Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Saturday, August 11, 2012

SETP UP 4


    
   ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ  ඔයාලට ගොඩක් හොද danceing movie එකක්      දන්නවද  මේක  තම  අලුත්ම  step up 4 මේක ගැන විස්තර කියන්න දෙයක් න මම හිතන විදියට මේකේ නම අහපු ගමන් දන්නවා ඔයාල මේක මොකද්ද කියල මේකේ කතාව කියල වැඩකුත් නැනේ ඔයාලම බලන්න ඔයාලට මෙතනින් on line බලන්න පුළුවන් ඒ විතරක් නෙමේ මේක එතැනින්ම IDM තියන යට බාගන්නත් පුළුවන්  එක   නැත්තම්   මගේ  සයිට්    එකෙන්ම  බාගන්නත් පුළුවන් ඉතින් අපි  යන්නම්  ඔයාලට සුබ  අනාගතයක්

                                                                   නරබන්න මෙතනින්

 

Friday, July 20, 2012

මොකටද අනේ GENUINE කරන්න crack

ඔය පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7/විස්ටද නැත්තන් xp ද එකක්වත් ගෙනුවින් නැද්ද genuine කරේ නැද්ද  crack කරන්න බයද  මෙන්න විසදුම මේක පොඩි tool එකක් මේක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් කිසි ආපදාවක් නෑ මේකෙන් කරන්නේ ඔයාගේ වින්ඩෝස් වලතියෙන සිරියල් number එක හොයලා add කරන එක විතරයි  බයවෙන්න කාරියක් ඇත්තෙම නෑ හරිම ලේසි ඉන්ස්ට්‍රෝල් කරන්න මුකුත් නෑ බපුගමන් කරගන්න පුළුවන්




                                                         ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

නිකන් ඉදලා සල්ලි හොයමුද?එහෙනම් මේක කියවන්නම ඔනී

ඔන්න යාලුවනේ ඉතින් මම එහෙ මෙහෙ යන ගමනේදී හම්බුනා අලුත් වැඩක්  මොකද්ද දන්නවද මේක ඔයාලට නිකන්ම like කරලා සල්ලි හොයන්න පුළුවන් විදියේ වැඩ ඉක්මනට මේකේ ලියාපදිංචි වෙන්න මෙතනින් මොකදදන්නවද මේකේ කට්ටිය වැඩි වෙන්න කලින් ඔයාලට කරන්න තියෙන දේවල් ල්හෙසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මොකද දන්නවද මේකේ හැමදේම තියෙන්නේ සිංහලෙන් බොරුනම් බලන්න පහලින් click කරලා   ඒ විතරක් නෙමේ ඔය හම්බ  කරන එවෛන් ඔයාට මේකේ මිල දී ගන්න පුළුවන් දේවල් ගොඩි එකත් මතක ඇතුව බලන්න පහත බැනරය click කරන්න එතකොට එතනට යන්න පුළුවන් ඒවිතරක් නෙමේ  මේකෙන් ඔයාලට රිලෝඩ්  දාගන්නත් පුළුවන් හම්බ කරන සල්ලි එහෙනම් කරලා බලන්නකෝ තව වාසී තියෙනවා
banner

Monday, July 9, 2012

මොකටද අනේ facebook application


  ඔන්න යාලුවනේ මගේ ගානේ අලුත්ම දෙයක් ඔයාලට ගේනවා. මේක තමා ඔයාල face book එකේ හැමතැනම  හොයා හොයා ගිය දේවල් වලින් එකක් . දැන් ඉතින් මේ කරන්න App හොය හොය ඉන්න දෙයක් න ඔයාලට කැමති විදියට කැමති තාලෙට ඔයාගේ පින්තුර පන්සලෙන් අන්දවගේ හදාගන්න ඕනෑම එකක් හදාගන්න පුළුවන් මහලොකු දෙයක් නෙමේ ඔයාල කවුරුත් ඉතින් දැන්නම් චොම්පුටර්ස් ගැන දන්නවනේ මේක පුංචි මුදුකාංගයක් වැඩකරන්නත් ලේසි  එහෙනම් ඔයාලත් කරන්න බලන්න.කරලා ඔයාලගේ පින්තුර හදාගන්න අපි යනවා ජයවෙන්නවා. comment එක්කක් දන්න හොදේ

  පහලින් බලන්න වෙනස කොහොමද කියලා
 මේ මගේ මුල් පින්තුරේ


 මේ හැදුවට පස්සේ පින්තුරේ















      
                                                                

                                                              ඔන්න එහෙනම් මෙතනින් බාගන්න

Wednesday, June 20, 2012

මොකටද දුක් වෙන්නේ මෙන්න උණු උණුවේ

ඔයාලා මොකටද අනේ දුක් වෙන්නේ මෙන්න අලුත්ම IDM එක මගෙන් ඔයාලා හැමෝම වගේ දැන් පාවිච්චි කරන්නේ 10 නේද එහෙනම් මෙන්න 11 මේක ගෙන බලන්න එකෙන්න්ම වැඩ. මෙහෙමයි මුලින්ම මේක බාගන්න. ඊට පස්සේ ඔයාලා කවුරුත්  දන්නවනේ වින්රාවලින් ඕපන් කරගන්න . ඊටපස්සේ ඉන්ස්ට්‍රෝල් කරගෙන මේකේ තියන පැච් එක ඕපන්. කරලා එක ඔයා IDM එක ඉන්ස්ට්‍රෝල් කරපු තැන පෙන්නන්න. ඊට පස්සේ අහන ඒවාට උත්තර දෙන්න ඉතින් වැඩේ ඉවරයි ඔච්චරයි එහෙනම් අපි යනවා ජයවේවා
මෙතනින් බාගන්න  

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost