
ඔන්න අද ගෙනාවේ කැරකි කැරකි ඉන්න ගමන් හම්බුනා තවත් වැදගත් දෙයක් මෙන්න මේවගේ ඔයාලට යුරෝපිය රටවලට පමණක් ලැබෙන google youtube
ADSENSE ගන්නේ කොහොමද කියල ඔයලා දන්නවද ලංකාවේ ය මේක හදල දෙන්න
2500-5000ක් අතර මුදලක් ය කරනවා නමුත් මේක අපි ඔයාලට හදන හැටි කියල දෙන්නේ
නිකන් ඒ නිසා
1.ඉති දැන් අපි වැඩේට බහිමු මුලින්ම අපිට ඕන google emal addres එකක් ඕනේ එක නැත්තන් ඔය එක ක්ලික් කරලා යන්න
හබැයි
මතක ඇතුව අපි ඔය හදන gmail account එක හදාගන්න ඕනේ USA විදියට .මොකද්ද මේ
කුණුහරපෙ නේද අපි කොහොමද USA විදියට හදන්නේ නේද මෙන්න මෙහෙමි හදන්නේ
මුලින්ම ඔයාගේ දත්ත ඔක්කොම දීල රට වෙනුවට ( srilanka ) USA දෙන්න දීලා
ඔකේ කරන්න නමුත් ගේ phone number එක වෙනුවට දෙන්න ඔයාල ගේ පරණ gmail
account එතකොට ඕක...