යාලුවනේ ඉතින් අද මැයි පළවෙනිදා කම්කරුවන්ගේ දිනේ මුලින්ම එයාලට අපි
හදවතින්ම්ම සුබ පතමු ඔන්න ඉතින් අද මාතෘකාව මොකද්ද දන්නවද පහලට කියවන්නකෝ
මෙකී අපේ බ්ලොග් ලියන ය ගොඩක් ඉන්නවා කියල මම දන්නවා එයට තම මේක වැදගත්
වෙන්නේ කුඩා අකමතිනේද තමන්ටම කියල ඩොමේන් නේම් එකක් ත්යනවානම් ඔන්න අද මම
කියන්නේ අන්න ඒ ඩොමේන් එක නොමිලේ දෙන තැන් දෙකක් ගැන මම මුලින්ම්ම දැක්කේ
මේක එක සයිට් එකක් ගැන ට්‍රික්ස්ලංකා එකේ පොස්ට් එකකින් නමුත් මට තව එකක්
හම්බුනා එකත් නියමයි මේවා ඔයාලට දෙන්නේ නොමිලේ ඉතින් එනිසා පොඩි කට්ටක්
කන්න ඕනේ එහෙනම් ඔයාලත් ගහින් මේවයේ රෙජිස්ටර්වෙලා හදාගන්න තේරෙන්නේ නැති
එකක් තියනවනම් අහන්න එකදෙයක් මේකේ co.cc සයිට් එකේ ඩොමේන් නමේ එකක් හදන්න
ගොඩක් අමාරුයි නමුත් cc .cc එකේනම් ලේසියි co .cc එකේ ඔයාල රෙව්ජිස්ටර්
වෙලා...