ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක Mobile Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම මේක add කරගන්න පුළුවන් ඒ කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට බහිමු මේකේ folder දෙකක් මේකෙන් ඔයාල flashing කරනවානම් මෙන්න මේක තෝරාගන්න Mobile_Partner_UTPS16.001.06.01.500 නැත්තම් මෙන්න මේක තෝරාගන්න කකොක උනත් හොදයි flashing කරලම දානවනම් හැබැයි පරිස්සම් වෙන්න ඕනේ කරනකොට තේරෙයි ඔයාලට ඔයාලගේ ඩොන්ගල් එක ගලවන්න එපා com එක ඔෆ් වෙන්න දෙන්න එපා වෙන ප්‍රෝග්‍රෑම් රන් කරන්නෙපා කියයි ඉතින් තේරෙනවනී ඔයාලට අහන හැමදේටම next දෙන්න එතකොට වැඩේ හරි එහෙනම් ජයවේව අපි පස්සේ හම්බවෙමු කොමන්ට් නොකර ගහින් අහුවෙන්නත් එපා හොදේ (විහිලුවට කිවුවේ ) කෝකටත් දාලම යන්නකෝ ඒ විතරක් නෙමේ ලයික් එකකුත් දාන්න ඕනේ අයෙ ඔයවගේ ඒවා හම්බුනා ගමන්ම දෙන පොරොන්දුව මත මම ගියා එහෙනම් බුදුසරණයි
0 comments:
Post a Comment