
ඔයාල දන්නවද මගේ හාඩ් එකේ ලොකු ප්‍රස්නයක් අවා මොකද්ද දන්නවද මගේ හාඩ් එක
එන්න එන්නම ස්ලෝ උන ඒ මදිවට හර්ඩ් එකේ තියෙන file වල ප්‍රමාණයට වැඩ වැඩි
ප්‍රමාණයක් අරගෙන තියෙනවා ඉතින් මම බැලුව මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද
කියල හිතාගන්න බැරි උනා එත් පස්සේ පස්සේ තේරුණා මෙන්න මේක දල හොද කරගන්න
පුළුවන් කියල මොකද්ද දන්නවද මේක
Defraggler එක දල හරි ගැස්සුවා විතරි
ඔය තිබ්බ ලෙඩ ඔක්කොම හරි ඒවිතරක් නෙමේ තව වෙන තිබ්බ ලෙඩත් එලටම හොද්දි
ඔයාලට මම හොදි කියන්නනේ නිකන්ම එකෙන්ම හොද නිසා කියන්නේ ඔයාලත් බොරුනම් මේක
ගෙන බලන්න බලල යන්න ඉස්සෙල්ල කොමෙන්ට් එකකුඉ like එකකුඉ දල යන්න හොද
ළමයි වගේ
...