2/26/12 - 3/4/12 ~ Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Friday, March 2, 2012

මොකටද අනේ ඔයාල chat කරනකොට දන්න එක එක දේවල් ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න එකට විසදුම

මම  ඉතින්  හැමතැනම  යන  ගමන්  හිතුව   අපේ  කස්ටියට  මොකක්  හරි  අලුත්  දෙයක්  දෙන්න  ඕනේ  කියල  ඔන්න  ඉතින්  මම  මෙසැරේ  ලියන්න  හිතුව chat කරනකොට ලේසියෙන් දන්නා පුළුවන් වැඩ කිඩ ටිකක් හරිම ලේසි මොනවද දන්නවද බලන්නකෝ මම කියන එක හරි නැනේ කරලම බලන්නකෝ කොහොමද කියල  මම ඔය කියල තියන විදියට ගහලා බලන්න පුලුවන්ද කියලා තව හම්බුනොත් කියන්නම්. තව දෙයක් කියල දෙන්න යන්නේ මේකත් කරලා බලන්න කොහොමද කියලා .. මේක කරන්නේ මෙහෙමයි ඔයාලගේ key board එකේ තියනවා නේද Alt කියල බටන්   එකක් එක ඔබාගන්න ඔබගෙනම ඔයාලා' එක දෙයක් කියන්න අමතක උන  number lock එක ඔබ්බලා ඉන්න ඊට ඉස්සෙල්ලා . පස්සේ Alt එක ඔබගෙන මම කියලා තියන number ටික ගහලා බලන්න පෙන්නලා...

Thursday, March 1, 2012

ඇයි දෙයියනේ පොඩි දෙයක් කරන්න සොෆ්ට්වරේ හොයහොය නහින්නේ මෙන්න එකට විසදුම මගෙන්

ඔන්න ඉතින් මම හැමතනයනකොට ඔයාලට වැදගත් දෙයක් හම්බුනා මොකද්ද දන්නවද ඔයාට ඕන කරන දේවල් online කරගන්න කැමතිද ගොඩක් දේවල් මේකට මම websit ටිකක් දෙන්නම් හොයාගන්න පුළුවන් වුන  ඒවා ඔයාලත් යන්න ඒවාට ගහින් බලන්න ගොඩක් තියනවා  අපි  දන්නේ  නැති  ඒවා හොයන හොයාලා අපිටත් කියන්න හොදේ පින්තුරේට යටින් තියන link වලට click කරලා ඔනෙකට යන්න මම දන්නා විදියට ඔයාල ගොඩ දෙනෙක් ගහන pool game එක දැන් කට්ට්යත් එක්ක online ගහන්න ඔයාගේ f b profile එකෙන්   මම දන්නා විදියට ඔයාල ගොඩ දෙනෙක් ගහන pool game එක දැන් කට්ට්යත් එක්ක online ගහන්න                                                   ...

Monday, February 27, 2012

මොකද pc එක ස්ලෝව්ද මුකුත් කරගන්න බැරිද දන්නේ නැද්ද එහෙනම් මෙන්න වැඩ කෑල්ල කරලා බලන්න

. මම ඉතින් අපේ කෙල්ලෝ කොල්ලන්ට ඉතින් හැමදාම මොනවා හරි හොයාගෙන එනවනේ ඉතින් මේකත් ඒවගේ එළකිරි වැඩක් මට මේක හොයාගත්තේ වෙබ් එකකින් හැබයි  ඉතින් වැඩේ ගොඩ මොකද්ද දන්නවනේ ඔයාල pc එකේ වේගේ වැඩි කරගන්න එක තමා මම කියල දෙන්න යන්නේ. මේක ගොඩක් යට ප්‍රශ්නයක්. අපේ අය මේවා දන්නේ නැනේ. එකයි එහෙනම් පහලට කියවන්නකෝ .  ඉතින් මේ පියවර ටික මම කියන විදිහටම හරියට කරොත් ඔයාලගේ පරිගණකයේ වේගය මුලින් ගත්තම තිබුන හා සමානවම නැවත ලබාගන්න පුලුවන්. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් මිනිත්තු තිහක් වත් අඩුම තරමේ ඔයාලට යට කරන්න සිද්ද වෙනවා. ඒ මොකද මේඉතාමත් දීර්ග වැඩ පිළිවෙලක් නිසා. අලුතෙන්ම ගත්ත මැෂිමක් නම් මේක කරන්න ඕනේ නැහැ, එත් සමහරු ළඟ තියෙනවනේ ඔය පරණ පෙන්ටියම් 3/4 වගේ මැෂින් අන්න ඒවාට මේක ඉතාමත් හොඳ විසඳුමක්. එත් ඔයාට හිතෙනවනම් ඔයාලගේ පරිගණකයේ වේගය මදි වෙලා වගේ කියල ඔයාලට මේක අනුගමනය කරන්න පුළුවන්.. ඔන්න ඉතින්...

කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම අස කරන පට්ට පට පට වැඩක් ඇවිත්ම බලන්න

මෙන්න මේකයි  වැඩේ, මමත් ඉතින් ඔය හැමතැනම කැරකෙන කොට තම මේක හම්බ උනේ. මම නම් මාර ආසයි  මේකට. මොකද්ද  දන්නවද බලාගෙන  ඉද්දි මර ආතල් එකක් තියෙන්නේ. මොකද්ද දන්නවද ?මේ ඔයාලගේ desktop එකේ සත්තු ඇවිදිනවා දකින්න .  ඔයා ආසම පුසෙක්, ඔයාගේ desktop එකේ යනවා දකින්න. කුබි යනවා දකින්න. හිමවටෙනවා දකින්න.  දාලම බලන්න මාරු අප්පා මම නම් ගොඩක් ආසයි . හැබැයි මේක හොදනම් comment එකක් දාලම යන්න කෙල්ලෝ කොල්ලනේ මේවා දාගන්න පහල තියෙන ලින්ක් වලට click කරන්න   පරිගනක තිරය මත ඇවිදින පූසා (1) පරිගනක තිරය මත ඇවිදින පූසා 2   පරිගනක තිරය මත ඇවිදින කූඹි.. පරිගනක තිරය මත හිම01 පරිගනක තිරය මත හිම...

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost