
cc .cc එකේනම් ඒවා මුකුත් නෑ. ඔක්කොම කෙරෙන්නේ google එකෙන් එක නිසා ඔයාල ගොඩක් කැමති වෙයි කියල මට හිතුන . free ස්පේස් එක දෙන්නේ googale එකෙන් එක කරන්න දෙයක් නෑ අරවගේ මුලින්ම ඔයාල හැබැයි gmail එකක් හදාගන්න ඊට පස්සේ මේකේ රෙජිස්ටර් වෙන ඊට පස්සේ පැය 48 කින් ඔයාලට අයිති වෙනවා. මටනම් දැනුන විදියට මේක තම හොදම එකඑහෙනම් ඉතින් අපි යනවා ඔයාල හැමෝටම සුබ වෙසක් මාසයක් වේවා කියලා පාර්ථනා කරනවා මතක තියාගන්න ඔයාලට මම මේ කියුව එක වැදගත් උනානම් ඔයාල මේකේ fan page එකට like එකක් දාලා bamp කියලා හරි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. පහලින් දීලා තියෙන ලින්ක් වලින් යන්න.
මෙතනින් cc .cc එකට

1 comments:
avira eken allanawaa
Post a Comment