Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Sunday, October 28, 2012

කොම්පුටර් එකක් පාවිච්චි කරනවානම් කියවන්නම ඕනේ

                         ඔයාල දන්නවද මගේ හාඩ් එකේ ලොකු ප්‍රස්නයක් අවා මොකද්ද දන්නවද මගේ හාඩ් එක එන්න එන්නම ස්ලෝ උන ඒ මදිවට හර්ඩ් එකේ තියෙන file වල ප්‍රමාණයට වැඩ වැඩි ප්‍රමාණයක්  අරගෙන තියෙනවා ඉතින් මම බැලුව මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල හිතාගන්න බැරි උනා එත් පස්සේ පස්සේ තේරුණා මෙන්න මේක දල හොද කරගන්න පුළුවන් කියල මොකද්ද දන්නවද මේක
  Defraggler එක දල හරි ගැස්සුවා විතරි ඔය තිබ්බ ලෙඩ ඔක්කොම හරි ඒවිතරක් නෙමේ තව වෙන තිබ්බ ලෙඩත් එලටම හොද්දි ඔයාලට මම හොදි කියන්නනේ නිකන්ම එකෙන්ම හොද නිසා කියන්නේ ඔයාලත් බොරුනම් මේක ගෙන බලන්න බලල යන්න ඉස්සෙල්ල කොමෙන්ට් එකකුඉ like  එකකුඉ දල යන්න හොද ළමයි  වගේ
                                 මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...                                                                                                                මෙතනින් බාගන්න

Thursday, October 18, 2012

මේ අයේ අපි පොලිසියත් එක රණ්ඩු කරමුද ඇත්තමයි






           



                ඔන්න ඉතින් මේකනම් ගෙනාවේ ඕගොල්ලන්ට ගොඩ කාලෙකින් පරිගණක ක්‍රීඩාවක් ගෙන්න බැරි උන හින්ද හොයල හොයල ගේනවා මොකද හොද ගමේ එකක් අවේ නැ කාලෙකින් දන්නා විදියට එකයි  ඉතින් මේක අපේ කාර් නැති යට රේස් යන්න පොලිසියෙන් බේරෙන්න මේ හැම වැඩ කල්ලක්ම දන්නා ඔන්න දැන් ඉතින් කලේ ඇවිත් මොකද දන්නවද Need for Speed Most Wanted වලින් පස්සේ අපු Need for Speed Hot Pursuit  ඊට පස්සේ ආවා Need for Speed run ඒ හැම එකක්ම අබිබව ඉදිරියට ඇවිත් තියෙනවා මෙන්න මේක  Need for Speed Most Wanted 2012 කියන එක 


මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...



මේක vista වල ඉදන් ඊට පස්සේ අපු මෙහෙඋම් පද්දති වලින් play කරන්න පුළුවන් කියනවා විකිපීඩියා මාමා  com වලට ගහන්න පුළුවන් කිඋව සිස්ටම් රිකුර්ටියත්  බලන්නකෝ පහල දාලා තියෙනවා පට්ට ටේලර් එකත් බලන්න ඔන්න මමනම් දන්නා ඕක රිලීස් වෙනවා කියල කියන්නේ මෙන්න මෙදවසේ    30 October 2012 සෙලු ඉති ඔයාල මෙදවසෙන් පස්සේ මගෙන් ඉල්ලා ඉල්ලා කරදර කරන්න එපා හොදේ  බය වෙන්න එපා දාපු ගමන් මාමා දෙන්නම් ඔයාලට නිකන් ගන්න තැනක්  හැබැයි  ඉතින් විකිපීඩියා මාමා කියන විදියට එක 20gb ලු අන්න එකී ඉවසන්නම බැරි එහෙනම් මාමා යනවා ඔයාලට සුබම සුබ දවසක්








Wednesday, October 17, 2012

මේ අපි ඩොන්ගල් එකෙන් call ගමු නැත්තන් mms එහෙනම් මේක කියවන්නම ඕනේ

      


             ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක    Mobile Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම  මේක add කරගන්න පුළුවන් ඒ කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට බහිමු මේකේ folder දෙකක් මේකෙන් ඔයාල flashing කරනවානම් මෙන්න මේක තෝරාගන්න Mobile_Partner_UTPS16.001.06.01.500 නැත්තම් මෙන්න මේක තෝරාගන්න කකොක උනත් හොදයි  flashing කරලම දානවනම් හැබැයි  පරිස්සම් වෙන්න ඕනේ කරනකොට තේරෙයි ඔයාලට ඔයාලගේ ඩොන්ගල් එක ගලවන්න එපා com එක ඔෆ් වෙන්න දෙන්න එපා වෙන ප්‍රෝග්‍රෑම් රන් කරන්නෙපා කියයි  ඉතින් තේරෙනවනී ඔයාලට අහන හැමදේටම next දෙන්න එතකොට වැඩේ හරි එහෙනම් ජයවේව අපි පස්සේ හම්බවෙමු කොමන්ට් නොකර ගහින්  අහුවෙන්නත් එපා හොදේ (විහිලුවට කිවුවේ ) කෝකටත් දාලම යන්නකෝ ඒ විතරක් නෙමේ ලයික්   එකකුත් දාන්න ඕනේ  අයෙ  ඔයවගේ ඒවා හම්බුනා ගමන්ම දෙන පොරොන්දුව මත මම ගියා එහෙනම් බුදුසරණයි     
                                                 
       
                                                       මෙතනින් බාගන්න

Thursday, October 11, 2012

මවුස් පොයින්ට් එක පිටිපස්සෙන් ඔයාගේ නම යනවා දකින්න අසද බ්ලොග් එකේ එහෙනම් මෙහෙට එන්න

ඔන්න ඉතින් හැමෝම වගේ ඒ කියන්නේ ගොඩ දෙනෙක් මගෙන් ඇහුව මවුස්  පොයින්ට්    එකට  පිටිපස්සෙන් ඊමේල් එක යන්න දැම්මේ කොහොමද කියලා අනී ඔයාලට එක දැනගන්න තම මේ ලිපිය ලියන්නේ හැබැයි ඉතින් ඔයාල වෙනුවෙන්ම ලියන නිසා කොමන්ට්  එකක් දැම්මේ නැත්තන් අයේ ඔයාලට ලියන්නෑ හොදි අපි කතා වැඩක් න ගේමට බහිමු නේද එහෙනම්

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.
____________________________________________________________________________________


<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>


 _________________________________________________________________________________

ඔබත් skype බාවිතා කරන්නෙක්ද එසේනම් කියවිය යුතුමයි මෙය

        
Skype හරහා ඔබේ මිතුරකුගෙන් හෝ වෙනත් පවුලේ හිතවතෙකුගෙන් ඔබට “lol is this your new profile pic” යන පණිවිඩය සමගින්, http://goo.gl/XXX?img=XXX වැනි වූ link එකක් ලැබුනොතින්, එම link එක click කිරීමෙන් වලකින්න.
“lol is this your new profile pic http://goo.gl/XXX?img=XXX” ලෙසින් පණිවිඩයක් skype බාවිතා කරන්නන් අතර spam වන බව විවිද security firms කිහිපයක් හා skype විසින් තහවුරු කර තිබෙනවා. මෙම link එක click කළ විට trojans සහිත ZIP file එකක් ඔබේ පරිගණකයට automatically download වෙනවා. මෙම ZIP file එක තුළ ඇති files run වු සැනින් ඔබේ පරිගණකය backdoor trojan එකක ග්‍රහණයට නතු කරගෙන අනෙක් malware වැඩසටහන ඔබේ පරිගණකයට download කරනු ලබනවා. Sophos ප්‍රකාශ කරණ පරිදි ඔබේ පරිගණකයේ දත්ත සොරාගැනීමට එයට හැකියාව තිබෙනවා. තවද මෙමගින් ඔබේ පරිගණකය botnet එකක කොටස් කරුවකු බවට පත්වනවා.
මෙම malware වැඩසහන ක්‍රියාත්මක වෙන්නේ windows තුළ පමණයි. යම් අත්වැරදීමකින් ඔබ එම file එක download කළෝතින්, ඉක්මනින්ම anti-malware වැඩසටහනක් බාවිතා කර එය block කර delete කර දමන්න.
Related: Ashampoo Anti-Malware මෘදුකාංගය මාස හයක් පුරාවට නොමිළේ !
තවද ඔබේ මිතුරන්ගෙන් ඔබට මෙම පණිවිඩය ලැබුනොතින් ඔවුන්ව මේ ගැන දැනුවත් කර ඔවුන්ගේ පරිගණකය විනාශකාරී වැඩසටහනක ග්‍රහණයට හසු වී ඇති බව අවබෝද කරදී ඔබ මෙන්ම අනිත් අයවත් ආරක්ෂා කරගන්න. ඒ වගේම මෙම ලිපිය ඔබේ මිතුරන් අතරේ share කර ඔවුන්ව දැනුවත් කරන්නන් අමතක කරන්න එපා. ඔබට ජය !!

 මෙමෙ ලිපියේ මුල් අයිති  කරු වන්නේ බුද්ධික නුවන්ය මෙය මා විසින් උපුටා ගනු ලැබුවේ ට්‍රික් ලංකා නම්  වෙබ් අඩවිය තුලිනි මෙය ම උපුටා ගනු ලද්දේ මා සමග  සිටින මගේ සහෝදර පිරිස මින්  මුදවා ගැනීම සදහා වන බවත්  කාරුණිකව කියා සිටි

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost