4/22/12 - 4/29/12 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Wednesday, April 25, 2012

ඔන්න දැන් සිම් ගලව ගලව ඩොන්ගල් එකටයි ෆෝන් එකටයි දාපු වදේත් නිදහස්

        ඔන්න ඔයාලට මම අලුත් අවුරුදු  මාසේ අලුත්ම දෙයක් ගේනවා මේක තමා අලුත්ම mobile partner එක මේකෙන් ඔයාලට කිසිම කරදරයක් නැතුව කෝල් ගන්න පුළුවන් මැසේජ්  යවන්න පුළුවන් රිචාජ් කරගන්න පුළුවන් එතකොට තව ෆෝන් එකකින් කරන දේවල් ඔක්කොම වගේ පුළුවන් ඉතින් තව මොනවද නේ එහෙනම් දාගන්නකෝ පහලින් බාගෙන  ඔයාලගේ දොන්ගලෙක ෆ්ලෑෂ් කරන්න එපා මොකද ඔකදන්න බැරි උනොත් එහෙම එක නිසා මම ෆ්ලෑෂ් කරන එකනම් දෙන්නේ නෑ දෙන්නේ mobile partner  එක විතරි ඉතින් පොදිදෙයක් තියනවා මොකද්ද දන්නවද මේක දාගත්තම නිතරම ඔන්වෙද්දී අහනවා මේක රිමු කරන්න එක නොකියන එක දෙන්න එතකොට හරි මම හිතනවා ඔයාලට මේක ඉන්ස්ට්‍රෝල් කරන්න කියල දෙන්න ඕනේ වෙනෙකක් නැතිවෙයි  කියල මොනවා හරි දැනගන්න ඕනෙනම් කොම්මෙන්ට්  එකකින් අහන්න මතක ඇතුව...

Tuesday, April 24, 2012

X8 White

                                                                                                                    Features :Instructions:         ...

Monday, April 23, 2012

Meta Tag Generator Tool

මෙන්න මේ අලුත් අවුරුද්දේ  ඔයාලට  ගේනවා මම අලුත් දෙයක් මොකද්ද දන්නවද මේක ගොඩක් වැදගත් බ්ලොගර් කරන යට මම දන්නා විදියට මේක තම මෙට ටැග්ස් කියන්නේ මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොගර් එක සර්ච් එන්ජින් වලින් හොයන්න උදවු  කරන එක මේක දාගන්න ලේසි වැඩක් තියෙන්නේ ඔයාලට වෙහෙසෙන්න ඕනේ න මම ලින්ක් එකක් දෙන්නම් එකට ගහින් බලන්න හරිම ලේසියි ඔයාලගෙන් අහනවා මුලින්ම Description කියලා එකට ඔයාලගේ බ්ලොගර් එක ගැන විස්තරයක් දෙන්න ඊට පස්සේ අහනවා Keywords කියලා එකට ඔයාල ඔයාලගේ බ්ලොගර් එක හොයන්න ඕනේ මොනවටද කියන එක ඒ කියන්නේ ඔයාල google එකේ එහෙම මොනවා හරි හොයන්න ටයිප් කරන්නේ අන්න ඒවා තම එතනට දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාලගේ name එක  ඊට පස්සේ  Generator කියන එක ඔබන්න ඔබල ඔයාලගේ බ්ලොගර් එකේ html එකේ <head  > කියන එකට පලින් ගෙන save කරගන්න...

Sunday, April 22, 2012

Call of Duty Modern Warfare 3

                               Call of Duty Modern Warfare 3 (MW3) by iMortaluz                                                       Size : 13.91 : GB                      DOWNLOAD AS SOON AS U CAN Otherwise Links Will Removed Experience...

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost