පලමු වෙලුම
ඇත පිටිසර ගම්මානයක පුංචි පුලක් වාසය කළා හරියටම කියනවනම් අම්මයි තාත්තයි
නංගියි අයියයි තම ජිවත් උනේ හැබැයි මොවුන් කියන්න තරම් දුප්පත්
වුනේ නෑ මොවුන්ට මොවුන්ගේම කියල ඉඩ කඩම් තිබ්බ මෙයාල ජිවත් වුනේ
ගොවි තැන කරලා මේ ගෙදර තාත්තට වයස අවුරුදු 38 යි අම්මට 35 නංගිට 10
අයියට 15 ඉතින් මේ නංගී හා අයියයි දෙන්නම පාසල් යනවා යන්නේ ගමේ ඉස්කෝලෙට
මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 5 පයින් යන්න ඕනේ එයාලගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ගහින්
හවසට ආවාම හේනට ගහින් තාත්තට උදවු වෙනවා...