ඔන්න ඉතින් හැමෝම වගේ ඒ කියන්නේ ගොඩ දෙනෙක් මගෙන් ඇහුව මවුස් පොයින්ට්
එකට පිටිපස්සෙන් ඊමේල් එක යන්න දැම්මේ කොහොමද කියලා අනී ඔයාලට එක
දැනගන්න තම මේ ලිපිය ලියන්නේ හැබැයි ඉතින් ඔයාල වෙනුවෙන්ම ලියන නිසා
කොමන්ට් එකක් දැම්මේ නැත්තන් අයේ ඔයාලට ලියන්නෑ හොදි අපි කතා වැඩක් න
ගේමට බහිමු නේද එහෙනම්
මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >>
"html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන
ඔයාලා "html/java script" එකට past කරන්න.
____________________________________________________________________________________
<script language="javascript">
// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='YOUR TEXT HERE...';
var delay=40;...