මෙන්න අපේ කොල්ලන්ට වැදගත් හොර වැඩක් ගේනවා ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Tuesday, February 7, 2012

මෙන්න අපේ කොල්ලන්ට වැදගත් හොර වැඩක් ගේනවා

මේකත් ඉතින් මම එක එක දේවල් හොයාගෙන යන කොට තමා හම්බුනේ. මොකද්ද දන්නවද ඔයාලට දැන් දෙන්න යන්නේ web page එකක්. මේක ඉතින් ඔයාලට වැදගත් වෙන්නේ මෙහෙමයි. ඔයාලගේ ඩොන්ගල් වලට එන lock එක කිසිම අය කිරීමකින් තොරව  un lock කරලා දෙනවා හැබැයි (  Huawei 3G modem )විතරයි. එක විතරක් නෙමේ nokiya phone   un lock කරනවා. country lock කියන්නේ අන්න එක. මේ ඔක්කොම කරලා දෙන්නේ නිකන්. මමත් කරගත්තා එකයි  ඔයාලටත් කියන්න හිතුවේ. මොනවා උනත් නියමයි . ඔයාලත් කරගෙන බලන්න මේක කොහොමද කියලා. මම හිතන්නේ ඔයාලත් මේක ගොඩක් වටියි  කියලා.  අයි අලුත් දෙයකින් අපි හම්බවෙමු නේ .  එතකන් සුබ ගමන්





 මෙතනට click කරන්න එතකොට ඔයාට ලේසියෙන් web page එකට යන්න පුළුවන්
 http://wap73.com/wap/

Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost