
ඔන්න යාලුවනේ මගේ ගානේ අලුත්ම දෙයක් ඔයාලට ගේනවා. මේක තමා ඔයාල face book
එකේ හැමතැනම හොයා හොයා ගිය දේවල් වලින් එකක් . දැන් ඉතින් මේ කරන්න App
හොය හොය ඉන්න දෙයක් න ඔයාලට කැමති විදියට කැමති තාලෙට ඔයාගේ පින්තුර
පන්සලෙන් අන්දවගේ හදාගන්න ඕනෑම එකක් හදාගන්න පුළුවන් මහලොකු දෙයක් නෙමේ
ඔයාල කවුරුත් ඉතින් දැන්නම් චොම්පුටර්ස් ගැන දන්නවනේ මේක පුංචි මුදුකාංගයක් වැඩකරන්නත් ලේසි
එහෙනම් ඔයාලත් කරන්න බලන්න.කරලා ඔයාලගේ පින්තුර හදාගන්න අපි යනවා ජයවෙන්නවා. comment එක්කක් දන්න හොදේ
පහලින් බලන්න වෙනස කොහොමද කියලා
මේ මගේ මුල් පින්තුරේ
මේ හැදුවට පස්සේ පින්තුරේ
...