ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ ඔයාලට ගොඩක් හොද danceing movie එකක් දන්නවද මේක තම අලුත්ම step up
4 මේක ගැන විස්තර කියන්න දෙයක් න මම හිතන විදියට මේකේ නම අහපු ගමන් දන්නවා
ඔයාල මේක මොකද්ද කියල මේකේ කතාව කියල වැඩකුත් නැනේ ඔයාලම බලන්න ඔයාලට
මෙතනින් on line බලන්න පුළුවන් ඒ විතරක් නෙමේ මේක එතැනින්ම IDM තියන යට
බාගන්නත් පුළුවන් එක නැත්තම් මගේ සයිට් එකෙන්ම බාගන්නත් පුළුවන් ඉතින් අපි යන්නම් ඔයාලට සුබ අනාගතයක්
...