතිනෙ නෙද හොඩ කොපියක් බය වෙන්න දෙයක් න මෙක හොඩ එකක් තම එහෙනම් බලන්න ඔන් ලඉන් බලන්නත් පුලුවන් එහෙම නත්තන් බගන්නත් පුලුවන් උප සිරසනම් ඉතින් බයිස්කොප් එකට ප්න් සිද්ඩ වෙන්න හරි ඔන්න මම ගියා

 ඔන් ලයින් බලන අයට

බාගත කරන අයට

සින්හල උප සිරස

Friday, August 22, 2014

arrow Season 3 බලුවෙ නැද්ද

මම දන්නවා ඔයලා දැන් ඇරො පලමු එකයි 2වෙනි එකයි ඔක්කොම බලලා තියෙන්නෙ කියල ර්ත් ඔයල බලුවෙනඩ්ඩ තම මෙක මෙ තම 3 වෙනි සිසන් එක එක තම පටන් ගත්ත විතර්යි එකට පෙර ස්පෙශල් එකක් අව එක ඉතින් ඔයලට කියන්න යන්නෙ මෙකෙ 3 වෙනි සිසන් එක එනව ඉලග මසෙ 8 වෙනිදට ඉතින් එක නිසා එතකන් පොඩ්ඩක් ඉන්න වෙනව නමුත් අර මම කිඋව ස්පෙශල් එක බලන්න ලින්ක් එක ඩෙන්නම් ඔයලත් ඉක්මනටම බලන්න පහල ලින්ක් එකෙන් එහෙනම් ලැස්ති වෙලා  ඉන්න පටන් ගත්තු ගමන් ඔයලට දෙන්නම් බලන්න
                                          මෙතනින් යන්න 

Wednesday, August 13, 2014

බන්දුල මාමා හොද වැඩක් කරයි

ඔන්න ඉතින් අපේ අධයාපන දෙපර්තු මෙන්තුවෙන් හොද වැඩක් කරලා මොකද්ද දන්නවද අපෙ එක වසරෙ ඉදලා එකොලහා වසර දක්වා අච්චු පොත් ඔක්කොම අන්තර්ජලයට එක් කරල බලන්නකො මෙතනින් ගිහින්
                                                           
                                                                 මෙතනින් ගිහින්

Tuesday, July 22, 2014

DOMINION

ඔන්න ඉතින් මම ගෙනවා ඔයලට අලුත් ට්ව් සිරියස් එකක් මෙකෙ නමෙ එක තමාඉතින් දැනට මෙකෙනම් කොටස් 5යි ඇවිත් තියෙන්නෙ බාගන්නනම් දෙන්න ලින්ක් එකක් නැ එත් මට පුලුවන් ඔයලට මෙක ඔන් ලයින් බලන්න IDM   තියෙන අයටනම් බගත්තහකි එක නත්තම් මෙතනින් යන්න ගිහින් බගන්න ඵල තියෙන එවා බලලා විස්තර කියන්න හොදද කියලා
ආ මෙකෙ විස්තරෙ තමා ලොකෙ පලනය කරන දෙවිවරු විසින් අපෙ ලොකෙ අක්‍රමය කරන එක බලන්න නියමයි අපි ගියා
 Pilot
Godspeed
Broken Places
Dominion Season 1 Episode 3
 The Flood
 Something Borrowed

Next Episode: 6. Black Eyes Blue
(Scheduled to Air: 24 July 2014) 

සින්හල උපසිරස ලබාගැනිමට මෙතන ඔබන්න 

Thursday, February 13, 2014

Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්



මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ. සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රිඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ කාට හරි එල්ලන් ගහනව ඇති. සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක්. මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ Aim එකක් නැති match වලට තමා.

හරි අද ඉදන් ඔබට පුළුවන් හොදට Play කරන්න. මුලින්ම මේ මම දීල තියෙන Software එක Download කර ගන්න.



(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

කොහොමද මේ Software එක බාවිතා කරන්නේ ?


1. හරි පළමුව ක්‍රිඩාවට යන්න. ඊට පස්සේ Aim 1k නැති Pool Table match එකක් ගන්න

2. ඊට පස්සේ Download කරපු software එක open කරන්න. ඔබට ආපු 
software එකේ Window එක Pool Table එකේ ගානට රුපයේ විදිහට හදාගන්න.

3. ඊට පස්සේ ඔබේ වාරය ආපුවම ... ඔබට අවශ්‍ය කරන බෝලය තොර ගන්න. ඒ කියන්නේ වලට දන්නා ඕන බෝලය තොර ගන්න.

4. ඊට පස්සේ CTRL Button එක ඔබල ඔබට වලට දන්නා ඕන බෝලය මත Click කරන්න ..

5. ඊට පස්සේ ඔබට පෙනෛ බෝලය දාන්න පුළුවන් දිශාවල් ..

6. ඊට පස්සේ තියෙන්නේ ඉතින් දාගන දාගන දාගන යන්න තමා 

  
7. මේක ගැන ඔබේ අදහස් තියනවා නං Comment කරන්න අමතක කරන්න නම් එපා.

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost