පිරානා 3DD කියන්නේ ටිකක් විතර බය හිතෙන කතාවක් එඋනත් ඇත්තටම ලස්සනයි
නියමයි ඔයාලත් බලන්න මොකද මේක වෙන්නේ අපේ මිනිස්සුන්ගෙම වැඩකින් කතාව
කිඋවහම වැඩක් නැනේ ඒ විතරක් නෙමේ මේක HDRip මේක 292mb වගේ පොඩි ප්රමාණයක් තමා තියෙන්නේ එහෙනම් ඔයාලත් බලන්නකෝ
බාගත කරගන්න මෙතනින්න් ...