ඔන්න ඔයාලට මගෙන් මේ අවුරුදු කලේ හොදම හොද තෑග්ගක් මේකේ ඔයාලට හොයාගන්න
බැරි විදියේ ෆොන්ට් 100 තනිකර සිංහල ඒවා එක එක විදියේ ඔයාල ගොඩක් ය දන්නවා
ෆොන්ට් install කරන විදිය මම එහෙම දන්නේ නැතියට කියාදෙන්නයි හදන්නේ ඔන්න
එහෙනම් මුලින්ම පහල තියන link එකෙන් බාගත කරන්නකෝ මුලින්ම බාගත කරගත්ත එක
දිග ඇරගන්න ඕනේ ආ මට අමතක වුනා එක තියෙන්නේ rar file එකක් එක අපි vinrar
වලින් extract කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ control panel එකට ගහින් classic
view කියල දීලා ඔයාල එතන තියන font කියන folder එක open කරගෙන file
වලටගිහින් එතන තියෙනවා install new font කියන එකදෙන්න දීලා ඔය extract
කරගත්ත තැන පෙන්නලා select all දීලා ok කරන්න දැන් වැඩේ ඉවරයි එහෙනම් මම
යන්නම් මේදවස්වල අව්රුද්දට ලස්තිවෙන්නත් ඕනේ හදිස්සියේ වගේ මේකත් ලියන්න
ඕනේ කියල හිතුන එකයි ලිවුවේ එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට
මෙතනින් බාගන්න
1 comments:
මේකෙත් හොයාගන්න අමාරු සිංහල අකුරු තියෙනවා https://www.facebook.com/groups/329715720417422/doc/330892033633124/
Post a Comment