ඔන්න ඉතින් මේකනම් ගෙනාවේ ඕගොල්ලන්ට ගොඩ කාලෙකින් පරිගණක ක්‍රීඩාවක් ගෙන්න
බැරි උන හින්ද හොයල හොයල ගේනවා මොකද හොද ගමේ එකක් අවේ නැ කාලෙකින් දන්නා
විදියට එකයි ඉතින් මේක අපේ කාර් නැති යට රේස් යන්න පොලිසියෙන් බේරෙන්න මේ
හැම වැඩ කල්ලක්ම දන්නා ඔන්න දැන් ඉතින් කලේ ඇවිත් මොකද දන්නවද Need for Speed Most Wanted වලින් පස්සේ අපු Need for Speed Hot Pursuit ඊට පස්සේ ආවා Need for Speed run ඒ හැම එකක්ම අබිබව ඉදිරියට ඇවිත් තියෙනවා මෙන්න මේක Need
for Speed Most Wanted 2012 කියන එක
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ https://www.facebook.com/photo.php?fbid=604174839616551&set...