Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Monday, April 23, 2012

Meta Tag Generator Tool

මෙන්න මේ අලුත් අවුරුද්දේ  ඔයාලට  ගේනවා මම අලුත් දෙයක් මොකද්ද දන්නවද මේක ගොඩක් වැදගත් බ්ලොගර් කරන යට මම දන්නා විදියට මේක තම මෙට ටැග්ස් කියන්නේ මේකෙන් වෙන්නේ ඔයාලගේ බ්ලොගර් එක සර්ච් එන්ජින් වලින් හොයන්න උදවු  කරන එක මේක දාගන්න ලේසි වැඩක් තියෙන්නේ ඔයාලට වෙහෙසෙන්න ඕනේ න මම ලින්ක් එකක් දෙන්නම් එකට ගහින් බලන්න හරිම ලේසියි ඔයාලගෙන් අහනවා මුලින්ම Description කියලා එකට ඔයාලගේ බ්ලොගර් එක ගැන විස්තරයක් දෙන්න ඊට පස්සේ අහනවා Keywords කියලා එකට ඔයාල ඔයාලගේ බ්ලොගර් එක හොයන්න ඕනේ මොනවටද කියන එක ඒ කියන්නේ ඔයාල google එකේ එහෙම මොනවා හරි හොයන්න ටයිප් කරන්නේ අන්න ඒවා තම එතනට දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාලගේ name එක  ඊට පස්සේ  Generator කියන එක ඔබන්න ඔබල ඔයාලගේ බ්ලොගර් එකේ html එකේ <head  > කියන එකට පලින් ගෙන save කරගන්න එපමණයි  ගොඩක් මහන්සිවෙලා මේක හදපු ට්‍රික්ස් ලංකා එකට ස්තුති කරන්න ඕනේ එහෙනම් මම යනවා අයි
 දවසක හම්බවෙමු


                                              මෙතනින් මෙටා ටැග්ස් හදාගන්න පහලට ගහින්

Sunday, April 22, 2012

Call of Duty Modern Warfare 3

                               Call of Duty Modern Warfare 3 (MW3) by iMortaluz
                                                      Size
: 13.91 : GB
                     DOWNLOAD AS SOON AS U CAN Otherwise Links Will Removed


Experience the best-selling first person action game Call of Duty: Modern Warfare 3
the way it should always have been - with FREE MULTIPLAYER, without any limits!
You can play MW3 online, on LAN, or offline!


Installing MW3 has never been so simple:
------------------------------------------------------------------

1) Install (and update TeknoMW3 if prompted).
2) Enjoy free and unlimited MULTIPLAYER, COOP, and SINGLE PLAYER!

------------------------------------------------------------------
MW3 is cracked, no registration/activation/steam is required!
The game is portable, you can copy it to any PC - however,
you may have to install .net Framework 4.0, this is done
by starting "RUN if the game DOESN'T WORK!.bat" as ADMINISTRATOR.

System requirements:
------------------------------------------------------------------

OS: Windows XP, Windows Vista or Windows 7
CPU: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better
RAM: 2 GB
GFX: Shader 3.0 or better 256 MB NVIDIA® GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better
Dependencies: Directx 9.c and .net Framework 4.0 (Included!)
HDD: 28 GB free hard drive space (14GB to download + 14GB to install)

Usage for Multiplayer or LAN:
------------------------------------------------------------------

1. Start "MW3 Multiplayer" or "MW3 Launcher - TeknoMW3" and Press Multiplayer
2. Press Start (LAN Game)
3. In game go to Options -> Dedicated Server and Enable "Enable Server Browser"
4. Go back to main menu -> server browser -> LAN tab
5. Select some server
5. Join the game (double click or click connect)

Usage for COOP Host:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Press Singleplayer
2. Press Start as host
3. In game press "TeknoGods Coop" to host

Usage for COOP Client:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Click Singleplayer
2. Enter IP Address
3. Press Start as client
4. In game click on "TeknoGods Coop" to join

Usage for Single Player:
------------------------------------------------------------------

1. Start "MW3 Launcher - TeknoMW3" and Click Singleplayer
2. Press Start as host

Usage for Dedicated Server:
------------------------------------------------------------------

1. Start menu - MW3 Dedicated Server
2. Forward/unblock port 27014

MD5 checksums:
------------------------------------------------------------------

69ab94bb4be90d81d07c539bd3f4074a MW3.7z
96436557440f27b35c396f79d4df7e77 Install Call of Duty Modern Warfare 3.exe

Thursday, April 12, 2012

කැමතිද පෙන් (USB Flash Drive) එක රැම්(Ram ) එකක් විදියට හදාගන්න





ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක්  ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ  මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..


