Skype හරහා ඔබේ මිතුරකුගෙන් හෝ වෙනත් පවුලේ හිතවතෙකුගෙන් ඔබට “lol is this your new profile pic” යන පණිවිඩය සමගින්, http://goo.gl/XXX?img=XXX වැනි වූ link එකක් ලැබුනොතින්, එම link එක click කිරීමෙන් වලකින්න.
“lol is this your new profile pic http://goo.gl/XXX?img=XXX” ලෙසින්
පණිවිඩයක් skype බාවිතා කරන්නන් අතර spam වන බව විවිද security firms
කිහිපයක් හා skype විසින් තහවුරු කර තිබෙනවා. මෙම link එක click කළ විට
trojans සහිත ZIP file එකක් ඔබේ පරිගණකයට automatically download වෙනවා.
මෙම ZIP file එක තුළ ඇති files run වු සැනින් ඔබේ පරිගණකය backdoor trojan
එකක ග්‍රහණයට නතු කරගෙන අනෙක් malware වැඩසටහන ඔබේ පරිගණකයට download කරනු
ලබනවා. Sophos ප්‍රකාශ කරණ පරිදි ඔබේ පරිගණකයේ දත්ත සොරාගැනීමට...