ඔන්න අයියල අක්කලට හොරෙන් folder තියාගත්තා කලේ ඉවරයි මෙන්න එකට පිළියම ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, February 6, 2012

ඔන්න අයියල අක්කලට හොරෙන් folder තියාගත්තා කලේ ඉවරයි මෙන්න එකට පිළියම


මේ සැරෙත් මම ඔය එක එක දේවල් හොයා හොයා යනකොට හම්බුනා දෙයක්. එක නියමයි  මමත් දාලා බැලුවා. මම හිතුව අපේ කොල්ලන්ට මේක වැදගත් කියලා. මේකෙන් වෙන්නේ ඔයාට ඕන folder එක ක්ලික් කරලා හොයලා දීලා lock කියලා දෙන එක  විතරයි. හැබැයි ම්හෙම දෙයක් තියනවා. මේකෙන් lock කරපුවහම folder එක පෙන්නන්නේ නැ. පෙන්නන්න ඔන්නේනම් ආයි අන්ලොක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ මේ සොෆ්ට්වෙයා එකට open  කරන්න දෙන password එක ඕනේ. හැමෝටම එකට යන්න බැ .ඔයාලත් දාලා බලන්න කොහොමද කියලා එළකිරි එක. එහෙනම් මම යනවා ඔන්න කරලා බලලා මේකට comment  එකක් දාලම යන්න .



                                  මෙතන click කරන්න එක බාගන්න     
                         http://download.cnet.com/Folder-Lock/3000-2092_4-10063343.html







Comments
0 Comments
Facebook Comments by software and game box

0 comments:

Post a Comment

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost