ඔන්න යාලුවනේ මම ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ඔයාලව බලන එන්න හිතුනා ටික
කාලයක් පොස්ට් නොදැ ඉදල යේ හිතුනා අලුත් මාතෘකාවක් යටතේ ඔයාලට අලුත්
පොස්ට් මාලාවක් ගෙන මොකද්ද දන්නවද ඔයාල දන්නා නොදන්නා පෙස් බුක්(face book
)කියන සමාජ ජාල අඩවියේ තියෙන පහසුකම් ට්‍රික්ස් ඒ වගේම ඔබ නොදත් කරුණු
බොහොමයක් අද සිට ඉදිරි දින තුල සිට ඔබ වෙත් ගෙන එමටයි මම බලාපොරොත්තු
වෙන්නේ ඉතින් මම දන්නා විදියට ඔයාල හුග දෙනෙක් දන්නවා face book සමාජ ජාල
අඩවියේ ගිණුමක් අරම්බ කරන විදිය මම හිතන්නේ එක හැමෝම දන්නා නිසා මම එය
පිලිබදව කියාදීමට උත්සහ නොකරමි නමුත් ඊලග ලිපියේ සිට face book ගිණුම තුල ඔබ
නොදත් දනුව කරුණු සමුදායක් ගෙන හැර දැක්වීමට මගේ කල්පනවි එහෙනම් අපි ඉදිරි
ලිපි වලදී හම්බවෙමු ඔබට ජය
...