පලමු වෙලුම
ඇත පිටිසර ගම්මානයක පුංචි පුලක් වාසය කළා හරියටම කියනවනම් අම්මයි තාත්තයි නංගියි අයියයි තම ජිවත් උනේ හැබැයි මොවුන් කියන්න තරම් දුප්පත් වුනේ නෑ මොවුන්ට මොවුන්ගේම කියල ඉඩ කඩම් තිබ්බ මෙයාල ජිවත් වුනේ ගොවි තැන කරලා මේ ගෙදර තාත්තට වයස අවුරුදු 38 යි අම්මට 35 නංගිට 10 අයියට 15 ඉතින් මේ නංගී හා අයියයි දෙන්නම පාසල් යනවා යන්නේ ගමේ ඉස්කෝලෙට මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 5 පයින් යන්න ඕනේ එයාලගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ගහින් හවසට ආවාම හේනට ගහින් තාත්තට උදවු වෙනවා එක තියෙන්නේ මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 2,3 කැලේ ඇතුලට වෙන්න එනකොටනම් තාත්තත් එක්ක තම එන්නේ ඇවිත් තම නැගෙන කළා එහෙම පාඩම් කරන්නේ ඉතින් ඔහොම යනකොට දවසක් සුරංගයි නංගී දෙන්නන යනවා තාත්තට උදවු කරන්න යනකොට කැලේ මැද්දෙන් එක පාරට සද්දයක් ඇහුන මේ දෙන්නට දෙන්න හොදටම බය උන කවදාවත්ම මේ දෙන්නට මේ වගේ සද්දයක් ඇහිලා තිබිල නෑ අයෙත් ඒ වගේම සද්දයක් ඇහුන කොළ තු හෙලවෙන සද්දයය් ඒ අතු කඩෙන සද්දයකු ඒ විතාක් නෙමේ සද්දේ ටික ටික ලගට එනවා ත් තේරුණා සුරංග නංගිගේ අතින් තදකරල අල්ල ගත්ත සුරන්ගටනම් හිතුනෙම අලියෙක් ගම පැත්තට අවිත්ත තම කියල සුරංග නංගිට රහසින් කිඋව සද්ද නොකර ඉන්න කියල දැන් සද්දේ එන්න එන්නම ලං වුන එක පාරට එක පාරටම කැලේ පොඩි කරගෙන පර මැද්දට අවේ නැද්ද පහල ගෙදර සුමනගේ කොලුවා සුරංගට පුදුම තරහක් අවේ තම ත් සුමනගේ පොඩි පුතා සුරන්ගලගේ දියහ බලාගෙන හිනාවෙනවා සුරංග නංගිගේ අත අතඇරලා සුමනගේ කොලුවට ගහන්න ගිය එක්කෙම නං ගී පැනල සුරංගව අල්ලලා නවත්ත ගත්ත සුරංග කවදාවත් නැතුව මෙච්චර තරහ ගත්තා නංගිවත් දැකල නෑ සුරංග තමාටම ටනියෙන් බැනගෙන අපු ගමන යන්න පිටත් වුනා

0 comments:
Post a Comment