ඔයාල නම් මව හොදට දන්නවා ඇති මොකද මම ඔයාලට ගොඩක් දේවල් ගෙනවනේ. ඔන්න අයෙත් ඔයාලට මම ගේනවා ආලුත් දෙයක්. මේකත් මම හැමතැනම යන කොට අහම්බෙන් හම්බුනේ. හිතුන ඔයාලත් මේක වැදගත් වෙයි කියලා. මොකද්ද දන්නවද ? මේකෙන් වෙන්නේ අපි හිතමුකෝ ඔයාට ඉංග්‍රීසි දන්නේ නැති වචනයක් තියනවා කියලා, mouse point එක ඒ වචනේ උඩට ගෙන ගියහම ඔයාට එහි තේරුම පෙන්නන්නවා. ඔන්න ඉතින් ඔයාලත් කරලා බලන්න මේක කරන්නේ මෙහෙමයි ටිකක් අමාරුයි install කරන්න. මේක install කරන්න මෙහෙමයි කරන්නේ.
පළමු පියවර:පහල තියෙන link එකට click බාගත කරගන්න
දෙවන පියවර : එය මත right click කර open with ගහින් ඔයා fire fox තෝරාගන්න .
තුන්වන පියවර : fire fox හි ඔබෙන් අසයි install now ලෙස එය click කරන්න .
හතරවන පියවර : ඉන්පසූ ඔබෙන් අසයි fire fox window restart යනුවෙන් ok කරන්න.
දැන් ඉතින් කොහොමද කියලා බලන්න පට්ට ලෙහෙසියි . ඔන්න මදුරගෙන් තිබ්බ කරදරේ දැන් ඉවරයි .
හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?
ඉගන ගන්න අයට වගේම හැමෝටම හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්?
පාවිචිචි කරලම බලන්න?
1 comments:
gd gd..
Post a Comment