අවෂ්‍යතා...

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..


Windows XP සඳහා..

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා....

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න...

Windows Vista,7 සඳහා..

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි..

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න.
ඔන්න එහෙනම් මම යනවා ඔයාල ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවකියල පාර්ථනා කරනවා

Sunday, April 8, 2012

ඔයාල ගාව නැද්ද සිංහල ෆොන්ට් මෙන්න එහෙනම් මගෙන් 100 ක්ම

       ඔන්න ඔයාලට මගෙන් මේ අවුරුදු  කලේ හොදම හොද තෑග්ගක් මේකේ ඔයාලට හොයාගන්න බැරි විදියේ ෆොන්ට් 100 තනිකර සිංහල ඒවා එක එක විදියේ ඔයාල ගොඩක් ය දන්නවා ෆොන්ට් install කරන විදිය මම එහෙම දන්නේ නැතියට කියාදෙන්නයි හදන්නේ ඔන්න එහෙනම් මුලින්ම පහල තියන link එකෙන් බාගත කරන්නකෝ මුලින්ම බාගත කරගත්ත එක දිග ඇරගන්න  ඕනේ ආ මට අමතක වුනා එක තියෙන්නේ rar file එකක් එක අපි vinrar වලින් extract කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ control panel එකට ගහින් classic view කියල දීලා ඔයාල එතන තියන font කියන folder එක open කරගෙන file වලටගිහින් එතන තියෙනවා install new font කියන එකදෙන්න දීලා ඔය extract කරගත්ත තැන පෙන්නලා select all දීලා ok කරන්න දැන් වැඩේ ඉවරයි එහෙනම් මම යන්නම් මේදවස්වල අව්රුද්දට ලස්තිවෙන්නත් ඕනේ හදිස්සියේ වගේ මේකත් ලියන්න ඕනේ කියල හිතුන එකයි ලිවුවේ එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට     


                                                        මෙතනින් බාගන්න  

Saturday, April 7, 2012

මෙන්න උණු උණු නෝට්පෑඩ් එක

Windows XP,Windows Seven,Windows Vista ආදී ඕනම මෙහෙයුම් පද්ධතියකම Notepad Software එක අඩංගු වෙනවා.ඒත් මේ Notepad එකේ පෙනුම එතරම් ලස්සන නැහැ.තවද Notepad එකෙන් වැඩ කරන්න ගියහම අපිට ටිකක් කචල්.අපි යම් HTML එකක් හෝ PHP එකක් හෝ වෙනත් යම් පරිගනක භාෂාවකට අදාල දෙයක් මේ Notepad එකෙන් Open කළාම අපට හදුනා ගන්න අපහසුයි.ඒත් අලුත් Notepad එක ඉතා ලේසියෙන් මේ පරිගනක භාෂා කියවනවා.අපිට බලන්න ලේසියි.එලෙසම යම් ලිස්ට් එකක්,නිදසුනක් ලෙස E-mail Address 9000 ක් පමණ අඩංගු Text File එකකින් අපට E-mail Address 500 ක් Select කර ගන්න ගියොත් අපට ලේසියෙන් මේ Notepad එක භාවිතා කරලා Select කරන්න පුලුවන්.තවද අලුත් Notepad එකේ Tab වශයෙන් Open වන නිසා එකවර Tab කිහිපයක් සමග වුවද පහසුවෙන වැඩ කරන්න පුලුවන්.

  මේක බාගන්න මෙතනින් click කරන්න

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost